සාප්පු සොරකම් කිරීමේ වසංගතය

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    මුන් තුන් දෙන හෝරාව අල්ලන්න හොරාගේ ඇඟ උඩ නැගල හොර මැරිලා , අල්ලපු උන් 3න් දෙනාටම මිනී මැරුම් චෝදානා



    ඉස්සර VCD කඩ වල වගේ රාක්ක වල තින්නේ empty box , cashier එකෙන් ඇත්ත item එක දෙන්නේ bill කරාම








    cashier එකේ කෙල්ල තාත්තත් එක්ක කඩෙන් බඩු උස්සල , සමහර ඉටෙම්ස් bill නොකර .




    ඇමරිකාවේ ඉන්න භාරත් අය මංකොල්ල කාරයෙක්ට සලකනවා




    කැනඩා වේ නම් පොලිස් ගැටේ දාල අල්ලන් ඉන්නවා

     
    Last edited: