ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
මෙම වසරේ අප්‍රේල් මාස වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 12 ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ සියයට 30 ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 9 ත් 12 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත මේ වන විටත් සියයට 20 ත් 28 ත් අතර පවතී.
https://www.lankadeepa.lk/latest_news/සාමාන්‍ය-ඉතුරුම්වල-පොලිය-නැවතත්-සියයට-3-ට-බසී/1-636437