සාරි ඇඳීම භාවිතය තහනම් කරපියව්

johnd82

Member
Oct 3, 2013
128
10
0
සාරි ඇඳීම භාවිතය තහනම් කරපියව්

ලංකාවේ කාන්තාවන්ගෙන් 70%ක් සාරියේ එල්ලිලා තමයි මැරිලා තියෙන්නේ. සාරි වල එල්ලිලා මැරෙන්නේ සාරිය ඉතාම සුලභව වීමයි.මේක තහනම් කරානම් මේ ජීවිත සේරම නොවුනත් සෑහෙන පිරිසක් ගොඩ ගන්න තිබුනා.මේකට සහයෝගය දෙන්න.
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇදෙන සාරියක් හරි ඉරෙන සාරියක් හරි නව නිර්මාණයක් කියල හදපන්. එත් බැරිනම් මොනවා හරි තහඩු වර්ගයකින් හදපන් අඹරන්න බැරි වෙන්න.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    ලංකාවේ කාන්තාවන්ගෙන් 70%ක් සාරියේ එල්ලිලා තමයි මැරිලා තියෙන්නේ. සාරි වල එල්ලිලා මැරෙන්නේ සාරිය ඉතාම සුලභව වීමයි.මේක තහනම් කරානම් මේ ජීවිත සේරම නොවුනත් සෑහෙන පිරිසක් ගොඩ ගන්න තිබුනා.මේකට සහයෝගය දෙන්න.