Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්තක වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.

අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා.

උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.

මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි.

ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා.

1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!)

හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන.

සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක.

1. රස්සාවත්

2. එහෙම නැත්තන් ස්වයං රැකියාවක්

//ඔය දෙක එකටම කරන්න පුළුවන්.

ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.

ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන.

මට කියනන තියෙන මුලික දේ මේකයි;

ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා,

// අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා.

[QUOTE="despa, post: 19641242, member: 263216"] [SIZE="4"][COLOR="Blue"]සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.;) අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා. උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි. :D මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි. :confused: ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා. 1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!) හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන. සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක. 1. රස්සාවත් 2. එහෙම නැත්තන් ස්වයං රැකියාවක් //ඔය දෙක එකටම කරන්න පුළුවන්. ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන. මට කියනන තියෙන මුලික දේ මේකයි; ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා, // අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා. :rolleyes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom