සාපවේවා!

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
DSC_0301_L.jpg

Former Chief of Defence Staff retired General Sarath Fonseka’s wife Anoma seen praying at a Hindu temple in Modera yesterday.
2110KaliKovil_Polgahima_J.jpg





:shocked:අනේ සිරිමා බෝ හාමුදුරුවනේ මේ සාපයෙන් මාව බේරා ගන්න,:shocked:

mahinda_rajapaksa_anuradhapura.jpg
 
Last edited:
අනේ මන් දා අපෙ මිනිස්සුන්ට මුල අමතක වෙනවනේ..!! ඇත්තටම ෆොන්සේකා මහත්තයා දක්‍ෂයෙක්..!! ඒක කාටවත් නෑ කියන්න බෑ..!! අපි ෆොන්සේකට ඡන් දෙ දුන්නද නැද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් ෆොන්සේකගේ දක්‍ෂ කම​..!!නැත්තම් මේ යුද්දෙ මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ නෑ...!!
අනේ මන් දා ෆොන්සේකගේ කටවුට් ගහපු,ගුන ගයනා කරපු අයගෙ කටින්ම තමයි ඒ මනුස්සයට බනින්නෙ..!! මේ ත්‍රෙඩ් එක කියවන අය තමන් ගෙ ඔලුවෙන් හිතල බලන්න ෆොන්සේකට කරන දේ හරිද කියල​...!!!
:(:(:(:(:(:(:(:(:(:(:(:(


ඒත් රටක ජනාධිපති තුමාට සාප කරන එකත් හොද දෙයක් නෙමෙයි.මොකද එතුමත් යුද්දෙ ඉවර කරපු එකේ සම අයිති කාරයෙක්..!!
:(:(:(:(:(:(:(:(:(:( :no::no::no::no:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මට කියපන්කො කොහෙන්ද මේ caption software බා ගන්නේ කියලා
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
බලය තියෙන ධනය තියෙන මිනිස්සු, බලය ,ධනය නැති නිරායුධ මිනිස්සුට දඩුවම් කරන එක මහ නිවට වැඩක්.නිරායුධ පත්තර කාරයෝ කී දෙනෙක් මේ වගේ බලය තියෙන මිනිස්සු මැරුවද?
ව්‍යවස්ථාවෙන් මුන්ට බලය දෙන්නේ නීතිය අවනීතිය කරලා නිරායුධ මිනිස්සුන්ට දඩුවම් කරන්නද?
රටේ පාලකයෝ නීති විරෝදී වෙනකොට රටකට යන කල මොකක්ද?
මුන්ට ශාප වෙනවා, මුන්ට හෙණ වදිනවා....


z_p-09-Kiri-Vehera-2.jpg
z_p-09-Kiri-Vehera-2.jpg
z_p-09-Kiri-Vehera-2.jpg
z_p-09-Kiri-Vehera-2.jpg



TAN1712.jpg
TAN1712.jpg



අපේ රටේ මහජන මුදල් හොරකම් කරන නාස්ති කරන, දූෂනය කරන,කරපු, හැම නායකයන්ටම, හැම මංත්‍රීවරුන්ටම, හැම හොර ඇමතිවරුන්ටම යන යන තැන හෙනම වැදියන් කියලා මම කතරගම දෙවියන්ට කන්නලව් කරනවා
Coconut-Toss.jpg
Coconut-Toss.jpg
Coconut-Toss.jpg
 
Last edited:

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    thoge ammata :angry:

    machan,
    Think truely what actually you are doing. You blame to the ppl with the
    'mother' things with no reason.Think your account of kama today is really
    minus because of this.

    Anyway bro , I don't mind for whom you are working.I don't mind for whoom
    you are voting.I don't care,because that's non of my business or it doesn't
    slove my problems.But bro this is a friendly advice , take it or leave it.
    You going shopping for no reason ( not only you SF supporter guys too).

    Anyway in my case I was able to get a new job through my political
    relationships.But think about you did you? And I also working for mahinda,
    that person (relationship for job) is working for the Mr. Wimal Weerawansa.But
    even the things like that I don't do shopping like this.When the ppl say
    good of mahinda I add good things too.But when the ppl say bad things
    I don't jump into the middle and add another remarkable comments or
    reply them again with 'FXXX' things,in that case what I'm doing is become silient.because I know someday somewhere
    there may be a situation that I may need his/her expertise/help or
    something which they like to freely offer in the community, as well
    as their rep++ points.

    Just a friendly advice don't do it.And that doesn't mean that not to
    work for Mahinda.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ ජනතාව එකතුවෙලා 1948 දී ව්‍යවස්තාවක් හදලා, නීතියක් සම්මත කරගෙන තියෙන්නේ, අපේ රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබාදෙන්න.නමුත් අද පල් හොරු ටිකක් මේකට රිංගා ගෙන නීතිය, ව්‍යවශ්තාව කඩ කරලා , බලය පාවිච්චි කරලා නිරයුධ මිනිස්සුන්ට දඩුවම් කරලා, නිරායුධ මිනිස්සු උන්ගේ බලය පාවිච්චි කරලා මරලා,රට බල්ලට යවලා තියෙනවා.මුන් පරම්පරා ගානකට දූෂනය මගින් කෝටි, ප්‍රකෝටි ගනන් සල්ලි, ධනය ‍රැස් කර ගත්තම, උන්ට උන්ගේ පරම්පරාවට අනාගතයක් තියෙනවා.නමුත් රටේ මිනිස්සුන්ට අනාගතයක් නෑ.උන් කෝටි ගනන් සල්ලි නාස්ති කරාම රටේ ජනතාවට අනාගතයක් නෑ.රටේ අනාගතය විනාශ වෙනව.ජනතාවගේ අනාගතය, ඔබගේ දරුවන්ගේ අනාගතය විනාශ වෙලා ඔබට , අපට,රටට සෑහෙන කාලයක් දුක් විඳින්න වෙනවා.නමුත් උන්ටයි, උන්ගෙ දරුවනටයි විතරක් අනාගතයක් තියේවී.ඒක හිංදා අපි මුන්ට ශාප කරන්න ඕනී නේද
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ ජනතා ශාපයෙන් නැති වුන ජනාධිපති කෙනෙක් තමයි ප්‍රේමදාස මහත්තයා