සාර්ථක ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙමු !
මචන්ලා මන් ෆොරෙක්ස් ගැන E -book එකක් කරා,අදුරන සහෝදරයෙක් කිව්වා එලකිරියට දාපන් පොත ගැන විස්තර කියල.ඉතින් ඔන්න එකවුන්ට් එකක් හදන ආව . පහල තියෙන්නේ එක ගැන විස්තර,
මුලින්ම පොත ගැන කියල ඉන්නම්
පොතේ නම - " සාර්ථක ආයෝජකයෙකු වෙමු ! "
පොත ගැන - මේ පොත සාමාන්‍ය එදිනෙදා කියවන පොතක් වත්, වෙබ් සයිට් වල තියෙනව වගේ හැමෝම දෙන තවත් එක් ෆොරෙක්ස් ලෙසන් එකක් නෙවෙයි.සම්ප්‍රදායෙන් පිට ගිහින් ගොඩේ වහරෙන් බොක්කට වදින්න ලියපු පොතක්. ෆොරෙක්ස් කරන අයගෙ දනුම එක එක මට්ටම් වල තියෙන නිසා හැමෝටම තේරෙන සිංහලෙන් ,සරලව හැමදේම ඇතුලත් කරල තීනව.කියවද්දි බෝරිං ගතියක් නම් එන එකක් නෑ.
මේ පොත කාටද - මේ පොත ෆොරෙක්ස් වලට මුල් අඩිය තියන අයට නම් නෙවෙයි. රියල් එකවුන්ට් එකකින් එක ට්‍රේඩ් එකක් හරි දාපු හෝ ඩෙමෝ කරල දැන් රියල් කරන්න ඔනෙ කියල හිතෙන,ෆොරෙක්ස් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන,කලින් කරල ලොස් වෙල නවත්තපු, ලොස් වෙවී මාකට් එකේ යාන්තම් පන කෙන්ද රැකන් ඉන්න අය,demo වලින් රියල් වලට බහින්න ඉන්න අය වෙනුන් තමයි මේ පොත
පොතේ අන්තර්ගතය - මේ පොතෙන් කෙරෙන්නෙ මෙච්චර කලක් ඔයාල ලොස් වෙන්න ,එක තැන පල් වෙන්න මූලික උන හේතු එකින් එක ඔයාලටම තේරුම් කරවල දීල ,ඒ හේතු මග ඇර ගන්න පාර පෙන්නල, ඒ අඩු පාඩු මග ඇර ගන්න මන් පාවිච්චි කරන සරල , ප්‍රායෝගික ක්‍රම ටික කියල දීල, ඔයාලගෙ මානසික මට්ටම ශක්තිමත් කරල සාර්තක ෆොරෙක්ස් ආයෝජකයෙක් වෙන්න පාර පෙන්නන ක්‍රියාවලියක් තමයි මේකෙ තියෙන්නෙ. මන් 200%ක් විශ්වාසෙන් කියනව මේ පොත කියෙව්වම ඔයාලගෙ මානසික මට්ටම එහෙම් පිටින්ම වෙනස් වෙලා මෙච්චර කල් මන් මොනවද කරේ කියල තේරෙයි. වැරදි ටික තේරෙයි, හදා ගන්න විදි මන් එකින් එක විස්තර කරල කියල දෙනව . මේ පොතෙන් ප්‍රධානව ටාගට් කරන්නේ උබල හැමදාම හදාගන්න බැරුව දගලන උබලගේ වැරදි ලේසියෙන් හදා ගන්න විදියක් කියල දෙන එක.
මේ පොතේ ප්‍රදාන කොටස් ටික මන් කියන්නම්
1.ඔයාලගෙ වැරදි පෙන්නල අවබෝද කර දීම
2.ඔයාලගෙ වැරදි හදා ගන්න විදි ප්‍රායෝගිකව කියල දෙනව
3. අඩු පාඩු වලින් තොර ට්‍රේඩ් එකක් දාන්නෙ කොහොමද කියල අවබෝද කරල දෙනව
4.තම්න්ගෙ strategy එක සුපිරි strategy එකක් කර ගන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව කියල දෙනව
5. මගේ Strategy එක පැහැදිලි කරල දෙනව.
ඒත් මේක තව්ට්ත් එක strategy එකක් කියල දෙන එකක් නෙවෙයි. මේකෙන් උබලගෙ හිතට වදින්න ,ආයි ජීවිතේට උබලගෙ වැරදි නොකරන්න පුලුවන් තත්වෙට උබල පත් කරන එක තමයි මේකෙ ප්‍රදාන අරමුන
පොතේ පිටු ගාන මුල් පිටුවයි,අන්තිම පිටුවයි නැතුව පිටු 32ක් තියෙනව A4 සයිස්
පොත ලියන්න මගේ සුදුසුකම් - ඕලෙවෙල් කාලෙ තාත්තගෙ id එකට එකවුන්ට් එකක් හදන් ට්‍රේඩ් දාන්න අරන් දැනට අවුරුදු 5ක්. හැමෝම වගේ මාත් ලොස් උනා බර ගානක්. ඊට පස්සෙ $10/20 අතර පොඩි පොඩි ගනන් දාල රියල් එකවුන්ට් වලින්ම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දැනුම හොයන් ගියා. මගේම ෆොරෙක්ස් ලයිෆ් ස්ටයිල් එකක් හදා ගත්ත.
ඔච්චර වැඩ්ඩෙක් නම් පොත් ලිය ලිය විකුනන්නෙ? මේකයි සීන් එක,හෙන්ඩුව තිබ්බට ඇතා නැති සීන් එකක් තීන්නෙ. දැන් මට ඔනෙ $300ක් දාල රියල් එකක් පටන් අරන් ෆුල් ටයිම් කරන්න . ඒත් තාම ඉගෙන ගන්න නිසා ගෙදරින් ෆීඩ් වෙන්නෙ. ඉතින් අමතර මුදලක් ෆොරෙක්ස් වලට ආයෝජනය කරන්න අමාරුයි. ගෙවල් වලින් සල්ලි ඉල්ලන්නත් මොකද්ද වගේ. ඉතින් දන්න දේ,කට්ට කාල හොයා ගත්ත දේ මාකට් කරන්න හිතුන.
පොත ගැන විස්වාසයක් තියල මිලදී ගන්නේ ගන්නෙ කොහොමද ?
උබල සල්ලි දීලා ගන්න දෙයක් නිසා ,උබලට සැක ඇති මේ ගැන ,මොකද මාව අදුරන්නෙත් නෑ නේ . පොතේ මොන මගුලක් තියෙනවද කියලත් දන්නේ නෑ නේ. අනිත් උන් වගේ උබලව වටේ යවල තේරුමක් නෑ. මට ෂුවර් පොත මේ පොත $500 ට වඩා වටිනවා.ඇත්තටම මිල කරන්න බෑ මට නම්. උබලගේ සැක සංකා යන්නත් එක්ක මන් උබලට සල්ලි අය කරන්නේ නැතුව තමා මේ පොත දෙන්නේ. උබල කියවල,උබලගේ ෆොරෙක්ස් ජීවිතේට යමක් එක කර ගත්ත නම්, උබලට පොත වටිනවා කියල හිතෙනවා නම් විතරක් මට සල්ලි ගෙවපන් මේ පොත හදන්න උන මහන්සිය වෙනුවෙන් සහ කලගුණ සැලකීමක් විදියට. ඒ වගේම මේ පොත කාටවත් දෙන්න යන්න නම් එපා. ඒ වගේම උබල මේක බිස්නස් එකක් කර ගන්නත් එපා කියල කාරුණිකව ඉල්ලනවා. සති ගානක් නිදි මරාගෙන ,නොකා නොබී එළිවෙනකන් නෝට් ලියල ,ගානට තොරතුරු ටික පෙළ ගස්වල මේ පොත හැදුවේ, සිරාවටම නිදි මරල තාමත් අගට අමාරුයි.උබල ගැන උන මහන්සිය ගැන හිතල මේ පොත වටේ යවන්න නම් එපා.
පොතේ මිල - වැඩිය නෑ ,
$5 යි 
ඔයාල එක ට්‍රේඩ් එකෙනුත් මේ වගේ තුන් හතර ගුනයක් ලොස් වෙන නිසා මන් හිතනව මේ ගාන සාදාරනයි කියල. පොත ටිකක් පොඩි උනාට ඒකෙ තීන දැනුම එකතු කර ගන්න මන් ලොකු කට්ටක් කෑව අවුරුදු ගානක්.ගොඩක් උන් මේ වගේ දෙයක් කියල දෙනවත් අඩුයි , එහෙම බලද්දි මන් මේ පොතට වටින කමක් දෙන්න හිතා ගන්න බෑ. ඒත් ගිනි ගනන් වලට දීල තේරුමක් නෑ . උබලටත් සෙතක් වෙන්න ඔනෙ. ඔනම දේක සාදාරනත්වයක් තීන්නත් ඔනෙ.
මට ඔනෙ මාත් ගොඩ යන්න පාර කපා ගන්න ගමන් උබලටත් යහපතක් වෙන විදියෙ දෙයක් කර ගන්න.
මන් හිතනව මේ ක්‍රමේ සාර්තකයි කියල.කාටවත් කරදරේකුත් නෑ නෙ.
මට සල්ලි ගෙවද්දී skrill වලින් ගෙවනවා නම් වඩා හොදයි.ස්ක්රිල් වලින් ගෙවන අයට පොතේ මිල වෙන්නේ $5ක් .skrill තියෙන අය skrill වලින් $5ක් එවන්න . නැති අය බැංකුවට දාන්න, බැංකුවට දානවා නම් ඒ අයගෙන් මන් rs.1000 ක් අය කරා.
ඩීටේල්ස් පහල තියෙනවා
Skrill Id - [email protected]
Bank account - Hatton National Bank
Account no - 013020621621
Name - T.W.A.Vishwa Maduranga
Branch -galle
මේ දෙකෙන් එකකට සල්ලි දාන්න පුළුවන් ,
පොත ඉල්ලා ගන්න මේ නම්බර් එකෙන් whatsapp හරහා මැසේජ් එකක් දාන්න.
Mobile - 0705553848
ඔක්කොම කෝල් කරන්න ගත්තොත් නම් මට ටිකක් කරදරයි,මේ දවස් වල ඉගෙන ගන්න වැඩ වලටත් හිර වෙලා. මැසේජ් එකක් පමනම් දාන්න කාරුනික වන්න හදිසියක් නම් විතරක්.නැත්නම් fb එකෙන් මැසේජ් එකක් දාන්න.
Happy Trading !