සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාල වෙබ

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කාට හරි දාන්න පුලුවන්ද කොහොමද මෙකෙන් සල්ලි හොයන්නෙ කියලා. මම 2 3 ක් share කලා but නෑ කිසිම වෙනසක්

    machan views walata thama earnings enne. but hondama method eka oyage link eken thawa kattiya mekata join karanna. coz eyalage earnings walin 30% oyata enawa. eyalatath kiyanna ehema karanna kiyala. Network eka puluwan thaaram loku karaganna... Good Luck!
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    mail ekata confirm karanna mail ekak enne nane machan.You need to confirm your email (re-send confirmation instructions) kiyala uda watila tiyanawa.mail ekata giyata mail ekak awith na.re send kalath wadak nane mekata mokada karanne machan
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    mail ekata confirm karanna mail ekak enne nane machan.You need to confirm your email (re-send confirmation instructions) kiyala uda watila tiyanawa.mail ekata giyata mail ekak awith na.re send kalath wadak nane mekata mokada karanne machan

    machan spam folder eketh balanna kokatath. mail address eka harida kiyala double check karanna
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ela machan.spam folder eke tibuna.thanx machan.meke chat karanne kohomada bn

    thama wenama chat function ekak nehe machan. tikak twitter wage. conversation ekak patan ganna puluwan fb eke wage status update karala. msg karanna puluwan pvt. danata echcharai. kohomath issarahata chat ehema ei. but pay karanne public share karana ewata nisa thama nehe eka awith I guess. puluwan tharam oyage link eken kattiya join karagena network eka loku karaganna.. Good luck!
     

    ravsfm

    Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    10501939_10203221803690854_2499244206539364253_n.jpg


    http://www.tsu.co/janakadoo
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මමනම් මේකට එකග නැහැ. මේකෙන් වෙන්නේ ඔන්ලයින් කොමියුනිටි එක අවුල් වෙන එක. මිනිස්සු සමාජ ජාල වෙබ් අඩවි වලට යන්නේ සල්ලි හොයන්ඩ නෙමේනේ. මානව සම්බන්ධතා කියන තැනට සල්ලි ආවම එතන අවුල් වෙනවා. සමාජ ජාල වෙබ් අඩවි පවත්වාගන යන සමාගම් ඒ මාර්ගයෙන් සල්ලි හොයනවා කියන එක අපිට අදාළ නැහැ. මිනිස්සුන්ට ඒ හරහා එකිනෙකා අතර සම්බන්දතා ගොඩ නගා ගැනීමට ලැබෙන නිදහසයි වැදගත් වෙන්නේ. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්ඩ ඕන අයට වෙන ක්‍රම තියනවනේ. මේකෙන් වෙන්නේ සෝෂල් නෙට්වර්කින්ග් කියන සංකල්පය ට්‍රැක් එකෙන් පිට පනින එක.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මේකේ account එක හදල මම නා ගත්ත නා ගැනිල්ලක්..
    Face Book එකට ලින්ක් එක දාල ඉන්වයිට් කරා..
    නෑවා නෑමක් ලොවෙත් නැති වෙන්න..
    හොඳටම රිදිලා ඉන්නේ..
    මේක හරියටම Deactivate කර ගන්න පුලුවන් උන ගමන් මම මේකෙන් යනවා..
    සල්ලි හම්බුණත් වැඩක් තියෙනවද මෙහෙම ළිඳ වැටිල..
    මම මේ Account එක හැදුවේ ලැබෙන ඔන්ලයින් මනී League of Legends එකට දාලා Skins Unlock කර ගන්න මතු බලාපොරොත්තුවකින්..:(:(:(:(:(
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මේක PhpFox Script එකක් බොලව්. කොච්චර ඕකෙන් සයිට් හැදුවත් කව්රුත් ආවෙ නැති හින්දයි සල්ලි ගෙවන කතාවක් කිව්වේ. අපේ උන් ඒකට රැවටිලා ෆේස්බුක් එකත් ස්පෑම් කොරනවා රෙෆරල් හදාගන්ට. රට වටේම ඉන්නෙ හරක් මී හරක් ටිකක්. බුකියෙවත් දැනීමක් තියෙන උන් ඇති කියලයි මං හිතුවේ. රටේ අනික් මී හරක් ජන්ද පොරොන්දු දෙද්දි කියනවා ඔවා පොරොන්දු විතරයි කියලා. ජන්දෙ දවසේ උදෙන්ම ගිහිල්ලා පොරොන්දු දුන්නු එකාටම කතිරෙ ගහලා එනවා. මේ ට්සු හැත්තත් වෙන පෝස්ට් එකක් දැක්ක ගමන් ස්පෑම් ස්පෑම් කිය කිය කෑගහලා සල්ලි ගෙවනවා කිව්ව ගමන් මෙන්න බොලේ උඩ දාගෙන ශෙයා කොරනවා. මේක රටේ උන්ගෙ ගොංකම. තව අව්රුදු 1000ක් ගියත් මේ රට මෙතැනමයි ඕං.