සාරුක් ඛාන්ට ජයවේවා!! 😎😎

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.

    Jeremy Irons arrives in Sri Lanka

    w8ct1q02ht3swdosqfp3b85tzt_1.jpg

    7HHj0hI.jpg

    24451366_vs-1.jpeg

    1200-675-24451366-546-24451366-1750849017248.jpg

    ෂිංහලුට මොන හොලිවුඩ් ද. අමාරුවෙන් ඉංග්‍රිසි කතාකරාමත් නෝන්ඩි කරන රටක
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පොර දන්නවනම් ලංකාවෙ ප්‍රසිද්ධම ෆෝරම් එකේ උගෙ නමින් ඇවිත් පටි රෝල් කරන එකෙක් ඉන්නව කියල.......:eek:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    පොර දන්නවනම් ලංකාවෙ ප්‍රසිද්ධම ෆෝරම් එකේ උගෙ නමින් ඇවිත් පටි රෝල් කරන එකෙක් ඉන්නව කියල.......:eek:
    Ado, Hritik lokka genu tika wet karala giya ne 😂😂

    jepponge wada kohomada?

    rate ewunta kanna na... munta choon 🫩
    B6CTgyWCIAE-ldb

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.

    Jeremy Irons arrives in Sri Lanka

    w8ct1q02ht3swdosqfp3b85tzt_1.jpg

    7HHj0hI.jpg

    24451366_vs-1.jpeg

    1200-675-24451366-546-24451366-1750849017248.jpg

    සිරාවටම , මේක දැක්කම දන්නේ මෙයා ඇවිල්ලා ගියා කියල. die hard movie එකේ simon ගේ character එකෙන් තමයි මට නම් අල්ලලා ගියේ.

    wtf? sharukh?? :baffled:
     
    • Like
    Reactions: Stimulus mind