සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මානසික රෝගීන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි දෙනවා කියල ඇහුවමයි....
    දේශපාලනයක් ඉස්සරහට දාල ඉගෙනගත්ත මනුස්සයෙක්ට මඩ ගහන එක ඔයාගේ පුරුද්දක් වෙන්න ඇති... ඒ ගැන කනගාටුයි...


    Nalin De Silva entered University of Sussex in January 1969 and obtained his Doctorate in Theoretical Cosmology in 1970.

    Sirawatama ubalata bayyo kiyanne nikamda ban? :rofl:

    Manasika rogayak thiyanawa kiyanne uta igena ganna ba? Issella manasika roga kiyanne monawada kiyala kiyawala warenko. Anika man kiwwada mu upathinma pissek kiyala?? Degree ekak dena kota uge manasika thathwayat check karanawada ban sirawata? Igena gatta minissunta manasika roga hadenne na kiyalada uba kiyanne? Uba owa kohenda ban igena gatte? Dukai ban wena dewal walata nam kes palena tharka denawa et podi deyak kalpana karala terum ganna ba. Hethuwa machan ubala karanne kawuru hari kiyapu deyak eka ubalata asa hithenna liyala tiyanawanam aththada boruda wadak na eka ussan awit meke atharaniwa.

    Nalin de Silva kiyanne malawun samaga kata karanna puluwan kiyana, Buddhagama allagena u hena marga pala labuwa kiyala pennanna hadapu niyama pissek. Uba ochchara okawa piliganna eke poddak uge charithe ganat hoyapan machan. Batalu ham porogaththata wurkayo awanka wenne nahane. Man kiyapu tika theruna kiyala hithanaw. Ube deshapalana mathe ekka tharahak na, et kalpana karala wada karapan mchn ubamai wihiluwak wenne. :no::no:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Thawath deyak machan, oya yaka A/L maths paper eka haduwa 2000 ganan wala mula. Year mathaka na. Lamai rothu pitin fail. Aye haduwa 2009 paper eka. Math athuluwa sahena ganak kela karagatta. Ara kalin year eken passe wadima precentage ekak lamai fail une a year eke. Ilagata aye 2010 haduwa et ehemmai. Uta lamai gana anukampawak tibba nam 2009, 2010 paper deke u dapu maha jarama ?na danne nane ban. Habai honda baudhdhaya ban. Hina pukenuth. Mata mathakai muta a exam iwara wela kollo saapa karapu hati. :frown::frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    හරියට මහින්දෝදය විද්‍යාගාර විවෘත කරනවා වගේ නෙහ්?

    :lol::lol::lol:

    ඌ ඔය උගේ නම ගහගෙන ගහගෙන ගියේ ඉස්සර තිබ්බ නැනසල කියන ගොන් ජෝක් එකටම තමා.ගොඩේ බය්යොන්ට මැජික්නෙ ඉතින් පරන p4 කට්ටක් දැක්කම
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    mahinda karapu balu wada dan inna ewun pitin danawa

    හරියට මහින්දෝදය විද්‍යාගාර විවෘත කරනවා වගේ නෙහ්?

    ridenawa neda....... wada anduwe aduma gane paraka aluthin light ekak dammada balapan oya giya masa 10
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් උඹලට කාර් එපා උනාද.. පරිසර දූෂණය වෙනවා කියලා තේරුනේ ටැක්ස් වැඩි කරහමද..?