Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාධාරන සමාජයක් හදන්න කෑ කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාධාරන සමාජයක් හදන්න කෑ කෑම

සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…

එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්රියාකාරිකයන් පසුගිය යහපාලන රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙන අතර, මෙලෙස දූෂණය, වංචාව නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියා සිවිල් සංවිදාන මුවාවෙන් දේශපාලනයේ නිරතවූ මොවුන් තමන්ගේ රජයක් පත්කරගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.

මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.

තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.

දඹර අමිල හිමි මාසිකව අනූ පන්දහසක මුදලක් ලබා ගෙන තිබෙන අයුරු,

ගාමිණි වියන්ගොඩ සම්බන්ධ සැලසිනේ ලක්ෂ 27ක වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ගාමිණි වියන්ගොඩගේ බෑනා සුභාෂ් පින්නපොලගේ ආයතනයටද රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් හිමිව තිබූ අයුරු,

Source:http://www.colombotoday.com/58067-26/

[QUOTE="DANUSHKA637, post: 23969322, member: 409323"] [b]සාධාරන සමාජයක් හදන්න කෑ කෑම[/b] [Size=5][B]සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…[/b] [B] එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්රියාකාරිකයන් පසුගිය යහපාලන රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙන අතර, මෙලෙස දූෂණය, වංචාව නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියා සිවිල් සංවිදාන මුවාවෙන් දේශපාලනයේ නිරතවූ මොවුන් තමන්ගේ රජයක් පත්කරගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි. මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ. තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්. [img]https://i.ibb.co/x16Rg4P/46936989-2033779403377853-1857371908668915712-n.jpg[/img] දඹර අමිල හිමි මාසිකව අනූ පන්දහසක මුදලක් ලබා ගෙන තිබෙන අයුරු, [img]https://i.ibb.co/hF0HJvt/47320539-2033803403375453-4364517101583466496-n-1.jpg[/img] ගාමිණි වියන්ගොඩ සම්බන්ධ සැලසිනේ ලක්ෂ 27ක වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් [img]https://i.ibb.co/JzzbCrh/47260417-1732304000207944-7872760647971241984-n.jpg[/img] ගාමිණි වියන්ගොඩගේ බෑනා සුභාෂ් පින්නපොලගේ ආයතනයටද රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් හිමිව තිබූ අයුරු,[/b][/size] Source:[url]http://www.colombotoday.com/58067-26/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom