Motivation අම්මණ්ඩියන්ට කනේ පාර මෙන්න

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo
    මම මේ කියන ටයිප් එකේ ගෑණු ඩිවෝස් උන ගමන් තමන්ගේ දුක ෆේස්බුක් එකේ දාන්න පටන් ගන්නවා. නැත්නම් ටික්ටොක් වීඩියෝ දානවා. ඊට පස්සෙ හැදෙනවා ෆලෝ බේස් එකක් Same Vibe එකේ ඉන්න ගෑනූ පරාණ ටික සහ පෑම්ටි අඳින දුටු සතුටු පිරිමි ටිකක්. ආයෙ ඉතින් ගෑවුන තැන වන වෙන අමු ටොක්සික් සෙට් එකක්. ඊට පස්සෙ ඒ ෆලෝවර්ස්ලාගේ කමෙන්ට් දැකලා චූන් වෙලා තමන් සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියලා හිතාගෙන තමයි රැජිණට ඇඳලා පෝස්ට්, වීඩියෝ දාන්න පටන් ගන්නෙ.

    ඊළඟට එයාට දැනෙන්න පටන් ගන්නවා එයාගේ ජීවිතේ වෙච්ච දේවල් වලට ඇරියස් එක මුළු සමාජයෙන්ම පිරිමි සංහතියෙන්ම ගන්න පුළුවන් බලයක් එයාට ආවා කියලා. ඒකෙන් එයාගේ ස්ට්‍රෙස් රිලීස් වෙනවා වගේම ඒ විසබීජ පතුරුවන්න පටන් ගත්තට පස්සෙ ඒ අයගේ වටේ හරි ඉක්මනට බෝවෙනවා ඒ වගේම ටෝක්සික් අම්මන්ඩිලා ටිකක්. බොහෝ දුරට ඒ අයගේ අත්දැකීම් ටිකත් මේ හා සමානයි. ආයේ ඉතින් එක වල්ලෙ පොල්.

    මේක සෝෂල් මීඩියෝ ඇතුලෙ පට්ට භයානක සිද්ධියක්. සමහරුන්ට ක්ලික් වෙලත් ඇති මේක. හොඳට ඉන්න පවුල් වල විසබීජ වැටෙන්න ගත්තාම උනුත් නන්නත්තාරයි. මොකද මුන් උදේ හවස ජීවිතේ කියලා සෝෂල් මීඩියා වල කියලා දෙන්නෙම වැරදි දේවල්, ඉතින් උන්ගෙ බයිලා අහන නෝනලාටත් අබසරණයි. හොඳට ඉන්න නැන්නදම්මගේ වැරදි පේන්න ගන්නවා, මිනිහාගේ වැරදි පේන්න ගන්නවා, ළමයින්ගේ අඩු පාඩු පේනවා. මේ ඔක්කොම වෙන්නෙ අරුන් ඔලුවට දාන විසබීජ වලින්.

    තව මේ වගේම සෙට් එකක් ඉන්නවා උන් ඩිවෝස් නෑ.. එක ගෙදර මිනිහා එක්ක ඉන්නවා වෙන කරන්න දෙයක් නැතිකමට. පිටට පෙන්නන්නෙ උන් හෙන ආදරෙන් ඉන්නවා වගේ. හැබැයි අර මිනිහාගෙන් වෙන අසාධාරණ, පවුල් ජීවිතේ ඇතුලෙ තියෙන කලකිරීම යවන්නෙ සෝෂල් මීඩියා වල විස පතුරුවලා. මේ ප්‍රභේදය මම උඩ කිව්ව උන්ට වඩා භයානකයි. මොකද උන් මාර සූක්ෂමයි. උන් මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ තමන්ගෙ පවුලෙන් උදාහරණ පෙන්නලා. අහුවෙන උන් නන්නත්තාරයි. 😂🤌

    මේක ලිව්වෙ ඔය වගේ කැරැක්ටර්ස් 4 ක් 5 ක් ෆලෝ කරලා හොඳට ඇනලයිස් කරලා. වෙච්ච දේවල් ගැන අහලා හොයලා බලලා.

    ඩිවෝස් වෙලා හෝ පවුල් ජීවිතේ කෙලෝගෙන සෝෂල් මීඩියා වල පවුල් උපදෙස් දෙන ගෑණු පරාණ ෆලෝ කරනවා නම් දැන්ම උන්ව අන්ෆලෝ කරපල්ලා.
    ඒ වගේ උන් ඉන්න ගෘප් වලට ඇඩ් වෙලා ඉන්නවා නම් අයින් වෙන්න. මොකද ඕවා වලින් ලැබෙන්නෙ දුක සහ කලකිරීම මිසක් වැදගත් දෙයක් ලැබෙන්නෙ නෑ.

    පවුල් උපදෙස් ගන්න ඕන නම් ඒකට ඕන තරම් සුදුසුකම් ලැබූ family counseling කරන මිනිස්සු ඉන්නවා. නප්පියට කෙලෝගෙන ගෘප් වලයි පේජ් වලයි උපදෙස් දෙන පත්තිනි අම්මලාව අදහන්න ගිහිල්ලා වටිනා ජීවිත නාස්ති කරගන්න එපා.

    දැන් කාට හරි කියන්න පුළුවන් උඹ පවුල් උපදෙස් දෙන්නත් පටන් අරන්ද කියලා. පිළිතුරු නෑ.. මේක පේජ් එකට අදාළ නැති මාතෘකාවක් උනත් ඇස්පනාපිට මෙහෙම සිද්ධි දැකලා තියෙන නිසා සහ ලක්ෂෙ පන්නලා ෆලෝවර්ස්ලා මේ පේජ් එකේ ඉන්න නිසා දැම්මේ.

    ප.ලි - මේක ලිව්වෙ විශේෂයෙන් කාන්තා පාර්ශවයට.. ඒ නිසා රෙදි උස්සන් නම් එන්න එපා මොකද මේක ලිව්වෙ උඹලගෙ හොඳට මිසක් පිරිමි හොඳයි ගෑණු හොඳ නෑ කියන්න නම් නෙමෙයි. මිනිස්සු ඩිවෝස් වෙන්නෙ ගෑනු නිසත් නෙමෙයි, පිරිමි නිසත් නෙමෙයි, සමහර විට උන් දෙන්නම නිසත් නෙමෙයි. ඒ නිසා එතනින් එල්ලෙන්න එපා. තමන්ගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් බේස් කරන් ලෝකේ විනාස කරන්න එපා කියලා විතරයි මේ කියන්නෙ. 🤣

    Admin - Hi Dubai
    1000140369.jpg
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725

    Admin - Hi DubaiView attachment 256774

    @KrishanL89 මූ උඩ දාන ඔහොම ටොක්සික් උත්තියෙක් ඉන්නවා 😄
     
    • Haha
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවෂ්වල මහේර්සී මදුර්සංකා පවුල් පස්න තියෙන ගෑනුන්ට කවුන්සිලිං පාරක් දෙනව කියල කිව්ව🤔 මනුස්පයා නැද්දත් මන්දා, වැට් & මියූර්ශික් වල ටීමූ වල මනිබඩු ඇඳන් ඉන්නවා දැක්ක. 🤔
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ඔව් දැන් facebook කියන්නේ ශෝෂල් මීඩියා ෆ්ලට්ෆෝම් එකක් නෙමයි multipurpose tool එකක්
    කොටින්ම පහුගිය ටිකේ natural disaster recovery tool එකක් විදිහටත් පාවිච්චි කරා

    ශෝෂල් මීඩියා වල සම අයිතිවාසිකම් තහනම් කරන්න ඕනේ
    චිනේ එක පටන් ගත්තා qualification තියෙන අයට විතරයි ඒ subject ගැන කන්ටෙන්ට් දාපුළුවන්