සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කල භික්ෂුවක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කල භික්ෂුවක් අත්අඩංගුවට..

    නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් (08) දින එම විහාරස්ථානයේ වැඩ සිටි හික්ෂුවක් අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා මහත්මිය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකාර භික්ෂුව මේ මස (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කලහ.

    අපයෝජනයට ලක් වුවේ යැයි කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලිසියට නියෝග කලහ.

    නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අභියස පිහිටි එම විහාරස්ථානයේ වැඩ සිටින සාමණේර හිමිවරුන් තිදෙනෙකු සැකකාර භික්ෂුව විසින් අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂන අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේක හරියන්නෑ අර කොරෝන කාලෙ වගේ වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනැ අද භික්ශූන් මෙච්චරයි සාමණේරලා මෙච්චරයි ගෑනු මෙච්චරයි කියල :dull:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    මොකක් හරි ලොකු political agenda එකක් run wenawa වගේ
    පුක් වෙසික පුත්තු හැම පන්සලේ ම ඉන්නවා. නැත්නම් උන් කොහොමද ඇට දෙක පිරුන ම ඉන්නේ. මේ වගේ නිව්ස් ඕන තරම් යනවා කවුරුවත් පඩේකට ගනන් ගනේ නෑ. දැන් සාධුල දෙනෙකුගෙ ම ලීක් වෙලා ප්‍රසිද්ධ උන නිසා උබලට ඔහොම හිතෙනව
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    උන් හොඳ උන් කියනවා නෙවෙයි බං. ඔය seen බලෙන් news එකක් කරන්නේ මොකකට හරි game එකකට කියලා හිතෙන්නේ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    උන් හොඳ උන් කියනවා නෙවෙයි බං. ඔය seen බලෙන් news එකක් කරන්නේ මොකකට හරි game එකකට කියලා හිතෙන්නේ.
    අපචාර සීන් ඔක්කොම ඔහොමයි ඕයි. උබ නිකමට වත් පත්තරයක් බලන්නේ නැති එකෙක් ද කොහෙද. ප්‍රශ්නේ තියෙන්නේ කොලුකාරයෝයි ආප්ප සීනුයි උබලා උඩ දාගෙන තැලුවට ගණ ගෙඩියෙක් ගල් සීන් එකේ ඉදලා අහු වෙනවා දකිනකොට උබලට මාර කැක්කුමක් එනවා. ඒවා ගනන් නොගෙන ඉන්න සෑහෙන්න වෑයම් කරනවා. :ROFLMAO:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ප්‍රශ්නේ තියෙන්නේ කොලුකාරයෝයි ආප්ප සීනුයි උබලා උඩ දාගෙන තැලුවට ගණ ගෙඩියෙක් ගල් සීන් එකේ ඉදලා අහු වෙනවා දකිනකොට උබලට මාර කැක්කුමක් එනවා. ඒවා ගනන් නොගෙන ඉන්න සෑහෙන්න වෑයම් කරනවා. :ROFLMAO:
    අඩේ උඹ අලුත් බං. 🤣🤣🤣🤭🤭🤭
    ඉතින් උබලා කොහොමද බං අපි ගැන දැනගන්නේ. උබලම අවුස්සලා ආගම බේරාගන්න අහවලාට ඡන්දෙ දෙන්න කියලා පපුවට ගහලා කියායි ද දන්නේ නැනේ 🤭🤭😁
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    අඩේ උඹ අලුත් බං. 🤣🤣🤣🤭🤭🤭
    ඉතින් උබලා කොහොමද බං අපි ගැන දැනගන්නේ. උබලම අවුස්සලා ආගම බේරාගන්න අහවලාට ඡන්දෙ දෙන්න කියලා පපුවට ගහලා කියායි ද දන්නේ නැනේ 🤭🤭😁
    උබට තමයි ඒ ගාය තියෙන්නෙ කියලා පේනව
     
    • Like
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙන්නෙම ධර්ම සංඝායනාවක් තියන්න නාමල්ව ගේන්න වෙන සීන් එකක් වගේ වෙන්න යන්නේ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මේකෙ කමෙන්ට් කරන ගිඩක් බවුද්දයන්ගෙ ලොකුම ප්‍රශ්නෙ, අපයෝජනය නෙමෙයි, නිවුස් එක ප්‍රසිද්දියෙ කියපු එක. ආගම නෙමෙයි, මුන්ට මනුස්සයො විදිහට හිතන්න බැරිද අර පොඩි එවුන්ගෙ පැත්තෙන්?

    උන් හොඳ උන් කියනවා නෙවෙයි බං. ඔය seen බලෙන් news එකක් කරන්නේ මොකකට හරි game එකකට කියලා හිතෙන්නේ.
    ඔවි නේද? ඕව news කරන්න හොඳ නැහැ. ඕවට දඬුවම් දෙන්න හොඳ නැහැ.

    උබලගෙ එම්පති එක ඔච්චර මොට්ට උනේ කොහොමද බන්? ආගම හින්දම කියල මන් හිතන්නෙ නැහැ. පොඩ්ඩක් ඇස් වහගෙන හිතල බලපන්කො. උබෙ පොඩි එකෙක් දහම් පාසල් ගියාම ඔහොම කරයි කියල හාමුදුරු කෙනෙක්
    ------ Post added on Jul 9, 2023 at 10:42 PM

    අඩේ උඹ අලුත් බං. 🤣🤣🤣🤭🤭🤭
    ඉතින් උබලා කොහොමද බං අපි ගැන දැනගන්නේ. උබලම අවුස්සලා ආගම බේරාගන්න අහවලාට ඡන්දෙ දෙන්න කියලා පපුවට ගහලා කියායි ද දන්නේ නැනේ 🤭🤭😁
    ඔවු ඔවු. මුන්ම තමයි හාමුදුවන්ව මෝල කරල පොඩි සාදුලව අපයෝජනය කරෝල තියෙන්නෙ නේද? මුන්ගෙ තමයි වැරැද්ද. හාමුදුරුවො හොඳායි
    ------ Post added on Jul 9, 2023 at 10:43 PM

    සම්මා පුක්

    @AhhhCapaCapa
    චීවරධාරීන්ට පුක දීම මහත් ඵල මහත් ආනිශංශ ගෙන දෙන දෙයක්. පුක් පූජා කිරීමේ ගාතාවකුත් ලඟදිම දහම් පාසල් වල උගන්නන්න පටන් ගනියි
    ------ Post added on Jul 9, 2023 at 10:46 PM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මට හිතෙන්නෙම ධර්ම සංඝායනාවක් තියන්න නාමල්ව ගේන්න වෙන සීන් එකක් වගේ වෙන්න යන්නේ
    good point.
    අපි හත් වෙනි ධර්ම සංගායනාව පවත්වනවා හාමුදුරුවනේ කියන්න ලොකු ඉඩක් තියෙයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපචාර සීන් ඔක්කොම ඔහොමයි ඕයි. උබ නිකමට වත් පත්තරයක් බලන්නේ නැති එකෙක් ද කොහෙද. ප්‍රශ්නේ තියෙන්නේ කොලුකාරයෝයි ආප්ප සීනුයි උබලා උඩ දාගෙන තැලුවට ගණ ගෙඩියෙක් ගල් සීන් එකේ ඉදලා අහු වෙනවා දකිනකොට උබලට මාර කැක්කුමක් එනවා. ඒවා ගනන් නොගෙන ඉන්න සෑහෙන්න වෑයම් කරනවා. :ROFLMAO:

    " Tip of the iceberg"
    තම්න් දන්න දේවල් ලෝකෙට කියන්න පුළවන් නම් හැම මනුස්සයටටම
    🥺 ....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    මොකක් හරි ලොකු political agenda එකක් run wenawa වගේ
    358531454-1266142924273397-4820679124058324458-n.jpg

    මට හිතෙන්නෙම ධර්ම සංඝායනාවක් තියන්න නාමල්ව ගේන්න වෙන සීන් එකක් වගේ වෙන්න යන්නේ
    Yes
    ------ Post added on Jul 10, 2023 at 6:20 AM
     
    • Like
    Reactions: stasia

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    " Tip of the iceberg"
    තම්න් දන්න දේවල් ලෝකෙට කියන්න පුළවන් නම් හැම මනුස්සයටටම
    🥺 ....
    තේරුනේ නෑ. තේරෙන බාසාවෙන් කියපන්කො
     
    Similar threads