සාපයක් වදී!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    බ්‍රෝ මම කියල තියෙනවනේ
    සිල්වත් ගුණවත් කතා එයාගේ පුද්ගලික ජීවිතය
    ඒවා ට නෙමේ ප්‍රශ්නය
    චිවරය ගැලෙවුවේ එන්ජිඕ සතුටු කරන්නද ?
    කාදිනල් සතුටු කරන්නද ?
    හම්බයින් සතුටු කරන්නද ?

    ජවිපෙ අරමුදලට අද ලැබෙන කුට්ටිය කෝටි 500ක් ද ?
    na ney bro, horek gen sivura galewwwa nam eka honda deyak ney , silvath sadu la mama dakala thiyenawa, mey wage ewun nam ayin karannama oney.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,093
    17,784
    113
    35
    Spain
    ආ වේසිගේ පුතෝ සිවුර ඇඳගෙන සිවුරට අදාල නැති වැඩ කරන එක නෙමෙද නිගාව ? හරිනම් හිර දඩුවමක් ලැබුන ගමන් නිකායෙන් තමා කියන්න ඔනේ මුගේ සිවුර ගලෝපන් කියලා. යකෝ බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ රටේ නීතිය මොක්ද්ද එයට භික්ෂුව අනුගත විය යුතුයි කියලා. සරලවම කියනවනම් බුද්ධ දේශනාව අනුවා මේව නෙමෙයි වෙද කම පවා අකැපයි. තොපි වගේ දේශපාලනයට ආගම විනාස කරන උන් සාපයක්
    උඹල වගේ උන් හිටි නිසා තමයි මේ රට පරාධීන ජාතියක් වුනේ, තමන්ගේ එකා පාවා දීලා අන්තිමට සිංහලේ රටත් විනාස වුනා. ජාතික වීරයෝ අද හිටිය නම් උන් ඉන්නේ හිරේ මොකද උඹල වගේ උන්ට අනුව ඒ මිනිස්සු කරේ නීති විරෝධී වැඩ.
     
    • Haha
    Reactions: waca

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    sivura ney watinne thakkadiyonta wada, eka nisa sivura galewwua nam thakkadiyek gen eka honda deyak, muu eeye peredea indan thakkadi wada karana ekek neme, mu bambalapitiye idam kolla kannath gihin charter wuna.
     
    • Like
    Reactions: waca

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,549
    35,434
    113
    සිරකරුවෙකුට චීවරයක් දරන්න බෑ.
    සෑම භික්ෂුවක්ම තමන් වාසය කරන රටේ රාජ්‍ය නීතියට යත්ව කටයුතු කළයුතුයි
    ඒක බුද්ධ නියමයක්.
    එච්චරයි
     
    • Like
    Reactions: waca and harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,017
    1,058
    113
    Pluto
    නිතිය සියල්ලට උඩින් තිබිය යුතු නොවේද... මේ වගේ ප්‍රශ්න මෙච්චර දුර දිග යන්න නොදී ඔය කියන චිවරදරින් ගැන ඔය කියන සභා වලින් පියවරක් ගත්තනං ඉවරයිනේ.. ඔක්කොම කෙල උනාට පස්සේ දැන් එනවා සිඋරක් ගැන කියවන්න. බුදු හාමුදුරුවෝ අද හිටියනං මේවට දෙනවා හොඳ දේශනාවක්...
     
    • Like
    Reactions: waca