සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514

    saaaamap1.jpg

    මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට කතිර ගැහුවේ නැත. නමුත් කතිරයේ බලය ලැබූ සැනින් කොළඹ අධි ආරක්‍ෂිත කලාප රැසක්‌ ඉවත් කර ඒවා නිදහස්‌ කලාප බවට පත් විය. ඒ සමගින් වෙනදා වැසුණු පාරවල් ඇරුණි. අපිට දැනුණේ පහසුවකි. ඉතින් අපි චූන් වීමු. ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි පැරැන්නන් විසින් කීවේ කටකහනවාට විය යුතු යෑයි අපි සිතුවෙමු. වැඩි දවසක්‌ යන්නට නොලැබිණි. යුදමය වශයෙන් වැදගත් උතුරේ අධි ආරක්‍ෂිත කලාපද ඉවත් කිරීම ඇරඹුණි. ලබ්බට තැබූ අත පුහුලටද තැබුවේය. නමුත් ජාතීන් අතර සංහිඳියාව, සියල්ලන්ටම නිදහස්‌ රටක්‌ ආදී සුන්දර වචනවලින් මේ ජාතික ව්‍යසනය වසා දැමීමට හැදුවා විනා, තමන් විසින් මේ ඉටුකරනු ලබන්නේ බලය ලබාගැනීමේ ගනුදෙනුවේ 'දෙනු' කොටස බව කව්රුත් නොකීවේය. රාජ්‍ය බලය යොදමින් කබරයා, තලගොයා කර අපට ගිල්ලීමට දේශෙද්‍රdaහීන් පිරිසක්‌ සැදී පැහැදී සිටිති. සාම්පූර් 'විදුර' කඳවුර නිකම්ම නිකම් පුහුණු පාසලක්‌ බවට 'සුළුකොට' පෙන්වා, ඒ භූමියේ මුල් පදිංචිකරුවන්ට නැවත එම භූමිය ලබාදීමේ 'ජාතික යුතුකම' කරන්නට දැන් වෙස්‌සන්තර වෙස්‌ගත් අපේ කච්ජපුටලා පිරිසක්‌ කටයුතු යොදා හමාරය. උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙසින් කටයුතු කරන (පුලිතේවන් බලන්න ඇපල් මලු ගෙනගිය) ඔස්‌ටින් ප්‍රනාන්දු :angry::angry::angry::angry::angry::angry: මහතා ඉකුත්දා පැවසුවේ 'විදුර' කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් බලපෑමක්‌ නිසා නොව එම බිම මුල්පදිංචිකරුවන්ට නැවත ලබාදීම වෙනුවෙන් බවය.

    ඒ මහතා මෙසේ කියන කල්හී අපට දැනෙන්නේ මේ ඔස්‌ටින් මහතාණන් උතුරේ මිනිසුන්ගේ හදගැහෙන රාවයට අතිසංවේදී උතුම් ගනයේ මහතෙකු ලෙසිනි. සැබෑමය. ඒ මහතාණන් හරිම පරිත්‍යාගශීලීය. කිසිවෙකින් කෝප නොගන්නා, පංෙච්න්ද්‍රයන්ගෙන් අරමුණු වන සියල්ල අනිත්‍යයයි සිතා බැහැර කිරීමේ හැකියාව ඇති එතුමානෝ 'ක්‍ෂාන්තිවාදී' ජාතකයේ එන ක්‍ෂාන්තිවාදී බමුණා වැනි අත පය කැපුවත් ඉවසන පුද්ගලයෙක්‌ වන්නාහ. 2002/2004 සාම වකවානුවේ ආරක්‍ෂක ලේකම් පදවිය දරන්නේ මේ මහතාණන්ය.

    ජෙනරාල් කොබ්බෑකඩුව, ලකී අල්ගම ආදීන්ගේ යුද වීරත්වය මත රජයේ හමුදා යටතට පත්ව, 1997 වන තුරු අඛණ්‌ඩව රජයේ හමුදා පාලනය යටතේ පැවැති (97 ජයසිකුරු මෙහෙයුමට පිරිස්‌ බලය සැපයීම පිණිස එහි සිටි හමුදාවෝ යෑවීම හේතුවෙන් හමුදාවේ පාලනය තරමකින් ගිලිහුණු නමුත් හමුදාව විසින් විටින් විට පාලන බලය ලබාගත්) සාම්පූර් ප්‍රදේශය කොටියාගේ බල ප්‍රදේශයක්‌ ලෙසින් වෙන්කර 2002 ඊනියා සාමය වෙනුවෙන් පුදද්දී ඔස්‌ටින් මහතානෝ ඉවසා සිටියහ. එල්.ටී.ටී.ඊයේ පොලිසිය, උසාවිය, සුසානභූමිය, නැගෙනහිර මෙහෙයුම් මධ්‍යස්‌ථානය එකල්හී මෙහි සැදෙද්දී මේ මහතානෝ ක්‍ෂාන්තිපාරමිතාව පිරූ අයුරු අපූරුය. එල්.ටී.ටී.ඊ ය සාමයට මුවාවෙමින් සාම්පූර්හී සිය කාලතුවක්‌කු ස්‌ථානගත කර යුද්ධයේ හදවතක්‌ වන් ත්‍රිකුණාමලය වරායට කාලතුවක්‌කු උණ්‌ඩය වට්‌ටන්නට හැකි සීමාවට පැමිණිය ද ඒ මහතානෝ ඉවසා සිsටියහ. එල්.ටී.ටී.ඊ ය සාම්පූර් සිට කින්නියා දක්‌වා ත්‍රිකුණාමලයට දකුණින්, ත්‍රිකුණාමල වරාය වටකර කඳවුරු 13 ක්‌ පිහිටුවද්දී වුව සාමයේ නාමයෙන් ඉවසීමට තරම් මහත් වූ හැකියාවක්‌ ඒ මහතා සතුවිය. තමන්ගේ ක්‍ෂාන්ති පාරමිතාව ගැන නොදත් එදා සිටි හෙළ උරුම නායකයන් වූ චම්පික රණවක වැනි ජාතියට ආදරය කළ පිරිස්‌ ජාතික ආරක්‍ෂාව විෂයෙහි මෙය මහා වින්නැහියක්‌ බව කියමින් 'අවි තොපේය, බිම අපේය' කිය කියා මනිරාසකුලම්හී උද්ඝෝෂණ කරද්දී වුව ඔස්‌ටින් මහතාගේ ඉවසුම් සිත බිඳුණේ නැත. වෙනකක්‌ තබා කන්චියන්කුඩා හී කොටි සැමරුමක්‌ අවසානයේ සරම් ඇඳගත් කොටි පැමිණ එහි තිබූ හමුදා කඳවුර ගිනිබත් කර, අප හමුදාවන්ට සරම්උස්‌සා උන්ගේ පශ්චාත්භාගය පෙන්වා යද්දී වුව අවම වශයෙන් ගිනි අවියට පතුරමක්‌ හෝ ඇතුළු නොකර ඉවසා සිටීමට තරම් අප හමුදාවන් හික්‌මවීමට එතුමාණන්ට හැකි විය. (එකල්හී පනවා තිබූ ආඥාවට අනුව බලසේනාධිපතිගේ අවසරයකින් තොරව තුවක්‌කුවකට උණ්‌ඩයක්‌ ඇතුළුකිරීමද කළ නොහැක්‌කක්‌ විය) එය තුන්වැනි පාර්ශ්වයක්‌ විසින් සිදුකළ දෙයක්‌ ලෙසින් ගෙන ඉවසා දරාගන්නා ලෙසින් එකල්හී ඔස්‌ටින් මහත්තැනලා අපටද අපටද බණ දෙසූහ.

    ඔස්‌ටින් මහතාණන්ලාගේ ඉවසීම එපමණද? නැත, එය ක්‍ෂාන්තිවාදී තාපසයාටද වඩා වැඩිය. ත්‍රිකුණාමලය 22 වැනි බලසේනාවේ ගේට්‌ටුව ඉදිරියේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු මරා දමද්දී එයද තුන්වැනි බලවේගයක්‌ ලෙසින් දරාගන්නා ලෙස අපට කී එතුමන්ලා තවදුරටත් ක්‍ෂාන්ති පාරමිතාව අපට පසක්‌ කර සිටිහය. එහෙව් ඔස්‌ටින් මහත්මයලා සාම්පූර් අධිආරක්‍ෂිත කලාපය සමග විදුර කඳවුර නැවත පදිංචිය පිණිස දන්දී බලාසිටීමට තරම් ඉවසීම ප්‍රගුණ කළ හැබෑ ආශ්චර්යමත් චරිත වීම පුදුමයක්‌ නොවේ.

    නමුත් කුමන කරුමයකටදෝ මන්දා අප තුළ නම් එතුමන්ලා තරම් ඉවසීමක්‌ පිහිටා නැත. අපට හිතෙන්නේම මෙවැනි ඉවසීම්හී එහා කොණ නෝන්ජල්කමය කියාය. නැතිනම් කාලකණ්‌ණිකමය කියාය. ඉවසා දරා සිටින්නට ඇති නොහැකියාව මතම අපි සාම්පූර් 'විදුර' කඳවුරේ වැදගත්කම සොයා ගියෙමු.

    සාම්පූර් යනු යුද මර්මස්‌ථානයකි. ජාත්‍යන්තර වශයෙන් පවා යුදමය වටිනාකමක්‌ ඇති ත්‍රිකුණාමලය වරායේ දකුණු පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ සාම්පූර් අසලිනි. සාම්පූර් හී බලය පැවතීම යනු තිSකුණාමලය වරායේ බලය අල්ලාගැනීම පිණිස මූලික සාධකයයි. ත්‍රිකුණමාල වරායේ බලය අල්ලා ගැනීම යනු උතුරු නැගෙනහිර සැපයුම් මාර්ගයක්‌ සහමුලින්ම අවහිර කර දැමීම වෙයි. මේවා හොඳින් දැනසිටි බැවිනි එල්.ටී.ටී.ඊ ය මෙහි සිය මෙහෙයුම් මධ්‍යස්‌ථානය පිහිටුවන්නේ. එපමණ්‌ නොව, ඔවුන් සිය නැගෙනහිර සන්නද්ධ නායකයන් මෙහි පදිංචිකරවන්නේය. කාලතුවක්‌කු රඳවන්නේය. ඔවුන් මෙහි මිනිසුන් පදිංචිකරවන්නේද යුදමය ආරක්‍ෂාවක්‌ සපයාගැනීම පිණිස හෙවත් මිනිස්‌ පළිහක්‌ වශයෙනි.

    එදා සිටම සාම්පූර් සහ ත්‍රිකුණාමල දකුණු ප්‍රදේශයේ සිට එල්.ටී.ටී.ඊ ය විසින් අප හමුදාවන්ට වද දුන්නේය. චන්ද්‍රිකා මැතිනියගේ සාම සමය බිඳ දමිමින් නාවික හමුදා නැව් 3 ක්‌ ගිල්වාදැමීම පිණිස කටයුතු කළේ මෙහි ලැග සිටි කොටිය. 2000 වසරේදී වරක්‌ ඔවුන් මෙහි සිට ත්‍රිකුණාමල වරයාට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කරන්නේය. එහිදී එක්‌ නැවක්‌ ගිලීයන්නේය. යුද හමුදාවේ එම්. අයි 24 යානයක්‌ බිම හෙළන්නේය. නාවික හමුදාවේ 520 නැවට පහරදෙන්නේද සාම්පූර් සිට ක්‍රියාත්මක වෙමිනි. වරක්‌ හමුදාවේ 3000 ක්‌ රැගත් ජෙට්‌ලයිනර් නැවට පහරදීමේ ආසන්නයටම කොටි පැමිණෙන්නේද මෙහි සිටය. 2006 අගොස්‌තු පළමුවැනිදා සාම්පූර් සිට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කරමින් ත්‍රිකුණාමල වරාය, ත්‍රිකුණාමලය නගරය මෙන්ම ගුවන්තොටුපළ ද පිහිටා ඇත්තේ සිය කාලතුවක්‌කු ප්‍රහාරක සීමාවේ බව එල්.ටී.ටී.ඊ ය විසින් බරපතළ අනතුරු ඇඟවීමක්‌ කළේය.

    එල්.ටී.ටී.ඊ ය මෙය යොදාගන්නේ යම් වැදගත්කමකින්ද, අපටද මෙය ඒ සාම වැදගත් බව රජයේ හමුදාවෝ දැනසිටියහ. නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ හතර අතින් තමන්ට පහරවද්දී දින 4 ක අඛණ්‌ඩව සටන් කරමින් මෙය රැකගැනීමට එල්.ටී.ටී.ඊ ය උත්සාහගන්නේ මෙහි ඇති යුදමය වැදගත්කම හොඳින්ම වැටහී තිබූ බැවිනි. නමුත් අප වීරෝදාර හමුදාවෝ සිය ජීවිත 70 ක පරිත්‍යාගයෙන් මේ භූමිය කොටියාගෙන් මුදාගත්හ.

    අනතුරුව අප හමුදාවෝ මෙය අධි ආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කරනු ලබන්නේ ත්‍රිකුණාමලය වරාය සහ නගරය කාලතුවක්‌කු උණ්‌ඩ පතිත විය හැකි පරාසයකට අයත් නොවන තැනක්‌ වශයෙන් නිරුපද්‍රිත කිරීම පිණිසය. මූතූර් සිට කදිරවේලි දක්‌වා ත්‍රිකුණාමලය හමුදා මෙහෙයුම් මධ්‍යස්‌ථානය, ආඥාපති නිල නිවස ආදිය එහි පිහිටුවන්නේ ත්‍රිකුණාමලයේ ආරක්‍ෂාව 100% කින් තහවුරු කරමින්ය. අද සමහරෙක්‌ විසින් මෙය නාවික හමුදා පුහුණු පාසලක්‌ පමණක්‌ බවට පත්කර ඇතත් ඒ පුහුණු පාසලේ වටිනාකම ඔබ දන්නේද? පුහුණු පාසලක්‌ නම්ගත්තද සැබැවින්ම මෙය අවශ්‍ය අවස්‌ථාවකදී හමුදා පිරිස්‌ බලය අවටට විසුරුවාහැරීම පිණිස පිහිටුවූ 'සූදානම් ශරීරයකි ' එනම් අවට පිහිටි කුඩා අනුඛණ්‌ඩයකට ප්‍රහාරයක්‌ එල්ලවුවහොත් එකවර සෙබලූ 400 ක්‌ ආධාරක බලඇණි ලෙසින් යෑවීමේ හැකියාව මේ පුහුණු කඳවුර තුළ විය.

    මේ සා වැදගත් 'විදුර' කඳවුර සාමාන්‍ය ජනතාවගේ වාසභූමියක්‌ බවට පත්කිරීමට පිඹුරුපත් සකස්‌ කළේ ගිය රජය විසින් යෑයි මේ 'අපරාධයට' සැරසෙන්නෝ කියන්නට පටන්ගෙන තිබේ. යුද්ධය අවසන් වූ සැනින් මේ ප්‍රදේශය දැවැන්ත සංවර්ධනයකට ලක්‌කිරීමට ඉකුත් රජය ක්‍රියාකළේය. මාර්ග පහසුකම් සැපයිනි. හමුදාව විසින් අවතැන්වූවන්ට නව නිවාස තනාදුනි. ඔවුන්ගේ ගොවිතැන් කටයුතු කරගැනීමට අවසරය ලබාදුනි. අධිආරක්‍ෂිත කලාප භූමියේ පිහිටි කෝවිලට පවා උත්සව පිණිස පැමිණීමට අවස්‌ථාව ලබාදුනි. නමුත් එකක්‌ ලබා නොදුනි. ඒ වනාහී අධිආරක්‍ෂිත බිමෙහි පදිංචියයි.

    ඒ වෙනුවට සුදුසු වෙනත් ස්‌ථානයන් හී නිවාස ඉදිකර නැවත පදිංචි වන ලෙස කීවද එවකට සාම්පූර් කොටි බලකොටුවේ මිනිස්‌ පළිහ ලෙසින් සිටි මේ මිනිසුන් අලූත් තැනක පදිංචියට කිසිසේත් අකමැති විය. එසේ අකමැති වන ලෙසට බලකර සිටියේ එදා සාම්පූර්හී කොටි පොලීසි, උසාවී ඉදිවද්දී ඒවා විවෘත කිරීමට ගිය, මහවිරු සොහොනේ කොටි සැමරුම්වලට ගිය, කොටින්ගේ විසිර යැමේ පෙළපාලිවලට ගිය දෙමළ ජාතික සංධානය විසිනි. ඒ පසුපස දෙමළ ඩයස්‌පෝරාවද විය.

    එම වැසියන් 'විදුර' කඳවුරු බිමටම රිංගාගැනීම හැර වෙනත් විකල්ප ඉවත දැමීමේ කථාව සමග තවත් අතුරු කථාවක්‌ කියවේ. ඒ ඉන්දියාව විසින් ගල්අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීම සඳහා යෑයි සාම්පූර්හී වෙන්කරගත් බිමයි. යුද්ධය අවසන් වී වසර 6 ක්‌ ගෙවී ඇතත් එහි ඉදිවන බලාගාරයක්‌ නම් පෙනෙන්නට නැත. නමුත් සැබෑම කථාව නම් ත්‍රිකුණාමලය වරායේ ඇති ජාත්‍යන්තර යුදමය වැදගත්කම මත එයට ආසන්නයේම තමන්ගේ බිම්කඩක්‌ තිබීමේ වැදගත්කම ඉන්දියාව දන්නා බවය. පුදුමය වන්නේ මේ නොහැදෙන බලාගාරය සීමාවේ එදා සිටි මිනිසුන් තමන්ගේ නැවත පදිංචියට එතැනම අවශ්‍ය යයි නොකීමය. නමුත් සාම්පූර් අධි ආරක්‍ෂිත කලාපයේ සිටියා යෑයි කියන මිනිසුන් පමණක්‌ නැවත එහිම පදිංචි විය යුතුය. මේවා අමුතුම කෙළිය.

    මේ අතර තනතුරක්‌ පෙන්වූ විට කථාකරන ගිරවුන් වැනි ආරක්‍ෂක අංශ ප්‍රධානියෝ සමහරෙක්‌ මෙම කඳවුර මෙයටද වඩා ආරක්‍ෂිත තැනක ස්‌ථාපිත කරන බව පවසති. ඔවුන් ඒ පවසන තැන මුහුද අද්දරම පිහිටි නෝර්වේ තුඩුඩ නම් තැනකි. සාමාන්‍යයෙන් හමුදා මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ මුහුද අද්දරක පිහිටුවන්නේ නැත. එවැන්නක්‌ පිහිටුවන්නේ මුහුද දෙසින්ද පරිවාර කඳවුරු පිහිටි තරමක්‌ ඇතූළත බිමකය. පරිවාර කඳවුරුවලින් වට වූ තැනකය. ඒ යම් ලෙසකින් සෘජුවම මෙහෙයුම් මධ්‍යස්‌ථානයට ප්‍රහාරයක්‌ එල්ලවීමේ හැකියාව වළක්‌වනු පිණිසය. එසේ නම් නෝර්වේ තුඩුවේ ඇති විශේෂ සංග්‍රාමික වැදගත්කම කුමක්‌ද. එපමණක්‌ නොවේ එවැනි මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමේදී පිවිසුම් හෝ පිටවීමේ මාර්ග මෙන්ම ජල මූලාශ්‍ර ගැනද සැලකිල්ලට ගනියි. විදුර කඳවුර තිබුණේ මේ සියලූ අවශ්‍යතා සපිරූ තැනකය. ප්‍රදේශයේ එකම ජල මූලාශ්‍රය වන සාම්පූර් වැව අසලය. මෙයට වඩා සංග්‍රාමික වැදගත්කමක්‌ නෝර්වේ තුඩුවේ ඇතැයි කියන්නේ මූලික සංග්‍රාමික භූමි සාධකද උඩු යටිකුරු කළ යුද ඔස්‌තාර් කෙනෙක්‌ විය යුතුය. නැවතත් කියන්නේ, අහිංසක දමිළ වැසියන්ට සිය ගම්බිම් ආපිට ලබාදී සාධාරණයක්‌ ඉටුකිරීම පිණිස සංග්‍රාමික වැදගත්කමක්‌ නැති නිකම්ම් නිකම් පුහුණු පාසලක්‌ වූ සාම්පූර් විදුර කඳවුර ඉවත් කරන බව පැවසීම කබරගොයා තලගොයා කර ඉදිරිපත් කිරීමකි.

    තොප්පිගල යනු කැලයකැයි සිතන, අලිමංකඩ යැම යනු පාමංකඩට යැම වැනි පහසු ගමනකැයි සිතූ, ඕනෑම ගොනෙකුට සටන් කරන්න පුළුවන් යෑයි කියන උන්දැලාට නම් සාම්පූර්හී වැදගත්කමක්‌ නොමැති බව අපි දනිමු. ඒත් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටනින් ගත් දේ බංදේසියක තබා සතුරා වෙනුවෙන් පුදන නපුංසකයාට වඩා සටන් කරන ගොනා තුළ පැහැදිළි පෞරුෂයක්‌ ඇත. හයවෙනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු පළමුවරට රට එක්‌සේසත් කිරීම පිණිස සිදුකළ ඒ උත්තම සටනට අර වැනි කථා කියමින් වචනයකින් හෝ දායකත්වයක්‌ නොදුන් පිරිසක්‌ ඒ විශ්මිත යුද ජයග්‍රහණයේ උරුමයන් සතුරාගේ අවශ්‍යතා උදෙසා පුදදෙමින් සිටින්නේද? යහපාලනය මේවා කරන්නේ රෙදි ඇඳගෙනදැයි අසනවාට වඩා, එවන් යහපාලනයකට රෙද්දකින් වහගැනීමට තරම් දෙයක්‌ තිබේදැයි ඇසීම කාලෝචිතය.

    අවසානයේදී නැවත කියමු. ඔස්‌ටින්
    ප්‍රනාන්දුලා තරම් ඉවසීමක්‌ අප ප්‍රගුණ කර නැත. එබැවින් හිත රිදුණු දෙයක්‌ කියවුණා නම් නොකිපෙන්න. ඔබතුමන්ලා එදා කොටියා ඉරියේ රැකි ක්‍ෂාන්තිය, කොටියාගේ බෝම්බයකට කැබලි නොවී ජීවිතය බේරාගන්නට පින තිබුණු අප වෙනුවෙන්ද පාන්න.

    තේ කෝප්පයේ කිඹුලන් දකිනවා යෑයි අපට අවලාද නොනගන්න. හැලිය නටන තුරු ආතල් ගන්නවාට වඩා, තේ කෝප්පයේ කිඹුලන් දකිනාවුන් අතිශයින් සුරක්‍ෂිත බව පමණක්‌ මතක තබාගන්න.

    ඉන්ද්‍රජිත් සුබසිංහ

    http://www.divaina.com/2015/05/17/feature10.html
     
    • Like
    Reactions: dilshanjvc

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Sampoor given as ransom for Rajapaksa’s commonwealth dream – Anura

    Friday, 11 October 2013 14:34

    Sampoor agreement was signed as a ransom to India to get the position of ‘Commonwealth Chair-in-Office’ but this agreement would incur an annual loss of Rs.7630 million for the Ceylon Electricity Board and every family would lose Rs.1525 monthly says Member of the Political Bureau of the JVP Parliamentarian Anura Dissanayaka.

    Speaking at a special media conference held at the JVP party office at Pelawatta yesterday (10th) Mr. Dissanayaka said, “Recently, the Minister of Power and Energy, Minister Basil Rajapaksa and the Indian Foreign Minister signed several agreements that are very detrimental to the economy and the future of our country. The agreements relevant to Sampoor coal power station are very unfavourable to the country with regard to national security. The ownership of power and energy is important for any country for its national security. One of the two power and energy sources that is important to our country is mineral oil. Already, India owns 33% of the mineral oil trade in Sri Lanka. Next important source of power and energy is electricity. All this time CEB had the monopoly of generation, distribution and transmitting of electricity. However, a bill brought to Parliament by President Mahinda Rajapaksa in 2008 allowed private investors to enter the electricity sector. This is a serious pressure on national security. Further, an agreement was signed with NTPC company of India for the Sampoor coal power station project.

    Norochcholai power station, despite its continuous breakdowns, interruptions of electricity and stoppages of electricity generations, is built with a loan from China and has been handed over to the CEB. Now it is owned by the CEB. However, Sampoor power station is built by a combined company established by India’s NTPC company and a company put up by the CEB. For the first time in history a power station owned by a foreign company is established in our country. This would allow Indian government to interfere in national security of our country.

    500 acres of land is given to construct the Sampoor power station. Whose lands are these? They are lands that were seized by the LTTE during the war and were taken over by the government. These lands should have been returned to the people who lived in them for generations. The Tamil people who had been living in these lands for 35 to40 years have been imprisoned in camps at Trincomalee and 500 acres of lands are given to India. The real owners of these lands are the people in this country.

    The amount to be spent for the project is US$512 million. 70% of this, which is US$358 is obtained as a loan. The balance – 30% is covered by the Indian company and the company established by the CEB by contributing US$77 million each. While CEB invests US$77 million our country becomes indebted to the tune of US$358 million. India invests only US$77 million. Also, CEB has to buy electricity generated by the power station. Agreements to construct the power station and buy its production have been signed!

    The ratio of the energy delivered for a kilo of coal in the power station is 33%. The internationally accepted efficiency level is 40%. As a result of the efficiency dropping down to 33% the power station has to incur a loss of 2600 to 4800 million to buy extra coal stocks. Despite stating earlier that the annual maintenance cost of the power station was US$20.5 million the agreement states this cost would be US$32.5 million. As such the total annual loss from the power station is Rs.1580 million.

    Earlier it had been stated in the agreement that the profit margin received due to ownership is 18%. This was to give relief to investors due to the war background that existed. Now the war is over. The internationally accepted margin is 12%. Due to the high profit margin the project incurs a loss of Rs.1200 million. Then the loss incurred by the CEB increases to Rs.7630 million. The consumers in our country are burdened with the loss incurred by the CEB. Then each family will have to spend an additional sum of Rs.1525 monthly. What the agreement has given to Sri Lanka is a loss of Rs.7630 million to the CEB and an extra expenditure of Rs.1525 for each family of consumers.

    What is the background of this unfavourable agreement? Former Minister of Power and Energy opposed this agreement. He forwarded a report stating financial disadvantages and other disadvantages regarding the agreement. What happened? The Minister was removed from the ministry. Then a person who dances to any tune played was appointed as the minister. The main intention of this is to get the Sampoor agreement signed. Many engineers of the CEB protested against this. At this time a discussion surfaced stating that the Indian PM would not participate at the CHOGM. He would definitely participate. For, Indian PM has to be present in a summit held in the Asian region. Otherwise it would lose its importance. As such, Sri Lanka wanted to get down the Indian PM. The election in the North was held to satisfy India. As soon as the Indian foreign minister arrived the agreement was signed. The real intention of this agreement is Rajapaksa’s dream of becoming the Commonwealth Chair-in-Office. We see the Sampoor agreement as a ransom given to India to make CHOGM complete. Officials of CEB who loved the country worked against the agreement. We would like to ask India what is the percentage of electricity supply in that country. We’re definite that the electricity supply in India is lower than that in Sri Lanka. There is no electricity for many villages and factories in India. What India should do first is to supply electricity to its people. Why should it take pains to supply electricity to people in Sri Lanka? They do so because it is a very important factor that could affect national security in this country. Also, it is a crafty scheme of the Indian government. They bring only US$77 million to Sri Lanka. Why is NTPC given so much benefits and privileges? India has been given the construction contract as well.

    This project has incurred losses to great many people. A lot of time was taken to have discussions regarding the agreement. Now, an agreement that includes disadvantageous and destructive conditions for the CEB and the consumers has been signed. Hence, we tell the people in this country to oppose Sampoor power station. We ask the people of this country whether they like the ransom given to India to make Rajapaksa’s dream a reality included in their electricity bills.”

    Responding to questions posed by journalists Mr. Dissanayaka said, “

    The Rs.7630 million loss incurred by the CEB due to the agreement is equal to the profit gained by the Indian company. Norochcholai was fully funded by Chinese funds. Whether it is a loss or profitable Norochcholai belongs to Sri Lanka. We are indebted to China of course. However, according to Sampoor agreement 500 acres of lands is given to India. We become debtors to the tune of US$358 million. The most unfavourable agreement the country has signed during the recent past is the Sampoor agreement.

    The Member of the Central Committee of the JVP and the National Organizer of Socialist Students Union Dr. Nalinda Jayatissa too was present.

    - http://www.lankatruth.com/home/inde...h-dream-anura-&catid=42:smartphones&Itemid=74
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Sampoor given as ransom for Rajapaksa’s commonwealth dream – Anura :lol::lol::lol:

    මේ අර සීරියස් මූඩ් එකේ බොරු කියන හාදයා නේද? 2013 ත් එහෙමයි... 2015 දි තමයි ඇවෙන්ට් ගාඩ් ගැන නොදන්නා දෙමළයක් කියන්න ගිහින් පු.. ටින්කිරි ගාගත්තේ... විජේදාස රාජපක්ෂ විවාදයක් ඉල්ලුවම පොර නැවතුනේ මයිත්රීපාලගේ සරම අස්සේ හැංගිලා ලු... එදා පුරුද්ද තාම අතැරලා නෑ... මේවා quote කරන අයත් ඉතින් ඉන්නවනේ...:confused:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Sampoor given as ransom for Rajapaksa’s commonwealth dream – Anura :lol::lol::lol:

    මේ අර සීරියස් මූඩ් එකේ බොරු කියන හාදයා නේද? 2013 ත් එහෙමයි... 2015 දි තමයි ඇවෙන්ට් ගාඩ් ගැන නොදන්නා දෙමළයක් කියන්න ගිහින් පු.. ටින්කිරි ගාගත්තේ... විජේදාස රාජපක්ෂ විවාදයක් ඉල්ලුවම පොර නැවතුනේ මයිත්රීපාලගේ සරම අස්සේ හැංගිලා ලු... එදා පුරුද්ද තාම අතැරලා නෑ... මේවා quote කරන අයත් ඉතින් ඉන්නවනේ...:confused:

    ඒ උඹ දන්න තරම තමයි..ඔය සරම අස්සේ හැංගුනාය කියන එකා අර සන්නස්ගල කියන බූතයගේ පත්‍යාගාරයට ඇවිත් ප්‍රසිද්ධියේ කිව්වා විජේදාස උන්නැහේට ඕනෑ ඒක නම් මම ඒකට රෙඩි කියලා..බොරු නම් හොයාගෙන බලපන්..මෙතන මොකාද වගේ කියවන්නේ නැතිව..
     
    • Like
    Reactions: Shadow.Walker

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ උඹ දන්න තරම තමයි..ඔය සරම අස්සේ හැංගුනාය කියන එකා අර සන්නස්ගල කියන බූතයගේ පත්‍යාගාරයට ඇවිත් ප්‍රසිද්ධියේ කිව්වා විජේදාස උන්නැහේට ඕනෑ ඒක නම් මම ඒකට රෙඩි කියලා..බොරු නම් හොයාගෙන බලපන්..මෙතන මොකාද වගේ කියවන්නේ නැතිව..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එතකොට විජේදාස ද සරම අස්සේ හැන්ඟුනේ?
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    610
    113
    Dubai
    හිතා ගන්න බැරි ලොකු ව්‍යසනයක පෙරනිමිති පේනව මචන්ලා. අපි චන්දයක් දුන්නේ රනිල් අගමැති කරන්නවත් UNP එකක් බලයට පත් කර ගන්නවත් නෙවෙයි. මෛත්‍රී ප්‍රමුක යහපාලනයක් රටට ජනතාවට හිතකර විශෙශයෙන් සින්හල බෞද්ධ කියන කොට්ඨාශයට සාධාරනයක් වෙන්නයි ආන්ඩු පත් කරේ. මහින්ද යුද්ධේ වෙනුවෙන් මූලිකත්වයක් ගත්ත එක ඇත්ත. ඒත් රට සෑහෙන ආඝාධයකට ඇදලා දැම්මා. කොටි කිටි කියලා කෑ ගැහුවට ඊට වඩා පිලිලයක් අපේම මිනිස්සු රටට ඇති කරලා කියලා උඹලට පේන්නේ නැද්ද? ඉන්දියා සක්කිලි හැත්ත විශ්වාස කරන්න බැරි බල්ලො ජාතියක්. උන් අපි චීනේ එක්ක තියෙන ගනුදෙනුවලට අකමැතියි. නමුත් මේ දවස් වල චීනේ අගමැති කොහේද ඉන්නේ? ඉන්දියාව කියන්නේ දෙපිට්ටකාටු හැත්තක්.
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Sampoor given as ransom for Rajapaksa’s commonwealth dream – Anura :lol::lol::lol:

    මේ අර සීරියස් මූඩ් එකේ බොරු කියන හාදයා නේද? 2013 ත් එහෙමයි... 2015 දි තමයි ඇවෙන්ට් ගාඩ් ගැන නොදන්නා දෙමළයක් කියන්න ගිහින් පු.. ටින්කිරි ගාගත්තේ... විජේදාස රාජපක්ෂ විවාදයක් ඉල්ලුවම පොර නැවතුනේ මයිත්රීපාලගේ සරම අස්සේ හැංගිලා ලු... එදා පුරුද්ද තාම අතැරලා නෑ... මේවා quote කරන අයත් ඉතින් ඉන්නවනේ...:confused:

    Kamak na ban uba Nalin de Silva quote karana ekane :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Kamak na ban uba Nalin de Silva quote karana ekane :rofl::rofl:

    සරම අස්සේ හැන්ගෙන බයගුල්ලෙක්ට වඩා කොන්ද කෙලින් තියන් කතා කරන මිනිහෙක් ව quote කරන එක හොද නැද්ද? :D:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිතා ගන්න බැරි ලොකු ව්‍යසනයක පෙරනිමිති පේනව මචන්ලා. අපි චන්දයක් දුන්නේ රනිල් අගමැති කරන්නවත් UNP එකක් බලයට පත් කර ගන්නවත් නෙවෙයි. මෛත්‍රී ප්‍රමුක යහපාලනයක් රටට ජනතාවට හිතකර විශෙශයෙන් සින්හල බෞද්ධ කියන කොට්ඨාශයට සාධාරනයක් වෙන්නයි ආන්ඩු පත් කරේ. මහින්ද යුද්ධේ වෙනුවෙන් මූලිකත්වයක් ගත්ත එක ඇත්ත. ඒත් රට සෑහෙන ආඝාධයකට ඇදලා දැම්මා. කොටි කිටි කියලා කෑ ගැහුවට ඊට වඩා පිලිලයක් අපේම මිනිස්සු රටට ඇති කරලා කියලා උඹලට පේන්නේ නැද්ද? ඉන්දියා සක්කිලි හැත්ත විශ්වාස කරන්න බැරි බල්ලො ජාතියක්. උන් අපි චීනේ එක්ක තියෙන ගනුදෙනුවලට අකමැතියි. නමුත් මේ දවස් වල චීනේ අගමැති කොහේද ඉන්නේ? ඉන්දියාව කියන්නේ දෙපිට්ටකාටු හැත්තක්.

    ඔය දේ වෙන බව නම් අපි චන්දෙට කලින්ම දැනගෙන හිටියා... යහපාලනයක් ගේන්න පොරකාපු රංචුව දිහා බැලුවම....
     
    • Like
    Reactions: [email protected]

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේකේ ඉන්න සමහරක්ට නලින් ද සිල්වා කිව්වම කලිසම් තෙත් වෙනවද මන්දා....:lol::lol:

    Paw ban neda? :rofl:

    Manasika rogiyekwa quote karana ube manasikathwaya hithagathaki. Redda tama okage konda. Tiyanawa mahinda gawadi dekata namila digara ganna baruwa :angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Paw ban neda? :rofl:

    Manasika rogiyekwa quote karana ube manasikathwaya hithagathaki. Redda tama okage konda. Tiyanawa mahinda gawadi dekata namila digara ganna baruwa
    :angry::angry:

    මානසික රෝගීන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි දෙනවා කියල ඇහුවමයි....
    දේශපාලනයක් ඉස්සරහට දාල ඉගෙනගත්ත මනුස්සයෙක්ට මඩ ගහන එක ඔයාගේ පුරුද්දක් වෙන්න ඇති... ඒ ගැන කනගාටුයි...

    Nalin De Silva entered University of Sussex in January 1969 and obtained his Doctorate in Theoretical Cosmology in 1970.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ..! අහේතු කාලයකි
    මරුවෝත් විරුවෝය
    විරුවෝත් මැරුවෝය

    * මේ බෙදුම්වාදයේ මීළඟ පිම්මද?
    * ජාතියට මුවා වී "යක්‍ෂයා" සැමරීම

    e4.jpg

    මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොa වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දොaෂ බංගවී ගියේ ආශ්චර්යයක්‌ පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක්‌ කතාවක්‌ද විය.

    ඒ බුදු පා පහස ලද මේ පිංබිමට දළදා හාමුදුරුවන්ගේ රැකවරණය ඇති බැවින් සියල්ල විසඳුනේ යෑයි කියාය. රටත් ජාතියත් උගුලෙන් ගැලවුණු සෑම අවස්‌ථාවකදීම අප පිං දුන්නේ උත්තම දළදා වහන්සේටය. එහි වරදක්‌ නම් නැත. එහෙත් හැමදාමත් එසේ දළදා වහන්සේට පිං දුන්නා මිස ජාතියක්‌ වශයෙන් නිවැරදි වන්නට සහ අභියෝග හඳුනාගෙන ඉදිරියට යන්නට අප කටයුතු කළේද?

    ඒ පිළිබඳ කල්පනා කිරීමේදී නම් මතු වන්නේ බරපතළ ගැටලුවකි. මන්ද ඉහත කී ආශ්චර්යයේ පරිදි උගුලෙන් ගැලවී ගිය සෑම අවස්‌ථාවකදීම අප කරනු ලැබුවේ වටයක්‌ කැරකී පැමිණ නැවතත් උගුලට පය තැබීමය. මෙය ඈත සහ මෑත ඉතිහාසය පුරාවටම සිදු වූවකි. එසේම වර්තමානයේද සිදු වෙමින් තිබෙන්නකි.

    ඇතැම් අවස්‌ථාවල එසේ උගුලට යළි ඇද වැටුණේ දේශපාලන බලලෝභීකම් හමුවේය. පරාදීන වී විජාතිකයන්ගේ පදයට නටන්නට යැම හමුවේද එසේ සිදු විය. වෛරයෙන් මත් වී කෙරුණු දේශපාලන කුමන්ත්‍රණ හමුවේ ද එවන් වැරදීම් අපට සිදු විය. කෙසේ වෙතත් මේ සෑම අවස්‌ථාවකම වැනසී ගියේ මේ රට සහ අපය.

    උදාහරණයක්‌ ලෙස මෑත ඉතිහාසයට අයත් එල්ටීටීඊයේ නැගී සිටීමේ සිට අවසානය දක්‌වා වූ කාලය ගතහොත් සටන් විරාම ගණනාවක්‌ ඔස්‌සේ කොටි ත්‍රස්‌තවාදයට ඔක්‌සිජන් දෙන්නට අප කටයුතු නොකළේද? කොටි ත්‍රස්‌තයන් ජාති බේදයකින් තොරව රටේ ජාතික නායකත්වය පොකුරුපිටින් ඝාතනය කරමින් සමස්‌තය විශාලා නුවරක්‌ බවට පත් කරද්දී අප කළේ Rතුවෙන් Rතුවට සටන් විරාම ඇති කර ගනිමින් එල්ටීටීඊය පෝෂණය කිරීමය.

    රට බේරා ගැනීමට ගිනි අවිය තුරුළට ගත් රණවිරුවා එකී සටන් විරාම තුළින් කඳවුර හතර මායිමේ සිර කෙරෙද්දී ත්‍රස්‌තවාදීන් කළේ කනෙන් රිංගා අපට පහරදීමය. "කොටි අපිට ගහනවා සහ අපිට කොටි ගහනවා" යන්න හැරෙන්නට අන් යමක්‌ සිදු නොවීය.

    2002 වසරේ බලයට පැමිණි එක්‌සත් ජාතික පෙරමුණු රජය සමයේ නෝර්වේ උගුලක පැටලී සින්නකර සටන් විරාමයක්‌ සමග කොටින්ට අධි පෝෂණය දෙන්නට කටයුතු කෙරුණේද සටන් විරාමයන්හි යථාර්ථවාදී කතාව එසේ වී තිබියදීය.

    2009 වසරේ මැයි 18 වැනිදා ප්‍රභාකරන් නමැති යක්‍ෂයා නන්දිකඩාල් කලපුවේ බැස හමුදාවෙන් වෙඩි කා මැරී වැටෙන තුරුම අපට මතක තිස්‌වසරකට අදාළ අතීතය තුළ අප වරද්දා ගත්තේ එසේය. එකී වැරදි හමුවේ ජාති බේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්‌ලිම් සහ බර්ගර් ආදී වශයෙන් වූ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වන්දි ගෙවන්නටද සිදුවූහ.

    e3.jpg
    මේ සටහන් කෙරුණේ අප වරද්දා ගත් තැන් බොහෝ ඇති ඒ කෙටි ඉතිහාසයට අයත් අතීතාවර්ජනය ය. නමුත් ඉතිහාසය විසින් උගන්වා තිබෙන පාඩම පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත් දැන් අප යළිත් වටයක්‌ කැරකී පැමිණ සිටින්නේ සුපුරුදු උගුල වෙතම නොවේද? ඊට දිය හැකි පැහැදිලි පිළිතුර වන්නේ "එසේය මහ රජ උගුල දෙපා මුල" යන්නය.

    ඉකුත් 2009 වසරේ ප්‍රභාකරන් නමැති මිනීමරු යක්‍ෂයා වෙඩිකා පරලොව ගියද එය එල්ටීටීඊයේ නිත්‍ය අවසානය නම් නොවිණි. ඊට ඇති පැහැදිලි උදාහරණය වන්නේ දැනුදු ක්‍රියාත්මක විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සමඟ වන රුද්‍රකුමාරන්ලා රජයන රටින් පිටත ඡායා ඊළාම් රාජ්‍ය ය. ඔවුහු සියල්ලෝ මේ මොහොතේත් ඊළාම් සිහිනය දකිමින්ම සිටිති.

    එසේම ප්‍රභාකරන් බලවත්ව සිටියදී ඔහුගේ දේශපාලන හඬ බවට පත්ව සිටි දෙමළ ජාතික සන්ධානය මෙන්ම ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයකුව සිටි විද්‍යාගරන් හා ටීඑන්aඒ වෙතින් ඉවත්ව ගිය ගඡේන්ද්‍රන් වැන්නවුන් අටවාගෙන තිබෙන දෙමළ ජාතික පෙරමුණ, දෙමළ කොන්ග්‍රසය ආදී වශයෙන් වූ සමස්‌ත දෙමළ දේශපාලනයම අදත් සිටිනුයේ ප්‍රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදය තුළ සිරවීය.

    බෙදුම්වාදී හොල්මන් රට තුළ මෙන්ම රටින් පිටතදීත් සැරිසරන්නේ එසේය. ඉන් පැහැදිලිවම සනාථ වන්නේ මේ රට බෙදා වෙන් කිරීමේ දෙමළ දේශපාලනික වුවමනාව සහ උත්සාහය තවමත් නතර වී නොමැති බවය. සත්‍ය එසේ වෙද්දී මේ සියල්ල හමුවේ අද ආණ්‌ඩුව කුමක්‌ කරමින් සිටින්නේද?

    නිස්‌සරණාධ්‍යාසයෙන් යුතුව සියල්ල අතහරිමින් සිටින්නේ යෑයි කියන රජය බලලෝභී කුහක දේශපාලන ඉලක්‌ක සඟවා ගන්නා අතරේ කරුණාව මෛත්‍රිය දොaතට ගෙන පෙන්වා රටේ ජනතාවට බණ කියමින් සිටින්නේය.

    ආණ්‌ඩුවේ හැසිරීම එසේ වෙද්දී, ශ්‍රී ලංකා හමුදා අවසන් සටනේදී ජාති ඝාතනයක්‌ සිදු කළේ යෑයි හඬනඟන ඉහත කී බෙදුම්වාදී දෙමළ දේශපාලනය ප්‍රභාකරන් නමැති යක්‍ෂයාගේ මරණයෙන් හරියටම හය වසරකට පසු ප්‍රථම වතාවට උතුරු බිමේ මියගිය කොටි ත්‍රස්‌තයන් සමරමින් පහන් දල්වා සැමරුම් සතියක්‌ ප්‍රකාශයට පත්කොට ප්‍රභාකරන් වෙනුවෙන් ස්‌මාරක තනන්නටද මේ වන විට සුදානමින් සිටින්නේය.

    එය ශ්‍රී ලංකාවට පමණක්‌ සීමා නොවුණක්‌ බවද මෙහිදී කිව යුතුය. ප්‍රංශය, නොර්වේ සහ බ්‍රිතාන්‍ය ආදී ලෙසින් කොටි ඩයස්‌පෝරාව සක්‍රීය රටවලද මෙකී "ජාති ඝාතන" සැමරුමට සියල්ල සුදානම්ව ඇත. මේ රඟ දැක්‌වෙමින් තිබෙන්නේ එල්ටීටීඊයේ "පොංගු තමිල්" නාඩගමේ වැඩිදියුණු කළ දර්ශනයක්‌ යෑයි කිවහොත් එහිද වරදක්‌ නැත.

    මෙය සිදු විය යුත්තක්‌ද? කිසිවකුටත් එලෙස මේ බිම වැනසූ ත්‍රස්‌තවාදීන් සමරා පහන් දැල්වීමට ඉඩ දිය යුතුද? එකී ප්‍රශ්නවලට අද ආණ්‌ඩුවේ පිළිතුර වී ඇත්තේ ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් ඒ කැප කිරීම සිදු කළ යුතුව තිබෙන බවකි.

    එහෙත් මෙහිදී ආණ්‌ඩුවට කියන්නට අපට දෙයක්‌ ඇත. ඒ මේ රට තුළ ක්‍රියාත්මක දෙමළ දේශපාලනය කිසිදු අවස්‌ථාවක ජාතික සමගිය හා සංහිඳියාව යන්න තඹදොයිතුවකට මායිම් නොකළ බවය. ඔවුහු ගෙවෙන මොහොතක්‌ පාසා කටයුතු කරමින් සිටිනුයේ බෙදුම්වාදය වෙනුවෙන්ම වන්නාහ. ඔවුනට බෙදුම්වාදයෙන් එහා අරමුණක්‌ නැත. ඉලක්‌කය ඊළමය.

    e2.jpg
    දෙමළ ජාතික දේශපාලන නායකත්වයට එවන් ජාතික සමගියක්‌ හා සංහිඳියාවක්‌ පිළිබඳ වුවමනාවක්‌ තිබුණේ නම් අදටත් වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතරය. මන්ද ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් සැබෑ වුවමනාවකින් යුතුව වත්මන් දෙමළ බෙදුම්වාදී දේශපාලනයට සේම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයටද දැත් දිගු කරන්නට අප පසුබට නොවුණු නිසාය. එහෙත් එය සැමදා ප්‍රතික්‍ෂේප විය.

    ඔවුන්ගේ ප්‍රාර්ථනය වූයේ බෙදී වෙන්වී ගිය ශ්‍රී ලංකාවක්‌ දැකීමය. සියල්ලට පෙර අප වටහාගත යුත්තේ ඒ ටිකය. ශ්‍රී ලංකා හමුදා ජාති ඝාතනයක්‌ සිදු කළේ යෑයි පවසමින් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ සතියක්‌ ප්‍රකාශයට පත් කළ ටීඑන්ඒ ප්‍රධාන දෙමළ දේශපාලනය එය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 12 වැනිදාය. එදින සිට හෙට 18 දින දක්‌වා එම සමරු සතිය ක්‍රියාත්මක වන්නේය.

    ඒ උතුරු නැගෙනහිර පළාත්හි ස්‌ථාන රැසක්‌ ආවරණය වන ලෙසිනි. යාපනය විශ්වවිද්‍යාලය යනු ඒ අතරින් ප්‍රධාන තැනක තිබෙන ස්‌ථානයකි. මෙම සමරු සතියේ ආරම්භක දිනයේ ප්‍රභාකරන් මැරී වැටුණු ප්‍රදේශයට අයත් වෙල්ලමුල්ලිවයික්‌කාල්හි කිරීමලෙයි වෙරළට ගිය දෙමළ ජාතික සන්ධානයේ කණ්‌ඩායමක්‌ වෙරළේ පහන් දල්වා මල් ඉසිමින් ඒ ආරම්භය ගනු ලැබූහ.

    එදිනම යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයක්‌ද පැවත්විණි. මේ සියල්ලේ පෙරමුණේ රාළ වී සිටියේ මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ටීඑන්ඒ මන්ත්‍රී සිවාජිලිංගම්ය. මේ ආරම්භය හමුවේ ආත්මය සිඳගත් දකුණේ ඇතැම් දේශපාලනඥයන් කියන්නට වූයේ මියගිය අය සැමරීමේ සදාචාරාත්මක මානුෂීය අයිතියක්‌ ඕනෑම පුද්ගලයකුට තිබෙන බවය. ඒ ප්‍රකාශයේ ගැටලුවක්‌ නම් නැත.

    මියගිය මිනිසුන් සැමරීමේ අවස්‌ථාවක්‌ නියත වශයෙන්ම එකී මළවුන්ගේ ඥාතිමිත්‍රාදීන්ට තිබිය යුතුමය. නමුත් ගැටලුවක්‌ මතුවන්නේ මේ රට විශාලා නුවරක්‌ කර වැජඹෙන්නට ගොස්‌ මැරී වැටුණු කාලකණ්‌ණින් සමරා සමරු සති ක්‍රියාත්මක කිරීමට සහ ඒවාට ඉඩ දීමට කිසිවකුටත් සදාචාරාත්මක අයිතියක්‌ තිබේද යන්න පිළිබඳ කල්පනා කිරීමේදීය.

    අප එසේ කියන්නේ කෙසේ මිස්‌ටර් වුවද ප්‍රභාකරන්a ඇතුළු ම්ලේච්ඡ ත්‍රස්‌තයන් යනු මොකා කොතෙක්‌ පහන් දැල් වුවද කිසිදා ආත්මයක්‌ නොලැබ අවීචි මහා නරකාදියේ විඳවිය යුතු කාලකණ්‌ණින්ම වන නිසාය. බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ වුවමනාව අනුව මෙසේ උතුරේ මියගිය කොටි සැමරෙද්දී මේ වන විට දකුණේද එක්‌තරා සුවිශේෂී යමක්‌ සිදු වීමට නියමිතව ඇත.

    ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති මිනීමරුවා වනසා අපේ රණවිරුවන් ලද විජයග්‍රහණය සමරමින් වසර පහක්‌ පුරා නොකඩවා පවත්වාගෙන ආ විජයග්‍රහණයේ සැමරුමට අපූරු නව අර්ථකථනයක්‌ එක්‌කරමින් එය කොටි ත්‍රස්‌තයන්ද ඇතුළුව යුද්ධයෙන් මියගිය සමස්‌තයේ ශෝකී රාවයක්‌ කිරීමට ආණ්‌ඩුව කල්පනා කර තිබීමය. ඒ අනුව අනිද්දා (19 වැනිදා) දකුණේ මාතර නගරයේදී එම උත්සවය පැවත්වීමට තීරණය වීද අවසන්ය.

    මෙකී නව විජයග්‍රහණයේ සමරුවේදී සිදු වීමට නියමිත විශ්මිත දෙයක්‌ද ඇත. ඒ ප්‍රභාකරන් ප්‍රධාන කොටි ත්‍රස්‌තවාදීන් ද ඇතුළු යුද්ධයෙන් මිය ගිය සමස්‌තය සිහිකර පැවැත්වෙන එදින උත්සවයේදී ජාතික කොඩිය එසවෙද්දී තමන් වැනසූ යක්‍ෂයා වෙනුවෙන් සීරුවෙන් සිටිමින් සැලියුට්‌ ගැසීමට අපේ රණවිරුවන්ට සිදුව තිබීමය.

    මෙම නව විජයග්‍රහණයේ සමරුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ඉකුත් සතියේ රජයේ එක්‌තරා ප්‍රබල ඇමැතිවරයකු අපූරු ප්‍රකාශයක්‌ද කර තිබිණි. ඔහු කළ ප්‍රකාශය වූයේ විජග්‍රහණයේ සමරුව පැවැත්වීමේදී උතුරේ දෙමළ ජනතාවගේ සිත් රිදිය හැකි බැවින් සහජීවනය උදෙසා එයට නව අරුතක්‌ දීමට කටයුතු කළ බවය.

    ඇමැතිවරයාගේ එකී ප්‍රකාශයත් සමඟ ඔහුගෙන් විමසන්නට අපටද එක්‌ ටිකිරි පැනයක්‌ සිතට නැඟේ. එය වන්නේ විජයග්‍රහණයේ සමරුවෙන් උතුරේ ජනතාවගේ සිත් රිදෙන්නේ නම් මේ වන විට මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සමරමින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය අරඹා තිබෙන සමරු සතිය හමුවේ එදා රට වෙනුවෙන් සටනට ගොස්‌ සතුරු වෙඩි උණ්‌ඩ ඉදිරියේ අභීතව දිවි පිදූ අපේ විරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සිත් නොරිදේද යන්න පමණි.

    විජයග්‍රහණයේ සැමරුම පිළිබඳ එකී ඇමැතිවරයාගේ අදහස එසේ වුවද අද කොටි ත්‍රස්‌තයන් සැමරීම හමුවේ දෙමළ දේශපාලනඥයන් කුමක්‌ කියමින් සිටින්නේද? ඉකුත් 11 වැනිදා මඩකලපුව චින්නඌරනි ප්‍රදේශයේදී මඩකලපුව "ඝාන්ධි ස්‌ටාර්" ක්‍රීඩා සමාජයේ නව අවුරුදු ක්‍රීඩා උත්සවය පැවැත්විනි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් එහි ප්‍රධාන ආරාධිතයා විය.

    එහිදී උත්සවයට සහභාගි වී සිටි දෙමළ තරුණයන් ආමන්ත්‍රණය කරන්නට වූ අරියනේන්ද්‍රන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය තරුණ සිත්වලට කාවද්දනු ලැබ ඇත්තේ මෙසේ පවසමිනි.

    "අපේ තරුණයන් මෙය වටහාගත යුතුයි. දෙමළ ජනවර්ගයට අයත් තරුණයන් රැසක්‌ දෙමළ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් සටන් කර වීර මරණයට පත්වී ඉතිහාසගත වී සිටිනවා. ඔවුන් කළ පරිත්‍යාගයට අප ගෞරව දැක්‌විය යුතුයි. එසේ ගෞරව කරන අතරේ අපගේ අයිතීන් දිනා ගැනීමටද අප කටයුතු කළ යුතුයි.

    රජයේ ඇමැතිවරයකු විජයග්‍රහණයේ සැමරුම දෙමළ ජාතීන්ගේ සිත් රිදවන කරුණක්‌ ලෙස දකිද්දී දෙමළ දේශපාලනඥයන් රට වැනසූ ත්‍රස්‌තවාදීන් විමුක්‌තිකාමින් ලෙස තරුණ පරපුරට හ\qන්වා දෙමින් සිටිනුයේ එලෙසිනිs.

    මේ වන විට උතුරේ සිදු කෙරෙමින් තිබෙන මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම තුළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ අරමුණු වී තිබෙන්නේ කුමක්‌ද යන්න පිළිබඳවද කාගේත් අවධානය පිණිස මෙහිදී සටහන් කළ යුතුව තිබෙන්නකි. මෙකී සැමරුමේදී ඔවුන් කියමින් සිටිනුයේ ජාති ඝාතකයන් වූ ශ්‍රී ලංකා හමුදා ඝාතනය කළ සිය ජාතිය සමරන්නේ යෑයි යන්නය.

    මෙකී "ජාති ඝාතනය" වචනය බෙදුම්වාදී දෙමළ දේශපාලනය මගින් කරළියට රැගෙන ආවේ මීට බොහෝ කලකට පෙර සිටය. එය ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ සම්මත වීමත් සමඟ මතු වූවක්‌ විය. එතැන් පටන් මෙකී "ජාති ඝාතනය" යන වදන කියෑවුණු තැන් බොහෝ තිබිණ.

    උතුරු පළාත් සභාව තුළද අවස්‌ථා කිහිපයකදීම එය රැව් දෙන්නට විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙන්ම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව මගින්ද එකී වචනයට ලබා දුන්නේ ඉහළ ප්‍රසිද්ධියකි. ඔවුන් උතුරේදී රජයේ හමුදා සිදු කළ බව කියන "ජාති ඝාතනය" ගෙන සමරු සතිය අරඹන්නේ එකී වදන එසේ ජාත්‍යන්තරයට පවා රැගෙන යැමෙන් අනතුරුවය.

    ඒ අනුව මෙකී සමරු සතිය තුළ ටීඑන්ඒ ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ ඉලක්‌කය වී තිබෙන්නේ රජයේ හමුදාවන් දෙමළ ජාතිය සංහාරය කළ ජාති ඝාතකයන් යෑයි කියමින් ඊට නීත්‍යනුකූල වූ පිළිගැනීමක්‌ ඇති කරවීම බව පැහැදිලිවම පෙනී යන කරුණකි. එමගින් ඔවුන් තවත් වටයකින් මේ පහරදීමට සැරසෙන්නේ මේ රට යක්‍ෂයාගෙන් මුදා ගත් රණවිරුවාටය.

    ලබන සැප්තැම්බර් මාසයේදී ජීනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ඉදිරිපත් වීමේදී ශ්‍රී ලංකාව තුළ දෙමළ ජාතික සංහාරයක්‌ සිදු වූ බව යළි යළිත් තහවුරු කර පෙන්වීම මෙහිදී දෙමළ බෙදුම්වාදයේ අරමුණ වී තිබෙනවාට සැක නැත.

    ජාතික සමගිය, සංහිඳියාව වැනි සුන්දර වචන ගෙන සෙනෙහසේ දැත් දිගු කරන්නට ගොස්‌ "ඇන ගැනීමට" පෙර තිරය පසුපස තිබෙන මෙවන් අභියෝග හඳුනාගැනීමටද අප සමත් විය යුතුය. මන්ද රකින්නට පරපුරක්‌ කාට නැති වුවද මේ රටට අනාගත පරපුරක්‌ සිටින නිසාය. ඒ පරපුරට අප වගකිව යුතුය.

    එය වටහා නොගෙන බලයට ඇති කෑදරකම හමුවේ මහා දානපතියන් සේ ජාතික ආරක්‍ෂාව දන් දෙන්නට සැරසී ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ඇතුළු සියලු දුෂ්ට පාර්ශ්ව එක්‌ව නැවත අටවන මර උගුලට පය තැබුවහොත් මෙදා අප බේරා ගන්නට දළදා හාමුදුරුවන්ටද නොහැකි වනු ඇත.

    එහිදී ජය ගන්නේ රටට සතුරු පාර්ශ්වය. කැඩී බිඳී වෙන්වී යන්නේ අප උපන් මේ දේශය ය. එවැන්නක්‌ සිදු වුවහොත් වට්‌ටියට අත ගැසූ කිසිවකුටත් ඉතිහාසයේ ශාපයෙන් මිදෙන්නට නොහැකි වන බවද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

    සමන් ගමගේ