සාමාන්‍ය දැනුම - 04 (General Knowledge Part 04)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සාමාන්‍ය දැනුම - 04 (General Knowledge Part 04) - Your Choice Way
    ආයුබෝවන් ඔක්කොටම 😋🙏

    ගොඩ කාලෙකින් ආය පටන් ගන්නවා සමාන්‍යය දැනුමෙන් ඔයාලගෙ මොලෙ හොල්ලලා බලන්න 👇😁 ඔබ දන්නවාද ලිපි පෙල මතක ඇති...ඉතිම් ඔන්න මං ආය පටන් ගන්න යන්නෙ වැඩෙ.වැදගත් තොරතුරු සමග අමුතුම කරුණු එක්ක තමා කොල්ලා මේ පාර වැඩෙට බහින්නෙ.

    යමු එහෙනම් ලිපියට❤️ 🙄💪

    🚷🚷 ඔබ දන්නවාද ..
    ලෝකයේ සම්පූර්ණ මිනිසුන්ගෙන් 11% ක් වම් අත හුරු අයයි😲

    🚷🚷 ඔබ දන්නවාද ..
    උපත් වලින් වැඩිම ප්‍රතිශතයක් අගෝස්තු මාසයේදී ඇත.(මාත් ඉපදුනෙ අගොස්තු තමා😌)

    🚷🚷 ඔබ දන්නවාද ..
    ආහාර ලවණ සමඟ මිශ්‍ර නොවන්නේ නම් ඔබට එය රස කළ නොහැක(හිතන්නකො ලවණ පොල්තෙල් වගෙ උනානම් කියලා 😣🤨)

    🚷🚷 ඔබ දන්නවාද ..
    සාමාන්‍ය පුද්ගලයා මිනිත්තු 7 කින් නින්දට වැටේ(ඔක දැන්නම් නොවෙන දෙයක් හේතුව ජංගම දුරකථනය☹️)

    🚷🚷 ඔබ දන්නවාද ..
    වලසෙකුට දත් 42 ක් ඇත😲

    🚷🚷 ඔබ දන්නවාද ..
    පැස්බරාගේ ඇස මොළයට වඩා විශාලයි 👁️

    🚷🚷 ඔබ දන්නවාද ..
    ලෙමන් වල ස්ට්රෝබෙරි වලට වඩා සීනි අඩංගු වේ(එක පුදුමයක් නෙ.එහෙමනම් ඇයි ලෙමන් එච්චර ඇඹුල් රස .උත්තරයක් ඔනී බලන අයගෙන්😁👇...?)


    🚷🚷 ඔබ දන්නවාද ..
    මිනිසුන්ගෙන් 8% කට අමතර ඉළ ඇටයක් ඇත😱

    🚷🚷 ඔබ දන්නවාද ..
    ශාක වර්ග 85% ක්ම සාගරයේ දක්නට ලැබේ.සමහරක් තවමත් හදුනා නොගත් වීම සුවිශේෂ වේ😱

    🚷🚷 ඔබ දන්නවාද ..
    හවායි හෝඩියෙහි අක්ෂර 13 ක් ඇති අතර වචන දහස් ගනන් හැදෙන්නෙ එම අකුරු 13 න් බව😲😲😲😱

    🚷🚷 ඔබ දන්නවාද ..
    ටොපොලිනෝ' යනු මිකී මවුස් ගෙ ඉතාලියේ භාවිතා වන නමයි😌

    🚷🚷 ඔබ දන්නවාද ..
    පොකිරිස්සන්ගේ රුධිරය වර්ණ රහිත නමුත් ඔක්සිජන් වලට නිරාවරණය වන විට එය නිල් පැහැයට හැරේ(ඔක්සිජන් නැති බෝතලෙකට දාලා සුද්ද කරලා බලන්න 🙄)

    🚷🚷 ඔබ දන්නවාද ..
    ආමඩිලෝස් නම් සත්වයන් වරකට ළදරුවන් 4 දෙනෙකු දමන අතර ඔවුන් සියල්ලෝම එකම ලිංගයේ අය වෙති(එකම ලිංගය හතර දෙනෙක්😣)එ කිව්වෙ මෙහෙමයි.පිරිමි නම් පිරිමි හතරක්.ගැහැනු නම් ගැහැනු හතරක්😲

    🚷🚷 ඔබ දන්නවාද ..
    කුකුළෙකුගේ දීර්ඝතම පියාසැරිය තත්පර 13 කි(ඊට වඩා යන අය ඇති.ඒත් සාමාන්‍ය පියාසර අගය කිව්වෙ 🙄😌)

    🚷🚷 ඔබ දන්නවාද ..
    දකුරුල්ලන්ට ගිලීමට ගුරුත්වාකර්ෂණය අවශ්‍යයි.(මිනිසුන්ට එසෙ අවශ්‍ය නොවෙ.මෙ ගැන මං කලින් පොස්ට් එකක් දැම්මා.එ ගැන කියවන්න ආස අය කමෙන්ට් කරන්න ලින්ක් දෙන්නම් වස්තුලා😍😋)
    🚷🚷 ඔබ දන්නවාද ..
    ලොව ඔනේම හෝඩියක ලොව පුරා බහුලව භාවිතා වන අකුර ඊ වේ.(එය එක එක ආකාරයට උච්චාරණය වේ)😌

    🚷🚷 ඔබ දන්නවාද ..
    ලෝකයේ වඩාත් පොදු භාෂා 3 වන්නේ
    ® මැන්ඩරින් චීන,
    ®ස්පාඤ්ඤ
    ®ඉංග්‍රීසි ය

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here