සායි බබාගේ අනුගාමිකයෙක්ලු....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,839
    5,411
    113
    වෙනිසියුලානු ජනාදිපති මදුරුවෙයි සායි බබාගේ අනුගාමිකයෙක්... ලගම හිතවතෙක්....

    මදුරෙයි ජනාදිපතිතුමා 1989 සිට 1997 දක්වා කාලය තුල සායි බබා මහතා ලග හොදින් ධර්මය ඉගෙනගෙන ඉඳල තියනව.. හොද ජිවිතයක් ගත කරලා තියෙන්නේ. ඔහුගේ ජිවිතේ සතුටුම කාලය ඒ කාලේ කියල කියන්නේ.

    පට්ට වෙස ජෙපි ගති ඇවිල්ල තියෙන්නේ ආපසු තමුන්ගේ රටට ගියාට පස්සේ.
    අර හියුගෝ චාවේස් කියන කොටාට සෙට් උනාට පස්සේ.
    එතනින් කෙල වෙච්ච කෙලවිල්ල අනිතිමේදී ඇමරිකාවේ හිරගෙදර ජිවිතතාන්තය දක්වා හිරේ ලගින්න වෙනවා.

    දැක්ක නේද ධර්මයෙන් ජිවත් වෙලා රැඩිකල් පොන්න ජෙප්පෝ වෙන්න ගියාම මිනිස්සුන්ට වෙන දේ..
    එම නිසා නොමග යන්න එපා.

    maduro.jpg

    540961620_24636164822670114_1485937187073048341_n.jpg

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571