සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.

    අවුරුද්දේ අවසානයත් ලංවෙනවා. ගොඩක් දෙනා අවුරුද්දේ අවසානය වෙනකොට සුපුරුදු විදිහට 2017 ජයගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක මොනවද කියලා ලියන්න පටන් ගනීවි.
    මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ 2016 ඉලක්ක කොච්චර සම්පුර්නද? සියලුම ඉලක්ක සම්පුර්ණයි නම් සතුටුවෙන්න ඔබ ඉන්නේ ගොඩක් හොඳ පාරක. ඔබ ජිවිතය සාර්ථක කරගන්න විදිහ දන්න කෙනෙක්.

    නමුත් මම මෙතැනදී අමතන්නේ 2016 ඉලක්ක වැඩි ප්‍රමාණයක් සාර්ථක නොවුන අයට. එහෙම නැත්තන් ඔබත් හැම අවුරුද්දෙම අවසානයේ එකම ඉලක්ක ටික නැවත නැවත ලියන කෙනෙක්ද?

    JMQQ0VA.png

    ඔබේ කල්පනාව 2017 ත් මේ විදිහටම ගතකරන්නද? ඔව් ගොඩක් දෙනාට වෙනසක් අවශ්‍යයි. නමුත් ගැටළුව කොහොමද මේ ඉලක්ක ජයගන්නේ කියන එක ගැන ඒ අයට හරි අවබෝධයක් නැති එක. තමන් තරම් දක්ෂ නැති, තමන්ට තරම් හැකියාවන් නැති මිනිස්සු තමන්ට වඩා සාර්ථක වෙලා ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ වෙලාවට හිතෙනවා නේද කොහොමද මු වගේ එකෙක් මෙතනට ගියේ කියලා? මතක තියාගන්න ජීවිතය සාර්ථක කරගන්න ඔබ කොයිතරම් හැකියාවන් තියෙන කෙනෙක්ද කියන එක ඒ තරම්ම වැදගත් නෑ. වැදගත් ඉලක්ක ජයගන්න නිවැරදි ක්‍රමය ඔබ දැනගෙන ඉන්න එක.

    6tUn2G3.jpg

    මේ පොත මුලිකවම කතාකරන්නෙ ඉලක්ක සැකසිම හා ඒවා ජයගැනිම සම්බන්ධව. ඉලක්ක ජයගැනිම පිටුපස තියන මනොවිද්‍යාත්මක පසුබිමත් මේ හරහා සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ධනාත්මක චින්තන පොතකින් එහාට ගිහින් මේ පොතේ පාඨකයාව සම්බන්ධ කරගෙන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලිනුත් සමන්විතයි. පලවෙනි කොටසෙන් ඉලක්ක හඳුනාගනිම හා නිවැරදි විදිහට සැලසුම් කරන ආකාරය සටහන් වෙනවා. දෙවෙනි කොටසෙ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ඉඩ සලසලා තියනවා. (පොත කොටස් දෙකකින් යුක්තයි) හරියට ගුරුවරයෙක් ලඟ ඉඳගෙන මේ කොටස් හරහා තමන්ව ගෙනියනවා වගේ පාඨකයාට දැනෙන විදිහටයි ඒ ප්‍රායෝගික කොටස නිර්මාණය කරලා තියෙන්නෙ.

    එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    gampaha ganemulla ganna tiyena place monada?

    තාම සාප්පු වලට දැම්මේ නෑ. ග්‍රන්ථ එකෙන් විකිනෙනවා. ඊට අමතරව බෑන්ක් එකට සල්ලි දැම්මම මම පොස්ට් එකෙන් එවනවා (තැපැල් ගාස්තු ගන්නේ නෑ) දැනටම පොත් 100කට වඩා විකිණුනා. තව 400ක් තියෙන්නේ සමහරවිට සාප්පු වලට දාන්න ඕන වෙන එකකුත් නෑ. ඔයාට තැපෑලෙන් එවන්නම් මචං.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක පොත් සාප්පුවලින් ගන්න පුලුවන්ද?

    මේක සාප්පු වලට තාම දැම්මේ නෑ. (හෙට අනිද්දට කිඹුලාගේ ක්ලිනික් එකෙයි දෙරණ හෙද ඔෆිස් එක ගාව තියන කැෆේ එකෙයි ටිකක් දානවා) තැපැලෙනුත් එවනවා. grantha.lk එකෙන් ගන්නත් පුළුවන්.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මම ග්‍රන්ථ වෙබ් එකෙන් ඕඩර් කළා ....තවම ආවේ නැහැ ....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    නැකැත් රාල;21022284 said:
    අවුරුද්දේ අවසානයත් ලංවෙනවා. ගොඩක් දෙනා අවුරුද්දේ අවසානය වෙනකොට සුපුරුදු විදිහට 2017 ජයගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක මොනවද කියලා ලියන්න පටන් ගනීවි.
    මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ 2016 ඉලක්ක කොච්චර සම්පුර්නද? සියලුම ඉලක්ක සම්පුර්ණයි නම් සතුටුවෙන්න ඔබ ඉන්නේ ගොඩක් හොඳ පාරක. ඔබ ජිවිතය සාර්ථක කරගන්න විදිහ දන්න කෙනෙක්.

    නමුත් මම මෙතැනදී අමතන්නේ 2016 ඉලක්ක වැඩි ප්‍රමාණයක් සාර්ථක නොවුන අයට. එහෙම නැත්තන් ඔබත් හැම අවුරුද්දෙම අවසානයේ එකම ඉලක්ක ටික නැවත නැවත ලියන කෙනෙක්ද?

    JMQQ0VA.png

    ඔබේ කල්පනාව 2017 ත් මේ විදිහටම ගතකරන්නද? ඔව් ගොඩක් දෙනාට වෙනසක් අවශ්‍යයි. නමුත් ගැටළුව කොහොමද මේ ඉලක්ක ජයගන්නේ කියන එක ගැන ඒ අයට හරි අවබෝධයක් නැති එක. තමන් තරම් දක්ෂ නැති, තමන්ට තරම් හැකියාවන් නැති මිනිස්සු තමන්ට වඩා සාර්ථක වෙලා ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ වෙලාවට හිතෙනවා නේද කොහොමද මු වගේ එකෙක් මෙතනට ගියේ කියලා? මතක තියාගන්න ජීවිතය සාර්ථක කරගන්න ඔබ කොයිතරම් හැකියාවන් තියෙන කෙනෙක්ද කියන එක ඒ තරම්ම වැදගත් නෑ. වැදගත් ඉලක්ක ජයගන්න නිවැරදි ක්‍රමය ඔබ දැනගෙන ඉන්න එක.

    6tUn2G3.jpg

    මේ පොත මුලිකවම කතාකරන්නෙ ඉලක්ක සැකසිම හා ඒවා ජයගැනිම සම්බන්ධව. ඉලක්ක ජයගැනිම පිටුපස තියන මනොවිද්‍යාත්මක පසුබිමත් මේ හරහා සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ධනාත්මක චින්තන පොතකින් එහාට ගිහින් මේ පොතේ පාඨකයාව සම්බන්ධ කරගෙන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලිනුත් සමන්විතයි. පලවෙනි කොටසෙන් ඉලක්ක හඳුනාගනිම හා නිවැරදි විදිහට සැලසුම් කරන ආකාරය සටහන් වෙනවා. දෙවෙනි කොටසෙ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ඉඩ සලසලා තියනවා. (පොත කොටස් දෙකකින් යුක්තයි) හරියට ගුරුවරයෙක් ලඟ ඉඳගෙන මේ කොටස් හරහා තමන්ව ගෙනියනවා වගේ පාඨකයාට දැනෙන විදිහටයි ඒ ප්‍රායෝගික කොටස නිර්මාණය කරලා තියෙන්නෙ.

    එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!

    me vage poth api one tharam kiyawala thiyenawa. prathipalayak thibbanam ada api inna one bill gateslatath wada udin