සාරියටත් නිල වශයෙන් කෙළ වෙයි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2022.5.25.13h32m2s.jpg


    ඉස්කෝලේ ටීචර් ටත් අන්දවමු. 🙏
     
    • Haha
    Reactions: Sachi_1990

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන් මොකට අනුන්ගෙ රෙද්දෙ දිග පලල හොයනවද කියලා මටන් හිතාගන්න බෑ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සාරිය කොහෙද බන් විනීත
    දහම් පාසල් අදින්න කියන ළමා සාරියත් විනීත ඇදුමක් නෙමේ
    සාරි වලට වඩා ඩීසන්ට් සහ ප්‍රොෆෙෂනල් වෙස්ටර්න් ඔෆිස් ඩ්‍රෙස් එක