සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එතකොට අර පිටිපස්සෙන් ආපු ජීප් එක. දැන් කියන්න එපා ඒ ආරක්ශාවට ආවෙ කියල. 60%ක් පන්නල චන්දෙ අරන් බොහෝවිට චන්ද කෝටියක් ගන්න කෙනෙක් ජනතා ආරක්ශාව මැද ආවම ඇතිනෙ. ජීප් ඕනෙ නෑනෙ. අනික කෝ අර ඩබ්ල් කැබ් එක? දැන් Prado, Lexus වලින් මයි ගමන නේද. සුපිරියි 😁

    දැන් lexus වලින් ඇවිත් බහින්නේ.තව ටික දවසකින් RR එකකින්ම බහී වගේ😂.
    තොපි මෝඩ බයියො රැල මෙච්චර කල් චන්දෙ දුන්නේ එහෙම එවුන්ටනෙ. ඇයි දැන් වැලලෙන්නේ 😂.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තොපි මෝඩ බයියො රැල මෙච්චර කල් චන්දෙ දුන්නේ එහෙම එවුන්ටනෙ. ඇයි දැන් වැලලෙන්නේ 😂.
    ඉතින් දැන්වත් පිලිගනින් මූ ත් ඒවගේම එකෙක් කියලා .
    උබල හිතන්නේ මුන් හදෙන් ආව කියලා නේ උන්ගේ කතා වලට රැවටිලා .
    අපි කිසිම හොර කමක් කරන්නේ නෑ , කියාගෙන එන උන් තමයි කම්බ හොරු වෙන්නේ ඉස්සරහට !
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    තොපි මෝඩ බයියො රැල මෙච්චර කල් චන්දෙ දුන්නේ එහෙම එවුන්ටනෙ. ඇයි දැන් වැලලෙන්නේ 😂.
    මමනම් දුන්නේ නෑ පොන්නයෝ මගේ පලවෙනි චන්දෙත් මේ සැරේ තිබ්බේ😂.
     
    • Love
    Reactions: supun_sg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතින් දැන්වත් පිලිගනින් මූ ත් ඒවගේම එකෙක් කියලා .
    උබල හිතන්නේ මුන් හදෙන් ආව කියලා නේ උන්ගේ කතා වලට රැවටිලා .
    අපි කිසිම හොර කමක් කරන්නේ නෑ , කියාගෙන එන උන් තමයි කම්බ හොරු වෙන්නේ ඉස්සරහට !
    මූත් මයිනා හාමු වගේමනම් උඹලට බයවෙන්න දෙයක් නෑනෙ. උඹලා මෙච්චර කල් වැලලුනේ ඌ වෙනස් ඇති කියල හිතාගෙන නේද? :lol:

    බය නැතුව චන්දේ දීපන් දැන්

    මමනම් දුන්නේ නෑ පොන්නයෝ මගේ පලවෙනි චන්දෙත් මේ සැරේ තිබ්බේ😂.
    චන්දෙත් නෑ. මොන්ටිසෝරියේ ඉදන්ම පුක දෙනවා. තැරි දාර නූගත් බයියෙක්ගෙ ලක්ෂණ :sorry:
    ------ Post added on Sep 21, 2024 at 1:02 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මූත් මයිනා හාමු වගේමනම් උඹලට බයවෙන්න දෙයක් නෑනෙ. උඹලා මෙච්චර කල් වැලලුනේ ඌ වෙනස් ඇති කියල හිතාගෙන නේද? :lol:

    බය නැතුව චන්දේ දීපන් දැන්
    මම කියන්නේ මුන් ඊට වඩා අවුල් වෙන්ව කියලා .
    ඌ වගේ නෙවෙයි , ඊට වඩා අවුල්
    උබ හිතන්නේ මෙච්චර කල් රටේ දෙස්පාලෙනේ දැක්ක අලුත්ම උන් සෙට් එකක් පාලනයට ඇවිත් මාර කන්ට්‍රෝල් එකක් තියාගෙන කිසිම වංචා දුෂණ නැතුව පාලනය කරයි කියලා ද ? ඕක තමයි මම කිව්වේ උබල හීන ලෝකෙක ඉන්නේ උබලම හදාගත්ට .

    මුන් වංචා දුෂණ කරල දියුණු වෙන්න පටන් ගන්නේ 0 ඉදන් !!
    හිටපු හොරු හොදයි කියලා හිතෙයි 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම කියන්නේ මුන් ඊට වඩා අවුල් වෙන්ව කියලා .
    ඌ වගේ නෙවෙයි , ඊට වඩා අවුල්
    උබ හිතන්නේ මෙච්චර කල් රටේ දෙස්පාලෙනේ දැක්ක අලුත්ම උන් සෙට් එකක් පාලනයට ඇවිත් මාර කන්ට්‍රෝල් එකක් තියාගෙන කිසිම වංචා දුෂණ නැතුව පාලනය කරයි කියලා ද ? ඕක තමයි මම කිව්වේ උබල හීන ලෝකෙක ඉන්නේ උබලම හදාගත්ට .

    මුන් වංචා දුෂණ කරල දියුණු වෙන්න පටන් ගන්නේ 0 ඉදන් !!
    හිටපු හොරු හොදයි කියලා හිතෙයි 😂
    ඔව් ඉතින් කලින් පාර ගෝටට දීපු එවුනුත් සෑහෙන්න අනාවැකි කිව්වා. ඔහේ අනාවැකි කියන්න ඕනෙ ගොනෙකුට පුලුවන් ඉතින් :lol:
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් කලින් පාර ගෝටට දීපු එවුනුත් සෑහෙන්න අනාවැකි කිව්වා. ඔහේ අනාවැකි කියන්න ඕනෙ ගොනෙකුට පුලුවන් ඉතින් :lol:
    අපි ඉතින් ඌ ගැන කලින්ම දන්නවා කට වහලා ස්ටේජ් වලට නග්ගද්දී .. ඌට සල්ලි වෙන් කරල කොලබ හදනව කියලා කැම්පේන් කරද්දීම අපි දන්නවා පඹයෙක් පුම්බන්න යන්නේ කියලා .
    කොහෙද මේකේ උන් ටික "අම්මෝ ගෝටා සර් කොලබ හැදුව වගේ රටම හදයි" කියලා රැවටුන නේ . 🥱

    මේ පාර ,
    "අම්මෝ අනුර සමුපාකාරේ හැදුව වගේ රටම හදයි"

    දෙකම එකයි .
    පොඩ්ඩක් ඇති උස්සල දෙන්න රැවටිලා කරේ තියන් යන්නේ .
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    හරි නම් පෝලිමේ ඉන්න ඕන නේද දුන්න ටෝක්ස් වල හැටියට.

    නෑ බන්. ඔතන වෙන්නේ මිනිස්සු යන්න කියනවා. උබ ඔතන ඉද්ද්දි පොර ආව නම් යන්න කියනවනෙ

    අපේක්ෂකයා කාලේම යන්නේ Lexus වල 🤣🤣🤣
    ජනාධිපති උනාම කෝච්චියේ යනකන් බලාගෙන ඉන්නේ ජෙප්පෝ🤣🤣
    Lexus එක බදුවත් කොමිස්වත් නෙමේ හුත්තෝ
    ------ Post added on Sep 21, 2024 at 1:11 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපි ඉතින් ඌ ගැන කලින්ම දන්නවා කට වහලා ස්ටේජ් වලට නග්ගද්දී .. ඌට සල්ලි වෙන් කරල කොලබ හදනව කියලා කැම්පේන් කරද්දීම අපි දන්නවා පඹයෙක් පුම්බන්න යන්නේ කියලා .
    කොහෙද මේකේ උන් ටික "අම්මෝ ගෝටා සර් කොලබ හැදුව වගේ රටම හදයි" කියලා රැවටුන නේ . 🥱

    මේ පාර ,
    "අම්මෝ අනුර සමුපාකාරේ හැදුව වගේ රටම හදයි"

    දෙකම එකයි .
    පොඩ්ඩක් ඇති උස්සල දෙන්න රැවටිලා කරේ තියන් යන්නේ .
    පිස්සුද බන්. මේ දවස්වල හාමුගේ නැට්ටෙ එල්ලිලා වැලලෙන සෙට් එකක්ම ඉන්නවා කලින් පාර ගෝටට දීපු.

    උන් ටික "අම්මෝ හාමු IMF ගියා වගේ රටම හදයි" කියලා රැවටිල නේ . පොඩ්ඩක් ඇති උස්සල දෙන්න රැවටිලා කරේ තියන් යන්නේ . :sorry:

    කොහොම උනත් හාමුට දෙන එක හොඳයි හරක් දෙන්නට නොදී :lol:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    තොපි මෝඩ බයියො රැල මෙච්චර කල් චන්දෙ දුන්නේ එහෙම එවුන්ටනෙ. ඇයි දැන් වැලලෙන්නේ 😂.
    ඉතිං උඹලනෙ බං වෙනසක් පැතුවෙ. අපි නෙවේනෙ. ආහ් sorry වෙනස කියන්නෙ double cab කාරය ප්‍රාඩො වලට මාරු වෙන එක වෙන්ටැ. 😆
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    චන්ද පෝලිමක ඉදල චන්දෙ දෙන්න තරම් වත් ඉවසීමක් නැති එකෙක්

    මුන්ට චන්දෙ දෙන උන් හිතනවා මූ තෙල් පෝලිම් , ගෑස් පෝලිම් , වල කට්ට කාපු උන් කියලා .
    මුනුත් ඒවා හොරෙන් වරප්‍රසාද පාවිච්චි කරල ගහල අපි නම් ඒවා ගත්තේ නෑ කියන උන් .

    දැන් හවසට ඇවිත් කියයි බලන්න රටේ හැම තැනම අද පෝලිම් කියලා . 🥱
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    System change නේ ඉතින්. System එක තියෙන්නේ පෝලිමේ එන්න අනුර පොලීමට පිටින් ආව.
    ඒකනේ.තියෙන සිස්ටම් එක කඩලා අනුර අලුත් එකක් හදන්න පලමු පියවර තිබ්බේ ඔය.ඒකවත් තේරෙන්නේ මේ ටොබයියන්ට
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    වියලි කලාපීය ගන්කබරයෝ එහෙමනේ :lol:

    lADvGHe.jpeg
    ඉස්සරහින්ම ඉන්නෙ ඩොක්ටර් බිනර නේද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    anura fan fare eka wedi dekke nedda sajiya ranil ohe dala awa anurawa wata karaganna media karayo, anura was following orders from his security detail u polime hitiyanam othana chaos ekak hedenawa
     
    • Haha
    Reactions: dilann and supun_sg