
Yes, going with a style!Going with a bang.
No, it seems that the slow-burning fuel generates white smoke that is highly combustible, with an enclosed area that can create a blast.රතිඥ්ඥා දාලද ඇතුලට![]()
මිනිය හොදට පිච්චෙන්න කියලා කාබයිට් දානවා සමහර ගෝතයෝ ඒකයි පුපුරන්නෙ. එකපාරක් ගලගෙදර තුම්පනේ එවුන් වගයක් පෙට්ටිය ඇතුලට කාබයිට් දාලා පෙට්ටිය පුපුරලා මිනියත් එලියට විසිවුනා. වටේ එවුන්ටත් තුවාලවෙලා ඉස්පිරිතාලෙ අරන්ගියා.රතිඥ්ඥා දාලද ඇතුලට![]()
Going with a bang.