ආයුබෝවන් ඔක්කොටම
ගොඩ කාලෙකින් ආය පටන් ගන්නවා සමාන්‍යය දැනුමෙන් ඔයාලගෙ මොලෙ හොල්ලලා බලන්න
යමු එහෙනම් ලිපියට
ලෝකයේ සම්පූර්ණ මිනිසුන්ගෙන් 11% ක් වම් අත හුරු අයයි
උපත් වලින් වැඩිම ප්‍රතිශතයක් අගෝස්තු මාසයේදී ඇත.(මාත් ඉපදුනෙ අගොස්තු තමා
ආහාර ලවණ සමඟ මිශ්‍ර නොවන්නේ නම් ඔබට එය රස කළ නොහැක(හිතන්නකො ලවණ පොල්තෙල් වගෙ උනානම් කියලා
සාමාන්‍ය පුද්ගලයා මිනිත්තු 7 කින් නින්දට වැටේ(ඔක දැන්නම් නොවෙන දෙයක් හේතුව ජංගම දුරකථනය
වලසෙකුට දත් 42 ක් ඇත
පැස්බරාගේ ඇස මොළයට වඩා විශාලයි
ලෙමන් වල ස්ට්රෝබෙරි වලට වඩා සීනි අඩංගු වේ(එක පුදුමයක් නෙ.එහෙමනම් ඇයි ලෙමන් එච්චර ඇඹුල් රස .උත්තරයක් ඔනී බලන අයගෙන්
මිනිසුන්ගෙන් 8% කට අමතර ඉළ ඇටයක් ඇත
ශාක වර්ග 85% ක්ම සාගරයේ දක්නට ලැබේ.සමහරක් තවමත් හදුනා නොගත් වීම සුවිශේෂ වේ
හවායි හෝඩියෙහි අක්ෂර 13 ක් ඇති අතර වචන දහස් ගනන් හැදෙන්නෙ එම අකුරු 13 න් බව
ටොපොලිනෝ' යනු මිකී මවුස් ගෙ ඉතාලියේ භාවිතා වන නමයි
පොකිරිස්සන්ගේ රුධිරය වර්ණ රහිත නමුත් ඔක්සිජන් වලට නිරාවරණය වන විට එය නිල් පැහැයට හැරේ(ඔක්සිජන් නැති බෝතලෙකට දාලා සුද්ද කරලා බලන්න
ආමඩිලෝස් නම් සත්වයන් වරකට ළදරුවන් 4 දෙනෙකු දමන අතර ඔවුන් සියල්ලෝම එකම ලිංගයේ අය වෙති(එකම ලිංගය හතර දෙනෙක්
කුකුළෙකුගේ දීර්ඝතම පියාසැරිය තත්පර 13 කි(ඊට වඩා යන අය ඇති.ඒත් සාමාන්‍ය පියාසර අගය කිව්වෙ
කුරුල්ලන්ට ගිලීමට ගුරුත්වාකර්ෂණය අවශ්‍යයි.(මිනිසුන්ට එසෙ අවශ්‍ය නොවෙ.
ලොව ඔනේම හෝඩියක ලොව පුරා බහුලව භාවිතා වන අකුර ඊ වේ.(එය එක එක ආකාරයට උච්චාරණය වේ)
ලෝකයේ වඩාත් පොදු භාෂා 3 වන්නේ,
- මැන්ඩරින් චීන
- ස්පාඤ්ඤ
- ඉංග්‍රීසි ය
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Post Click Here