සාර්ථකම_දේශපාලකයා
උබලා හිතන්නේ ලංකාවේ සාර්ථකම දේශපාලකයා කව්ද කියලාද මම නම් හිතන්නේ මෙන්න මෙයා කියලා
කොටි 800ගේක සැපේ ඉන්නවා සැපේ ජෙප්පොත් බයයි මෙතුමාට හ්ම් සද්දයක් නැහැ
මහින්ද රනිල් සජිත් හැමෝටම මෙය බැක් සයිඩ් කරලා ඇති එත් එකෙක් වත් මුට බැක් සයිඩ් කරන්න හිතුවත් කරගන්න හයියක් නැහැ
හම්බ ජාන කොහෙන් හරි කලවමක් තියෙනවා ඉවසාන්න ඕනේ තැනදී ඉවසනවා පාස් කරන්න ඕනේ තැනදී පාස් කරනවා ගහන්න ඕනේ තැනදී රිදෙන්නම ගහනවා
ලංකාවේ සාර්ථක පවුල මෙතුමාගේ පවුල සිරිසේන පවුල

ඒ වගේම ලංකාවේ ගොවි පුතෙක් වෙලා ලංකාවේ සාර්ථකම වයාපරකයෙක් වුනේ මෙතුමාගේ මල්ලි
මෙතුමා ලා එක්ක ට්‍රම්ප් ලා කැලේ

Last edited: