සාරි business උදව්වක්

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    මචං මං දැනට හෑන්ඩ්ලූම් සාරි බිස්නස් එකක් කරගෙන යනවා. මට අයිඩියා එකක් තියෙනවා බතික් සාරි ගන්න. කවුරුහරි දන්නවද බතික් සාරි whole sale ගන්න තැනක්....