සාමයේ කුමාරගේ ඉගැන්වීම්

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මචං hopimaster මම බයිබලේ ගැන දන්න තරමින් ඒකෙ තියෙන්නෙ එක එක අය ලියපු කොටස් ( ගොස්පෙල් කියන්නෙ ඒවද කොහෙද ). ඒකෙ ජේසුස් වහන්සෙ ලියපු කොටසුත් ඇති. මම බයිබලේ කියවලා නෑ.

නමුත් මම අහලා තියෙනවා ජේසුස් වහන්සේ ව කුරුසයෙ ඇණ ගහපු අයටත් සමාව දෙන්න තරම් එතුමා මෛත්‍රී කරපු බව. එහෙම එකේ කාවවත් මරන්න කියලා එතුමා කිව්ව වෙන්න බෑ.

අනිත් අතට,
ජේසුස් වහන්සේ ඉන්දියාවෙ පැවිදි වෙලා බුදු දහමින් පෝශණය වුනු කෙනෙක් කියල තියෙන මතය ඇත්ත නම් එහෙම කෙනෙක් අවිහිංසාවාදියෙක් වෙනවා මිසක් කාවවත් මරන්න කියයි ද? උඹලම කල්පනා කරලා බලපල්ල.
 
Sep 12, 2011
884
120
0
meee JESUS kiyapuwa neme putha...... mewa Bible eke mithya katha....

ජේසුස් වහන්සේ නම් එක් කම්මුලකට ගැහුවම අනිත් කම්මුලත් හරවන්න කියපු උත්තමයෙක්.

ඒත් පල්ලිය නම් ලෝකේ ගෝලාකාරයි කිව්වාට ගැලීලියෝ ගැලිලි ව මරපු අය.