Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථකම woman
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.

1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.

1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාන්තාව විදියට සැලකෙන්නේ ඇයයි.

2. 2009දී ඇය ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තා.

3. ඇය ප්‍රංශ රජයෙන් ජනප්‍රිය කලාකරුවන් සඳහා වන සම්මානයත් දිනාගෙන තිබෙනවා.

4. ඇය අදටත් ලොව ලස්සනම කාන්තාව ලෙස හඳුන්වනවා.

5. පාසල් කාලයේ සිටම නිරූපිකාවක් ලෙස ඓශ්වර්යා කටයුතු කර තිබෙනවා.

6. ඇය පළමුවෙන්ම රඟපෑවේ සිනමාවෙ නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල.

7. වරක් 1994ට පෙර ඇය මිස් ඉන්දියා තරගයකදී දෙවැනි ස්ථානය දිනාගත්තා.

8. ඇය පළමුවෙන්ම රඟපෑවේ දෙමළ ප්‍රහසන නාට්‍යයක.

9. 1999දී ඇය චිත්‍රපට දෙකක් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 2ක් දිනාගත්තා.

10. ඇය පුණ්‍යාධාර ආයතන කීපයකම බ්‍රෑන්ඩ් එම්බැසඩර් බවට පත්වී සිටිනවා.

11. ඓශ්වර්යා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.

12. ඇය සල්මන් ඛාන් සමඟ පෙමින් බැඳී සිට තිබෙනවා.

13. සුප්‍රසිද්ධ දිල් කා රිෂ්ටා චිත්‍රපටය ඇගේ සොහොයුරාගේ නිෂ්පාදනයක්.

14. ඇය ඉතා විශාල ලෙස ආගමට නැඹුරුවක් දක්වනවා.

15. ඓශ්වර්යා ඉන්දියානු නර්තනය හදාරන්නේ අවුරුදු පහේ සිටයි.

16. ඇය කැමැතිම විෂය සත්ත්ව විද්‍යාව.

17. දෙවතාවක්ම ඇය වෛද්‍ය විද්‍යාලයට යන විභාගයට මුහුණ දී තිබෙනවා.

18. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට ඇය කැමැත්තෙන් සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්නයි.

19. වෝග් සඟරාවේ සුපර් මොඩ්ල් වෙද්දී ඇගේ වයස අවුරුදු 17යි.

20. ඇගේ පළමු ප්‍රසිද්ධ රංගනය අමීර් ඛාන් එක්ක පෙප්සි ඇඩ් එකක්.

21. අවුරුදු 9දී ඇය පැන්සල් හා සම්බන්ධ ඇඩ් එකක පෙනී සිටියා.

22. එකවර පෙප්සි සහ කොකාකෝලා ඇඩ්වල පෙනී සිටි එකම නිරූපිකාව ඇයයි.

23. ඇය නිරූපණය කළ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව 16ක්.

24. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ සාමාජිකාවක වූ පළමු බොලිවුඩ් නිළියත් ඇයයි. ඒ 2003දීයි.

gatta..matanin

www.nalunilenews.com

[QUOTE="comx, post: 19991772, member: 538630"] [CENTER] [URL="http://ia.media-imdb.com/images/M/MV5BMjEyMjEyODkzN15BMl5BanBnXkFtZTcwODkxMTY1Mg@@._V1_UX214_CR0,0,214,317_AL_.jpg"][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMjEyMjEyODkzN15BMl5BanBnXkFtZTcwODkxMTY1Mg@@._V1_UX214_CR0,0,214,317_AL_.jpg[/IMG][/URL][/CENTER] [SIZE=3]1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාන්තාව විදියට සැලකෙන්නේ ඇයයි. 2. 2009දී ඇය ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තා. 3. ඇය ප්‍රංශ රජයෙන් ජනප්‍රිය කලාකරුවන් සඳහා වන සම්මානයත් දිනාගෙන තිබෙනවා. 4. ඇය අදටත් ලොව ලස්සනම කාන්තාව ලෙස හඳුන්වනවා. 5. පාසල් කාලයේ සිටම නිරූපිකාවක් ලෙස ඓශ්වර්යා කටයුතු කර තිබෙනවා. 6. ඇය පළමුවෙන්ම රඟපෑවේ සිනමාවෙ නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල. 7. වරක් 1994ට පෙර ඇය මිස් ඉන්දියා තරගයකදී දෙවැනි ස්ථානය දිනාගත්තා. 8. ඇය පළමුවෙන්ම රඟපෑවේ දෙමළ ප්‍රහසන නාට්‍යයක. 9. 1999දී ඇය චිත්‍රපට දෙකක් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 2ක් දිනාගත්තා. 10. ඇය පුණ්‍යාධාර ආයතන කීපයකම බ්‍රෑන්ඩ් එම්බැසඩර් බවට පත්වී සිටිනවා. 11. ඓශ්වර්යා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්. 12. ඇය සල්මන් ඛාන් සමඟ පෙමින් බැඳී සිට තිබෙනවා. 13. සුප්‍රසිද්ධ දිල් කා රිෂ්ටා චිත්‍රපටය ඇගේ සොහොයුරාගේ නිෂ්පාදනයක්. 14. ඇය ඉතා විශාල ලෙස ආගමට නැඹුරුවක් දක්වනවා. 15. ඓශ්වර්යා ඉන්දියානු නර්තනය හදාරන්නේ අවුරුදු පහේ සිටයි. 16. ඇය කැමැතිම විෂය සත්ත්ව විද්‍යාව. 17. දෙවතාවක්ම ඇය වෛද්‍ය විද්‍යාලයට යන විභාගයට මුහුණ දී තිබෙනවා. 18. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට ඇය කැමැත්තෙන් සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්නයි. 19. වෝග් සඟරාවේ සුපර් මොඩ්ල් වෙද්දී ඇගේ වයස අවුරුදු 17යි. 20. ඇගේ පළමු ප්‍රසිද්ධ රංගනය අමීර් ඛාන් එක්ක පෙප්සි ඇඩ් එකක්. 21. අවුරුදු 9දී ඇය පැන්සල් හා සම්බන්ධ ඇඩ් එකක පෙනී සිටියා. 22. එකවර පෙප්සි සහ කොකාකෝලා ඇඩ්වල පෙනී සිටි එකම නිරූපිකාව ඇයයි. 23. ඇය නිරූපණය කළ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව 16ක්. 24. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ සාමාජිකාවක වූ පළමු බොලිවුඩ් නිළියත් ඇයයි. ඒ 2003දීයි. [B]gatta..matanin [url]www.nalunilenews.com[/url][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom