සාමාජිකයන් සම්බන්ධ කරල මුදල්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    සාමාජිකයන් සම්බන්ධ කරල විතරක් මුදල් උපයන්න පුලුවන් සමාගම් මොනවාද?
    විශ්වාස සමාගම්
    online bank unat kamak naha...
    ptc,bux,පිරමීඩ එපා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔහොම තියෙන බහුතරයක් පිරමිඩ හෝ පොන්සි companies තමයි... කිසිම විශ්වාසයක් තියන්න එපා කියලයි මගේ අදහස

    උඩ කිව්වා වගේ පාරේ යද්දි දැකල තියෙනවා Uber Pickme වගේ ඒවට register කරන points, bank promotions etc.. ඒවායේ නම් commission එකක් ලැබෙයි
     
    • Like
    Reactions: S_M_S