සාරියටත් කෙළියා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සාරියටත් කෙළියා

    34415879_2040647362920002_356974909726916608_n.jpg

    අරක වැටෙන්නෙ නැතුව තියෙන්නෙ කොහොමදබන්:D:D:D
     
    • Like
    Reactions: Rummy678

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය transparent jacket එකක් බන් තියෙන්නේ. ටිකක් ලං වෙලා බැලුවම පෙනෙයි :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    සාරියටත් කෙලියා කියන්නෙ අහවල් හේතුවකටද කියපන්කො. ඔය පෝස්ට් එක හදපු එකා සාරි අඳින එකෙක්ද දන්නෙ නෑ. අපි නම් සාරි අඳින්නෙ නෑ. ඒ නිසා උන්ගෙ ඇඳුම්වලට උන් කෙලෝ ගත්තට අපිට ආදාලත් නෑනේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සාරියටත් කෙලියා කියන්නෙ අහවල් හේතුවකටද කියපන්කො. ඔය පෝස්ට් එක හදපු එකා සාරි අඳින එකෙක්ද දන්නෙ නෑ. අපි නම් සාරි අඳින්නෙ නෑ. ඒ නිසා උන්ගෙ ඇඳුම්වලට උන් කෙලෝ ගත්තට අපිට ආදාලත් නෑනේ.

    කෙල්ලො ඩෙනිමට කෙලෙව්වා. දැන් පිරිමින්ගේ ඩෙනිමෙත් හිල් තියනවා. සාරියට කෙලෙව්වා කියන්නේ මුන් අඩුම තරමේ සරමට හරි මොකක් හරි ගේමක් දෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කෙල්ලො ඩෙනිමට කෙලෙව්වා. දැන් පිරිමින්ගේ ඩෙනිමෙත් හිල් තියනවා. සාරියට කෙලෙව්වා කියන්නේ මුන් අඩුම තරමේ සරමට හරි මොකක් හරි ගේමක් දෙනවා.

    2367859_fpx.tif

    මේ මොන ගන්කබරයෙක්ද??? තෝ පොන්නයෙක් වගේ හිල් තියන ඩෙනිම් ඇන්දට අපි අදින්නේ නියම කොල්ලෝ අදින ඩෙනිම් !!:rofl::rofl::rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    2367859_fpx.tif

    මේ මොන ගන්කබරයෙක්ද??? තෝ පොන්නයෙක් වගේ හිල් තියන ඩෙනිම් ඇන්දට අපි අදින්නේ නියම කොල්ලෝ අදින ඩෙනිම් !!:rofl::rofl::rofl::rofl:

    මම අදින්නෙ නෑ යකෝ. ඒත් දැන් ඒක ෆැෂ​න් එකක් වෙලා.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙහෙම වෙඩින් සාරි හදන්න එයා යකූ.. ස්ටුඩියෝ එකේ එඩිටි කරන්න බෑ වටේම උන් බලං ඉන්නවා.. සූම් කරල ටච් කරන්න බෑ .. බලන්න ඉන්න උන් හිතනනේ වෙන එකක්.. පීස්.. ඇදුම් මහන උන්ගේ අවදානය පිණිසයි..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    gaanu mokata keliyath , amudeta nam atha thiyanne na. Atleast we will have that.

    Amudeta apita, api amudeta