Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාරි_පොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාරි පොට, පාසල් දරුවන් සහ ලාංකික දේශපාලනය.

මංගල උත්සවයක දී ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන පළ වෙමින් පවතී.

ඒ "ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීම සඳහා මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක දරුවන් 250 යොදා ගැනීමත් සමගය.

එමගින් පාසල් ළමුන් හිංසනයට ලක් කර ඇති බවට ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා පවසයි.

ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

පාසල් ළමුන් ඒ සඳහා රැගෙන විත් පාරේ සිටවා තබා ඇති බව කී ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය එය ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කළාය.

"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලජ්ජා නැති වැඩක්නේ,"

මනාලියගේ සාරි පොට අල්ලා ගැනීමේ අවස්ථාවට මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක ද සහභාගී වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පළ වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ළමුන් පිළිබඳ ප්රඥප්තියට අනුව

ළමයා යනු: අවුරුදු 18 පහළ සෑම අයෙකුම ළමයෙකු ලෙස සැලකේ. ඔවුන් හට මෙම ප්රඥප්තියේ සඳහන් සියලුම අයිතිවාසිකම් හිමි විය යුතුය.

අධ්‍යාපනය: අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ ළමයාගේ පෞර්ෂත්වය, කුසලතා සහ මානසික ශාරීරික හැකියාවන් පරිපූර්ණ ලෙස වර්ධනය කිරීමයි. වගකීමෙන්, සාමකාමී නිදහස් සමාජයක ජීවත් වීමට ද සෙසු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වටහාගෙන, පරිසරයට ගරු කරමින් ජීවත් වීමට ද අධ්‍යාපනය තුළින් ළමුන් සූදානම් කළ යුතුය.

ළමයාගේ මතය: කිනම් ආකාරයකින් හෝ ළමයා කෙරෙහි බලපාන තීරණයක් දෙමව්පියන් හෝ වැඩිහිටියන් විසින් ගනු ලබන විට දී තම මතය ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් ඇති අතර එම මතය සැලකිල්ලට ගත යුතුය.

සමාජ ජාල තුළ කෝපය පළ කර අදහස් ප්‍රකාශ කර තිබිණි

"ළමා මනස ඔද්දල් වෙනවා"

අධ්‍යාපන හෝ බාහිර ක්‍රියාකාරකම්වලට අයත් නොවන මෙවැනි කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමෙන් ළමා මනස "ඔද්දල්" වන බව ප්‍රවීණ ලේඛිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා පෙන්වා දෙන්නීය.

"ඒ ළමයි කොච්චර වෙහෙසනව ද අව්වේ?, ළමයින්ගේ අධ්‍යාපනය, නිර්මාණ ශක්තිය ඉහළ නංවන්න දිරි දෙනවා මිසක් මෙවැනි විකාර වැඩවලට දරුවන් යොදා ගැනීම හරිම මෝඩ වැඩක්."

ඇතැම් විට මෙවැනි අවස්ථා සඳහා සහභාගි වීමට ළමුන් කැමැත්තක් දැක්වුවද එවැනි දේවලට ළමුන් යොමු කිරීම නිවැරදි නොවන බව මිහිර පුවත්පතේ කතෘවරිය ලෙස ද කළක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා සඳහන් කළාය.

"ළමා මනස අලුත් දේවල්වලට කැමතියි. දිග සරුංගලයක් හැදුවත් ළමයි ආසයි. දිග සාරි පොටකටත් ළමයින්ගේ ආශාවක් ඇති වෙයි සමහර විට, ඒ ළමා මනස. නමුත් මෙවැනි දේවලට යොමු කරන එක වැඩිහිටියන්ගේ දුර්වලකමක්," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

දේශපාලනය සහ පාසල් ළමුන්

කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සඳහා පාසල් දරුවන් යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පැවතෙන්නෙකි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට පාසල් ළමුන් සහභාගි නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ දී පැවසීය.

ජාතික නිදහස් උළෙල සඳහා පාසල් දරුවන් යොදා නොගන්නා මෙන් තමා බලධාරීන්ට නියෝග කළ බව ඒ අවස්ථාවේ සඳහන් කළ ජනාධිපතිවරයා "මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා. අව්වේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා," යනුවෙන් ද පවසා තිබිණි.

නමුත් අධ්‍යාපනය සහ ඊට අදාළ වෙනත් ක්රියාකරකම්වලට පරිබාහිරව වෙනත් උත්සව අවස්ථා සඳහා පාසල් ළමුන් සහභාගි කර ගැනීම තවදුරටත් සිදු වෙමින් පවතින බව දැකිය හැක.

"ලැජ්ජ නැති වැඩක්"

ලෝක වාර්තාව පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටි මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක

ඉහත කී මංගල උත්සවය සඳහා පාසල් ළමුන් සහභාගී කරවා ගැනීමට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ අධ්‍යාපනය පිළිබඳ තැකීමක් නොකර දේශපාලන බලය යොදා ගනිමින් ඕනෑම දෙයක් කරන තැනට සමාජය පත්ව ඇති බවය.

"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලැජ්ජ නැති වැඩක්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා පාසල් ළමුන් යොදා ගත හැකිය යන පූර්වාදර්ශය මෙමගින් ඇති වීමට ඉඩ ඇති බැවින් තමන් ඊට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසීය.

එම ක්‍රියාව හෑල්ලුවට ලක් කර සමාජ ජාල තුළ අදහස් පළ වුවත් මෙවැනි ක්‍රියා අභියෝගයට ලක් නොකරන බව කී ඔහු "මේවත් නිකන් විනෝදයට පත්වන මාතෘකා බවට පත් කර ගන්නවා. ඒක සමාජ ජාල තුල පවතින නරක සම්ප්රදායක්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන ඇමතිගෙන් නියෝගයක්

මේ අතර මංගල උත්සවයක් සඳහා පාසල් කාලය තුළ දරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා විසින් වාර්තාවක් කැඳවනු ලැබ ඇත.

අදාළ පාසල සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නොවේ. එය මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසලකි.

කෙසේ නමුත් රේඛීය අමාත්‍යංශය ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයන් දිවයිනේ සියලු පාසල් සඳහා බලාත්මක බැවින් ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පාසල් කාලය තුළ දරුවන් වෙනත් බාහිර කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන නිලධාරීන් හෝ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර තිබේ ද යන්න පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[QUOTE="50KG, post: 22265791, member: 558780"] [B][SIZE=5]සාරි පොට, පාසල් දරුවන් සහ ලාංකික දේශපාලන[/SIZE]ය.[/B] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/15A1/production/_97973550_img_6314.jpg[/IMG] [SIZE=4]මංගල උත්සවයක දී ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන පළ වෙමින් පවතී.[/SIZE] [SIZE=4]ඒ "ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීම සඳහා මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක දරුවන් 250 යොදා ගැනීමත් සමගය.[/SIZE] [SIZE=4]එමගින් පාසල් ළමුන් හිංසනයට ලක් කර ඇති බවට ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. [/SIZE] [SIZE=4]පාසල් ළමුන් ඒ සඳහා රැගෙන විත් පාරේ සිටවා තබා ඇති බව කී ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය එය ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කළාය.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/13503/production/_97970197_vlcsnap-2017-09-21-14h10m30s168.png[/IMG] [SIZE=3]"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලජ්ජා නැති වැඩක්නේ," [/SIZE][SIZE=4]මනාලියගේ සාරි පොට අල්ලා ගැනීමේ අවස්ථාවට මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක ද සහභාගී වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පළ වී තිබේ. [/SIZE] [SIZE=4]එක්සත් ජාතීන්ගේ ළමුන් පිළිබඳ ප්රඥප්තියට අනුව [/SIZE] [LIST] [*][SIZE=4]ළමයා යනු: අවුරුදු 18 පහළ සෑම අයෙකුම ළමයෙකු ලෙස සැලකේ. ඔවුන් හට මෙම ප්රඥප්තියේ සඳහන් සියලුම අයිතිවාසිකම් හිමි විය යුතුය.[/SIZE] [*][SIZE=4]අධ්‍යාපනය: අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ ළමයාගේ පෞර්ෂත්වය, කුසලතා සහ මානසික ශාරීරික හැකියාවන් පරිපූර්ණ ලෙස වර්ධනය කිරීමයි. වගකීමෙන්, සාමකාමී නිදහස් සමාජයක ජීවත් වීමට ද සෙසු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වටහාගෙන, පරිසරයට ගරු කරමින් ජීවත් වීමට ද අධ්‍යාපනය තුළින් ළමුන් සූදානම් කළ යුතුය.[/SIZE] [*][SIZE=4]ළමයාගේ මතය: කිනම් ආකාරයකින් හෝ ළමයා කෙරෙහි බලපාන තීරණයක් දෙමව්පියන් හෝ වැඩිහිටියන් විසින් ගනු ලබන විට දී තම මතය ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් ඇති අතර එම මතය සැලකිල්ලට ගත යුතුය.[/SIZE] [/LIST] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/81A3/production/_97978133_011.jpg[/IMG] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/11DE3/production/_97978137_12.jpg[/IMG] [SIZE=3]සමාජ ජාල තුළ කෝපය පළ කර අදහස් ප්‍රකාශ කර තිබිණි [/SIZE] [B][SIZE=5]"ළමා මනස ඔද්දල් වෙනවා" [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]අධ්‍යාපන හෝ බාහිර ක්‍රියාකාරකම්වලට අයත් නොවන මෙවැනි කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමෙන් ළමා මනස "ඔද්දල්" වන බව ප්‍රවීණ ලේඛිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා පෙන්වා දෙන්නීය.[/SIZE] [SIZE=4]"ඒ ළමයි කොච්චර වෙහෙසනව ද අව්වේ?, ළමයින්ගේ අධ්‍යාපනය, නිර්මාණ ශක්තිය ඉහළ නංවන්න දිරි දෙනවා මිසක් මෙවැනි විකාර වැඩවලට දරුවන් යොදා ගැනීම හරිම මෝඩ වැඩක්."[/SIZE] [SIZE=4]ඇතැම් විට මෙවැනි අවස්ථා සඳහා සහභාගි වීමට ළමුන් කැමැත්තක් දැක්වුවද එවැනි දේවලට ළමුන් යොමු කිරීම නිවැරදි නොවන බව මිහිර පුවත්පතේ කතෘවරිය ලෙස ද කළක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා සඳහන් කළාය.[/SIZE] [SIZE=4]"ළමා මනස අලුත් දේවල්වලට කැමතියි. දිග සරුංගලයක් හැදුවත් ළමයි ආසයි. දිග සාරි පොටකටත් ළමයින්ගේ ආශාවක් ඇති වෙයි සමහර විට, ඒ ළමා මනස. නමුත් මෙවැනි දේවලට යොමු කරන එක වැඩිහිටියන්ගේ දුර්වලකමක්," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.[/SIZE] [B][SIZE=5]දේශපාලනය සහ පාසල් ළමුන් [/SIZE][/B] [SIZE=4]කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සඳහා පාසල් දරුවන් යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පැවතෙන්නෙකි.[/SIZE] [SIZE=4]ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට පාසල් ළමුන් සහභාගි නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ දී පැවසීය.[/SIZE] [SIZE=4]ජාතික නිදහස් උළෙල සඳහා පාසල් දරුවන් යොදා නොගන්නා මෙන් තමා බලධාරීන්ට නියෝග කළ බව ඒ අවස්ථාවේ සඳහන් කළ ජනාධිපතිවරයා "මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා. අව්වේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා," යනුවෙන් ද පවසා තිබිණි.[/SIZE] [SIZE=4]නමුත් අධ්‍යාපනය සහ ඊට අදාළ වෙනත් ක්රියාකරකම්වලට පරිබාහිරව වෙනත් උත්සව අවස්ථා සඳහා පාසල් ළමුන් සහභාගි කර ගැනීම තවදුරටත් සිදු වෙමින් පවතින බව දැකිය හැක.[/SIZE] [B][SIZE=5]"ලැජ්ජ නැති වැඩක්"[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16C03/production/_97978139_vlcsnap-2017-09-21-14h23m46s217.png[/IMG] [SIZE=3]ලෝක වාර්තාව පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටි මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]ඉහත කී මංගල උත්සවය සඳහා පාසල් ළමුන් සහභාගී කරවා ගැනීමට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ අධ්‍යාපනය පිළිබඳ තැකීමක් නොකර දේශපාලන බලය යොදා ගනිමින් ඕනෑම දෙයක් කරන තැනට සමාජය පත්ව ඇති බවය.[/SIZE] [SIZE=4]"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලැජ්ජ නැති වැඩක්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.[/SIZE] [SIZE=4]තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා පාසල් ළමුන් යොදා ගත හැකිය යන පූර්වාදර්ශය මෙමගින් ඇති වීමට ඉඩ ඇති බැවින් තමන් ඊට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසීය.[/SIZE] [SIZE=4]එම ක්‍රියාව හෑල්ලුවට ලක් කර සමාජ ජාල තුළ අදහස් පළ වුවත් මෙවැනි ක්‍රියා අභියෝගයට ලක් නොකරන බව කී ඔහු "මේවත් නිකන් විනෝදයට පත්වන මාතෘකා බවට පත් කර ගන්නවා. ඒක සමාජ ජාල තුල පවතින නරක සම්ප්රදායක්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=5]අධ්‍යාපන ඇමතිගෙන් නියෝගයක් [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1960/production/_96769460_lanka.jpg[/IMG] [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]මේ අතර මංගල උත්සවයක් සඳහා පාසල් කාලය තුළ දරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා විසින් වාර්තාවක් කැඳවනු ලැබ ඇත.[/SIZE] [SIZE=4]අදාළ පාසල සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නොවේ. එය මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසලකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ නමුත් රේඛීය අමාත්‍යංශය ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයන් දිවයිනේ සියලු පාසල් සඳහා බලාත්මක බැවින් ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.[/SIZE] [SIZE=4]පාසල් කාලය තුළ දරුවන් වෙනත් බාහිර කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන නිලධාරීන් හෝ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර තිබේ ද යන්න පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom