mewat event da?
රිතික් රෝෂන් එන එක ගැන ලංකාවෙ හැමෝම දන්නවා උනාට, හොදම නළුවට දෙන ඔස්කාර් සම්මානෙ හිටන් දිනපු "ජෙරමි අයන්ස්' මේ අවුරුද්දෙ ජුනි මාසෙ ලංකාවට ආව කියලා සමහරවිට ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. චන්ද්‍රන් රත්නම් ඩිරෙක්ට් කරන "Cage Bird" කියන අලුත් ෆිල්ම් එකේ රගපාන්න ඇවිල්ලා තියෙන්නෙ.
Jeremy Irons arrives in Sri Lanka
![]()
![]()
![]()
![]()
51 years ban! Balapanko Moves tika.
51 years ban! Balapanko Moves tika.
mewat event da?

Ado, Hritik lokka genu tika wet karala giya neපොර දන්නවනම් ලංකාවෙ ප්‍රසිද්ධම ෆෝරම් එකේ උගෙ නමින් ඇවිත් පටි රෝල් කරන එකෙක් ඉන්නව කියල.......![]()
jepponge wada kohomada?
rate ewunta kanna na... munta choon