සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉදලටයි, මෝල්ගහටයි කතාකරන්න පුලුවන්නම් අපේ ආදරේට සාක්කි දරයි බන්.
    ඒ අවුරුදු 220 පුරාවට ඉදල්, මෝල්ගස් අඩුවක් පාඩුවක් නොමැතිව ලැබේවා... :ROFLMAO:
     
    • Wow
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ අවුරුදු 220 පුරාවට ඉදල්, මෝල්ගස් අඩුවක් පාඩුවක් නොමැතිව ලැබේවා... :ROFLMAO:
    උඹටත් ඉපදෙන ආත්මයක් පාසා මගේ ගෑනි වගේම ගෑනුන් ලැබේවා.
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උඹටත් ඉපදෙන ආත්මයක් පාසා මගේ ගෑනි වගේම ගෑනුන් ලැබේවා.
    මම යනව තවුස් දම් පුරන්න....ගැලවෙන්න පුළුවන් වුනොත්, උඹත් වරෙන්... :ROFLMAO:
     
    • Haha
    Reactions: YESno