සාර්ථක විවාහ දිවියකට උපකාරී වන කරුණු 10 ක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සාර්ථක විවාහ දිවියකට උපකාරී වන කරුණු 10 ක්

    1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න.
    දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්රශ්නය දුර දිග යාම පමණි.
    2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්රශ්නය විසඳාගන්න.
    3. එක් අයෙකුට දිනීමට අවශ්ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.
    4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්යවශ්යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.
    5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.
    6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.
    7. විසඳා නොගත් ප්රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.
    8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.
    9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.
    10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ
    දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකය
    :love::confused::confused:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    :rolleyes::rolleyes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    hmm eka eththa bro

    eka mn igena gahthte kisima kenek 100% gelapenne ne neda? api apita hambena life partner ekka ekinekata udaw karagena ekinekage ashawan akamethi dewal aduna gena jiwathaya ena prashna wlata shakthimathwa muhuna dena eka . mn danne en ae mata hithena heti . samahara then wladi gelapena nethi dewal dennama ekinekata galapa ganna ooni