යකෝ ප්‍රති විරුද්ධව ගිහිල්ල ඉක්මනට නාකි උනොත්????ඕනි දිශාවකට![]()
danna ekek dana kan imu
- අනේ බං....තේරෙන්නෑ බං....
ඒ උනාට පට්ට ආසයි.

Time travel into the future is very much possible, all you need is a vessel that can travel closer to the speed of lightkalin ahala thiyanawa... mama asama filed ekak.. timetravel gana idea eka mokakda?

. 

දිශාවෙ වර්ගෙනෙ බන් සමීකරණෙට එන්නෙ. කොයි පැත්තට ගියත් එකයියකෝ ප්‍රති විරුද්ධව ගිහිල්ල ඉක්මනට නාකි උනොත්????

පට්ට. සෑහෙන හොද පැහැදිලි කිරීමක් t{1-(v^2/c^2)}^.5 නෙමෙයිද මචන්මේක වෙන්නෙ මේ තියෙන Equation එකට අනුව
View attachment 58499 .
මෙකේ t'- රොකට් එකට ගතවන කාලය t- සත්‍ය කාලය v-වේගය c-ආලොකයේ වේගය
මෙකට අනුව v වලට ගන්න පුලුවන් උපරිම අගය c වෙනවා එනම් ආලොකයේ වේගය.v අගය c වලට වඩා වැඩිවිම ගණිතයට පටහැනි වෙනවා(ඍන වර්ගමුල අතාත්වික වේ).
v වැඩි වෙන්න වැඩි වෙන්න t' අගය එනම් රොකට් එකේ යන පුද්ගලයාට කාලය වැය විමේ වේගය අඩු වෙනවා රොකට් එකේ ගමන් කරන වේගයට සාපෙක්ෂව.
(meka thamai mekata saralawa diya heki pilithura)![]()
ස්තූතියි. ඒ උනාට රොකට් එකේ ඉන්න කෙනාට සාපෙක්ශව පොලවෙ ඉන්න එක්කෙනා ඈතට ගිහින් ආපහු එනව නේ. ඇයි එතකොට පොළවේ එක්කෙනාට වැඩි කාලයක් ගතවෙන්නේ![]()
තේරුන් නෑ බන්. රොකට් එකට සාපේක්ශව පොළව ඈතට ගිහින් ආපහු එනව නේ. පොළවට සාපේක්ශව බැලුවොත් ඒකෙ අනිත් පැත්ත. එහෙනම් කොහොමද රොකට් එකේ එක්කෙනා විතරක් වයසට යන්නේමේකට උත්තරේ පළවෙනි විඩියො 1කේ 1.50 - 1.55 අතර තියෙනවා.එකෙන් ඔයාට පොඩි අදහසක් ගන්න පුලුවන්.අපි හැමොටම ජිව විද්‍යාත්මක ඔරොලොසුවක් තියෙනවා ඔහු මෙතනදි(1.50 - 1.55) හදුන් වන්නේ ඒ ඔරලොසුව(කාලය ) ගැන තමයි.පොලොවෙදි අපේ ජිව විද්‍යාත්මක කාලය ගෙවි යාම වේගවත් රොකට් එකේ කාලය ගත විමට වඩා.
ඒ හින්දා තමයි රොකට් එකේ ඉන්න කෙනා නැවත පොලවට අවත් එයා වයසට ගියේ සාපෙක්ෂව අඩුවෙන්.

තේරුන් නෑ බන්. රොකට් එකට සාපේක්ශව පොළව ඈතට ගිහින් ආපහු එනව නේ. පොළවට සාපේක්ශව බැලුවොත් ඒකෙ අනිත් පැත්ත. එහෙනම් කොහොමද රොකට් එකේ එක්කෙනා විතරක් වයසට යන්නේ![]()
. මෙතන තියෙන තියරිය තමයි සලකනු ලබන වස්තුව ආලොකයේ වේගයෙන් ගමන් කල යුතුයි.මෙතනදි රොකට්ටුව තමයි ආලොකයේ වේගයට සමිපව යන්නේ.පොලව මෙහිදි නිෂ්චලයි.
කෑප්ටන් Jack Sparrow;18059584 said:

ඔක්කොම නම් තේරුනේ නෑ. මේක වෙනම එකක් කියලා තේරුනා. එලහා හා එහෙම නෑ මචන්. මෙතන තියෙන තියරිය තමයි සලකනු ලබන වස්තුව ආලොකයේ වේගයෙන් ගමන් කල යුතුයි.මෙතනදි රොකට්ටුව තමයි ආලොකයේ වේගයට සමිපව යන්නේ.පොලව මෙහිදි නිෂ්චලයි.
ඉස්සෙලා පෙන්නපු සමිකරනයෙන් ඒක පෙනවා.ඔයාට පොලොවේ ඉන්න එක්කෙනා තරුණව තියා ගන්න ඔනේ නම් පොලව ආලොකයේ ප්‍රවේගයෙන් යවන්න ඔනේ.
අනික අපි දැන් කතා කරන්නේ අයින්ස්ටයින්ගේ සාමන්‍ය සාපෙක්ෂතාවාදය.ඔයා කියපු රොකට්ටුවට සාපෙක්ෂව පොළව ගමන් කිරිම යනු නිව්ටොනියනු භෞතික විද්‍යාව.ඒක වෙනයි මෙක වෙනයි පටලවා ගන්න එපා.මේක සපුරා වෙනස්ම ලොක දෙකක්.
ඔයාට අවශ්‍ය නම් පොඩි දෙයක් සාපෙක්ෂ ප්‍රවේගය පිලිබද අයින්ස්ටයින් ලොකයෙදි මෙහෙමයි විසදන්නේ (මෙය උපුටා ගැනිමකි )
The Einstein velocity relationship transforms a measured velocity as seen in one inertial frame of reference (u) to the velocity as measured in a frame moving at velocity v with respect to it (u'). In problems involving more than two objects, the main difficulty is the assignment of velocity to all the objects.
View attachment 58514
If A sees B moving at velocity v, then a velocity measured by B (u') would be seen by A as:
View attachment 58515
These relationships make perfect sense at low speeds where both denominators approach 1.
මේ ගැන කතා කරන්නේ අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂතාවාදයෙන් තමයි කතා කරන්නේ.
(if any wrong please correct this )

රොකට් එකේ ඉන්න එකා ව්අයසට යන්නෙ නෑ බන්. අනිත් එකා වයසට යන්නෙ.

මචන් මම මේක දැම්මෙ ඔය ෆිල්ම් එක බලන්න කලින්. ඔය කිව්ව ඒවා ඇත්ත වෙන්නැති.මට නම් මේක gravity වලට පස්සෙ ආපු ටිකක් ගතියක් තියෙන ෆිල්ම් එකක්මම නම් Interstellar එකට කැමති නෑ ,ඒකට Feminist theory රිංගවලා Movie එක කාලා.
(Spoiler alert)
1. Cooper ගේ කොල්ලව ගොවියෙක් කරන එකට මිනිහට ප්‍රශ්ණයක් නෑ, නමුත් කෙල්ලව කොහොම හරි scientist කෙනෙක් කරන්න බලන්නේ. (මේක තමයි ලෝකයේ දැන් වෙන්නෙත්, ගෑණුන්ව පුලුවන් තරම් universities වලට යවන්න scholarships දෙනවා ,job වලට එනකොට train කරනවා නමුත් කොල්ලන්ට එහෙම නෑ)
2. Cooper කොල්ලව මෝඩයෙක් වගේ පෙන්වන්නේ නමුත් ,අර පොඩි කෙල්ලව පොඩි වුනත් ලොකු උගතෙක් වගේ පෙන්වන්නේ. (බලන්න දැන් කාලේ ගොඩක් Hollywood movies වල මෙහෙමයි, පිරිමි කියන්නේ මෝඩයෝ, jokers ලා, බය ගුල්ලෝ, වැළහින්නෝ වගේ අඩන එවුන් වගේ කියලා පෙන්වන්නේ නමුත් ගෑණු බුද්ධිමත්, ශක්තිමත් වගේ පෙන්වන්නේ, මේකෙත් එහෙමම තමයි පෙන්වන්නේ)
3. පොඩි කෙල්ල ලොකු වෙලා Video message එකකදි තමන්ගේ තාත්තට කියනවා Son of a bitch කියලා, නමුත් ඒකට කිසිම ප්‍රශ්ණයක් නෑ. (ගෑණුන් මේ වගේ කැත වචන කියලා පිරිමින්ට බැන්නම ඒක ලොකු දෙයක් කියලා සමාජයේ සලකන්නේ නෑ නමුත් පිරිමියෙක් එහෙම බැන්නොත් ,ගෑණුන්ට බනිනවා, ගෑණුන්ට ගරු කරන්න දන්නේ නෑ කියලා වළි ගොඩයි මේ ළගදි හිරු එකේ news එකකුත් ගියේ, පාර හදන එකෙක් ගෑණියෙක්ට බැනපු නිසා හැමෝම ඌට ගහන්න ගියා, උන් කිව්වේ, ගෑණියෙක්ට හරියට කතා කරන්න දන්නේ නෑ කියලයි නමුත් ලිංග භේදයක් නැති රටක නම් කියන්න ඕනේ මිනිහෙක්ට කතා කරන්න දැනගන්න ඕන කියලයි)
4. Cooper තමයි ලෝකය අන්තිමේදි බේරගන්න ලොකු වැඩ කොටසක් කරන්නේ නමුත් අන්තීමේදි මේකේ credit එක යන්නේ මර්ෆ්ට (Cooper ගේ දුව). එතකොට අච්චර මහන්සි වෙලා කළු කුහර අස්සේ රිංගලා, විවිධ ග්‍රහලෝක වලට ගිහිල්ලා තමන්ගේ ජීවිතයම කැපකරලා කරපු එකට කිසිම credit එකක් නෑ.
5. Dr Brand එක තැනකදි කියනවා ,ඔයාගෙ දුව ගොඩක් බුද්ධිමත් අම්මා ගොඩක් බුද්ධිමත් වෙන්න ඇති නේ කියලා, මෙහෙම කියන ගමන් Cooper ගේ දිහාට හැරිලා සමච්චලයට වගේ බලනවා. ඇයි එහෙම කියන්නේ? අනික සමච්චලයට වගේ බලන්නේ? අනික cooper කියන්නේ හොදට දන්න space shuttle pilot කෙනෙක් එහෙම කෙනෙක් ගොඩක් බුද්ධිමත් එතකොට හරිනම් කියන්න ඕනේ. තාත්තා වගේම ළමයෙක් කියලනේ? දැකලවත් නැති අම්මා ගැන කියලා තාත්තා දිහා සමච්චලයට බලන්නේ ඇයි? මෙතන වක්‍රව Dr brand කියන්නේ උබ මෝඩයෙක්, නමුත් උබේ ළමයා බුද්ධිමත් මොකද අම්මා බුද්ධිමත් නිසා.
මේක විද්‍යාත්මක Movie එකක් නෙවෙයි, මේක Feminist Propaganda Movie එකක්.
(දැන් රිදිච්ච එවුන් එයි)
