සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2023 වසර සඳහා වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

    මේ අතර 2024 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය අතර 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 වනදා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියයි.

    https://dasathalankanews.com/සාමාන්ය-පෙළ-සහ-උසස්-පෙළ-ව-2/
     

    Similar threads