සාමයේ කිරුළ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    2nqglr9.jpg

    සාමයේ කිරුළ ඔහු හිසමත
    පැළදවූ වග නම් හරසරින
    මහා ආඩම්බරයක් වේ අපට
    ප්‍රෞඩ වූ ලාංකිකයෙකු ලෙසට

    Jan 24, 2009
    3,532
    130
    0
    සුභ පැතුම් ජනපති තුමනි, ලොවෙන් තවත් හරසර ලබන්නට, චිරාත් කලක් යෙහෙන් රට කරන්නට:yes::yes::yes:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔහුට අයිති දෙයක්....
    අර හෙවනැල්ලටත් බුරන අතුල කුක්ක මේකටත් දෙහි කප කප හිටියා දැක්ක දවල් වරුවෙ....
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    ඔහුට අයිති දෙයක්....
    අර හෙවනැල්ලටත් බුරන අතුල කුක්ක මේකටත් දෙහි කප කප හිටියා දැක්ක දවල් වරුවෙ....

    ganan gann epa athula kukka pissek ne, dawala hodatama biruwa thama, ohoma burana set ekak ma innwa machan, awalk na unge rassawa ne:yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    aniva machan..... :)

    සුභ පැතුම් ජනපති තුමනි, ලොවෙන් තවත් හරසර ලබන්නට, චිරාත් කලක් යෙහෙන් රට කරන්නට:yes::yes::yes:

    ඔහුට අයිති දෙයක්....
    අර හෙවනැල්ලටත් බුරන අතුල කුක්ක මේකටත් දෙහි කප කප හිටියා දැක්ක දවල් වරුවෙ....

    yes we honestly happy

    :):):):):)