Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.

අවුරුද්දේ අවසානයත් ලංවෙනවා. ගොඩක් දෙනා අවුරුද්දේ අවසානය වෙනකොට සුපුරුදු විදිහට 2017 ජයගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක මොනවද කියලා ලියන්න පටන් ගනීවි.

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ 2016 ඉලක්ක කොච්චර සම්පුර්නද? සියලුම ඉලක්ක සම්පුර්ණයි නම් සතුටුවෙන්න ඔබ ඉන්නේ ගොඩක් හොඳ පාරක. ඔබ ජිවිතය සාර්ථක කරගන්න විදිහ දන්න කෙනෙක්.

නමුත් මම මෙතැනදී අමතන්නේ 2016 ඉලක්ක වැඩි ප්‍රමාණයක් සාර්ථක නොවුන අයට. එහෙම නැත්තන් ඔබත් හැම අවුරුද්දෙම අවසානයේ එකම ඉලක්ක ටික නැවත නැවත ලියන කෙනෙක්ද?

ඔබේ කල්පනාව 2017 ත් මේ විදිහටම ගතකරන්නද? ඔව් ගොඩක් දෙනාට වෙනසක් අවශ්‍යයි. නමුත් ගැටළුව කොහොමද මේ ඉලක්ක ජයගන්නේ කියන එක ගැන ඒ අයට හරි අවබෝධයක් නැති එක. තමන් තරම් දක්ෂ නැති, තමන්ට තරම් හැකියාවන් නැති මිනිස්සු තමන්ට වඩා සාර්ථක වෙලා ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ වෙලාවට හිතෙනවා නේද කොහොමද මු වගේ එකෙක් මෙතනට ගියේ කියලා? මතක තියාගන්න ජීවිතය සාර්ථක කරගන්න ඔබ කොයිතරම් හැකියාවන් තියෙන කෙනෙක්ද කියන එක ඒ තරම්ම වැදගත් නෑ. වැදගත් ඉලක්ක ජයගන්න නිවැරදි ක්‍රමය ඔබ දැනගෙන ඉන්න එක.

මේ පොත මුලිකවම කතාකරන්නෙ ඉලක්ක සැකසිම හා ඒවා ජයගැනිම සම්බන්ධව. ඉලක්ක ජයගැනිම පිටුපස තියන මනොවිද්යාත්මක පසුබිමත් මේ හරහා සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ධනාත්මක චින්තන පොතකින් එහාට ගිහින් මේ පොතේ පාඨකයාව සම්බන්ධ කරගෙන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලිනුත් සමන්විතයි. පලවෙනි කොටසෙන් ඉලක්ක හඳුනාගනිම හා නිවැරදි විදිහට සැලසුම් කරන ආකාරය සටහන් වෙනවා. දෙවෙනි කොටසෙ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ඉඩ සලසලා තියනවා. (පොත කොටස් දෙකකින් යුක්තයි) හරියට ගුරුවරයෙක් ලඟ ඉඳගෙන මේ කොටස් හරහා තමන්ව ගෙනියනවා වගේ පාඨකයාට දැනෙන විදිහටයි ඒ ප්‍රායෝගික කොටස නිර්මාණය කරලා තියෙන්නෙ.

එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!

[QUOTE="නැකැත් රාල, post: 21022284, member: 494309"] [b]සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.[/b] [SIZE="3"]අවුරුද්දේ අවසානයත් ලංවෙනවා. ගොඩක් දෙනා අවුරුද්දේ අවසානය වෙනකොට සුපුරුදු විදිහට 2017 ජයගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක මොනවද කියලා ලියන්න පටන් ගනීවි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ 2016 ඉලක්ක කොච්චර සම්පුර්නද? සියලුම ඉලක්ක සම්පුර්ණයි නම් සතුටුවෙන්න ඔබ ඉන්නේ ගොඩක් හොඳ පාරක. ඔබ ජිවිතය සාර්ථක කරගන්න විදිහ දන්න කෙනෙක්. නමුත් මම මෙතැනදී අමතන්නේ 2016 ඉලක්ක වැඩි ප්‍රමාණයක් සාර්ථක නොවුන අයට. එහෙම නැත්තන් ඔබත් හැම අවුරුද්දෙම අවසානයේ එකම ඉලක්ක ටික නැවත නැවත ලියන කෙනෙක්ද? [CENTER][img]http://i.imgur.com/JMQQ0VA.png?1[/img][/CENTER] ඔබේ කල්පනාව 2017 ත් මේ විදිහටම ගතකරන්නද? ඔව් ගොඩක් දෙනාට වෙනසක් අවශ්‍යයි. නමුත් ගැටළුව කොහොමද මේ ඉලක්ක ජයගන්නේ කියන එක ගැන ඒ අයට හරි අවබෝධයක් නැති එක. [SIZE="4"][COLOR="Blue"]තමන් තරම් දක්ෂ නැති, තමන්ට තරම් හැකියාවන් නැති මිනිස්සු තමන්ට වඩා සාර්ථක වෙලා ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ වෙලාවට හිතෙනවා නේද කොහොමද මු වගේ එකෙක් මෙතනට ගියේ කියලා? මතක තියාගන්න ජීවිතය සාර්ථක කරගන්න ඔබ කොයිතරම් හැකියාවන් තියෙන කෙනෙක්ද කියන එක ඒ තරම්ම වැදගත් නෑ. වැදගත් ඉලක්ක ජයගන්න නිවැරදි ක්‍රමය ඔබ දැනගෙන ඉන්න එක. [/COLOR][/SIZE] [CENTER][img]http://i.imgur.com/6tUn2G3.jpg?1[/img][/CENTER] මේ පොත මුලිකවම කතාකරන්නෙ ඉලක්ක සැකසිම හා ඒවා ජයගැනිම සම්බන්ධව. ඉලක්ක ජයගැනිම පිටුපස තියන මනොවිද්යාත්මක පසුබිමත් මේ හරහා සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ධනාත්මක චින්තන පොතකින් එහාට ගිහින් මේ පොතේ පාඨකයාව සම්බන්ධ කරගෙන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලිනුත් සමන්විතයි. පලවෙනි කොටසෙන් ඉලක්ක හඳුනාගනිම හා නිවැරදි විදිහට සැලසුම් කරන ආකාරය සටහන් වෙනවා. දෙවෙනි කොටසෙ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ඉඩ සලසලා තියනවා. (පොත කොටස් දෙකකින් යුක්තයි) හරියට ගුරුවරයෙක් ලඟ ඉඳගෙන මේ කොටස් හරහා තමන්ව ගෙනියනවා වගේ පාඨකයාට දැනෙන විදිහටයි ඒ ප්‍රායෝගික කොටස නිර්මාණය කරලා තියෙන්නෙ. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom