සාමාන්‍ය ජනතාව පාරේ ගමන් කරන විට්දි පොලිසිය කදුලු ගැස් ගසයි. 🔴BREAKING

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ane mnda bn....Hamadama barrier gawata yanwa....kandulu gas kanwa....duwanwa...terumak na ne bn meka :no:
    Yako karanna dewal kochchara nam tiyeda google karama kandulu gas walin berenne
    Mekema thread kiyak giyada....Dukai itin
    ඇයි බන් මේකේ ඉන්නේ ඉතින් .. ඔතෙන්න ගිහිල්ල කරලා පෙන්නලා කියලා දීපන්කො
     
    • Like
    Reactions: Sen-lu

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    🔴BREAKING

    සාමාන්‍ය ජනතාව පාරේ ගමන් කරන හතර මන් හන්දියකදි පොලිසිය විසින් කදුලු ගෑස් ගසයි.සාමාන්‍ය ජනතාවත් කදුලු ගෑස් කයි.

    🔴 BREAKING

    පොලීසිය තවමත් හතර අතේ කඳුළු ගෑස් ගසයි. දියත වෙළඳසැල් වලටත් කඳුළු ගෑස්...

    Bump
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චැහ් මිට්ටෝ ටික දිව්වා නේද🤣🤣

    චන්දෙත් දීලා, සල්ලි වලින් කඳුලු ගෑසුත් අරන් දීලා, කුලී හමුදාවට පඩිත් ගෙවලා කඳුලු ගෑස් කාලා ගූ ගිහිං දුවනවා🤡🤣
    නන්දේ ඒක නං පාස්. වැඩ් හරියට අල්ලගත්තා. මූ රටටම කඳුලු ගෑස් ගහයිද දන්නෑ මිට්ටෝ ටිකට මූදේ පනින්න🤣🤣
     
    • Love
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    මොනව උනත් කෙල උනේ බයියොන්ටම තමා නේ. අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර්. ලොල්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    🔴BREAKING

    සාමාන්‍ය ජනතාව පාරේ ගමන් කරන හතර මන් හන්දියකදි පොලිසිය විසින් කදුලු ගෑස් ගසයි.සාමාන්‍ය ජනතාවත් කදුලු ගෑස් කයි.

    🔴 BREAKING

    පොලීසිය තවමත් හතර අතේ කඳුළු ගෑස් ගසයි. දියත වෙළඳසැල් වලටත් කඳුළු ගෑස්...

    පොලීසියට. පිටරට වගේ ගල් ප්‍රහාරයක අවශ්‍යතාවය තදින් දැනී ඇති බව සිවිල් ජනතාවට ඒත්තු යන වගයි. සිවිල් ජනතාවගේ ඉවසීමේ සීමාව අවසන් වන බවයි දැන් පෙනී යන්නේ. ලේ වැකුනු පොලිස් නිලදාරීන් මින් මතුවට බලාපොරොත්තු වන්න. සමාව අවසන්.