Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) fundamental deterministic nature of reality = මේ ගැන හිතනවානම් quantum physics ගැන කතා කරන්න වෙනවා. එක විද්‍යාවේ විවාදාත්මක දෙයක්. (chantgpt: While classical physics suggested a purely deterministic, clockwork universe, quantum mechanics introduced inherent randomness, meaning we can only predict probabilities, not certainties, for microscopic events, which can influence macro-level outcomes. )

(2) apparent probabilistic nature of reality= මේක තමයි අපිට වැදගත් වෙන්නේ. උදාහරනෙකට weather prediction දවස් 7 කට පස්සේ නිවැරදි නැතිලු. මොකද අද වන සුළු වෙනසකින්, අනාගතේ සම්පුර්ණයෙන් වෙනස් ප්‍රතිපලයක් ලැබෙන නිසා. හැබැයි ඉතම සංකීර්ණ මොඩෙල් එකකින් දවස් 14 ම තීරණය කරන්න පුළුවන්.

අපි ඉස්සරහ කහට තේ කොප්පයකුයි, කිරි තේ කොප්පයකුයි තියමු. අපි තෝරාගැනීමක් කරමු කහට තේද, කිරි තේ ද කියල. එක වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

(1) තර්කිතව මනස තීරණය කරනවා. රෝල්ස් එකක්, කට්ලට් එකක් කැවහම කහට තේ කෝප්පයක් නියමයි.

(2) එහෙම නැත්නම් අහබු ලෙස මේ දෙකින් එකක් තීරණය කරනවා. මේක ගැන කාටවත් කලින් predict කරන්න බැහැ. අපිට අදහසක් එනවා මනසින් අපි කැමති විදියට තීරණය කරනවා කියන එක.

අපි chatgpt වලින් අහමු මේ ප්ර්ශනය. එයා එකක් තීරණය කරනවා අහබු විදියට. එක (2) ට සමානයි. නමුත් chatgpt (apparent probabilistic වලින් තීරණය කරන්නේ.) . ඒ නිසා මනස කියන්නේ හුදෙක් chatgpt වගේ දෙයක් වෙන්න පුළුවන්

[QUOTE="BINGU_PUTHA, post: 31172769, member: 469273"] (1) fundamental deterministic nature of reality = මේ ගැන හිතනවානම් quantum physics ගැන කතා කරන්න වෙනවා. එක විද්‍යාවේ විවාදාත්මක දෙයක්. (chantgpt: While classical physics suggested a purely deterministic, clockwork universe, quantum mechanics introduced inherent randomness, meaning we can only predict probabilities, not certainties, for microscopic events, which can influence macro-level outcomes. ) (2) apparent probabilistic nature of reality= මේක තමයි අපිට වැදගත් වෙන්නේ. උදාහරනෙකට weather prediction දවස් 7 කට පස්සේ නිවැරදි නැතිලු. මොකද අද වන සුළු වෙනසකින්, අනාගතේ සම්පුර්ණයෙන් වෙනස් ප්‍රතිපලයක් ලැබෙන නිසා. හැබැයි ඉතම සංකීර්ණ මොඩෙල් එකකින් දවස් 14 ම තීරණය කරන්න පුළුවන්. අපි ඉස්සරහ කහට තේ කොප්පයකුයි, කිරි තේ කොප්පයකුයි තියමු. අපි තෝරාගැනීමක් කරමු කහට තේද, කිරි තේ ද කියල. එක වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. (1) තර්කිතව මනස තීරණය කරනවා. රෝල්ස් එකක්, කට්ලට් එකක් කැවහම කහට තේ කෝප්පයක් නියමයි. (2) එහෙම නැත්නම් අහබු ලෙස මේ දෙකින් එකක් තීරණය කරනවා. මේක ගැන කාටවත් කලින් predict කරන්න බැහැ. අපිට අදහසක් එනවා මනසින් අපි කැමති විදියට තීරණය කරනවා කියන එක. අපි chatgpt වලින් අහමු මේ ප්ර්ශනය. එයා එකක් තීරණය කරනවා අහබු විදියට. එක (2) ට සමානයි. නමුත් chatgpt (apparent probabilistic වලින් තීරණය කරන්නේ.) . ඒ නිසා මනස කියන්නේ හුදෙක් chatgpt වගේ දෙයක් වෙන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom