සාල්ට් බේ වගේ පොරක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,138
    12,032
    113
    ඇයි අර එක ගෝල් පේස් එකෙත් තියෙන්නේ . අවා ගෑස් එකෙන් පිච්චුව මාලුවව එතනනම...ඉදා කපන් කියලා දුන්නා

    මම ගෙව්වා පඩියෙන් 01/03 ක් විතර . හැමෝම සතුටුවුනා එදා
    මම ජීවිතය විඤ්ඤා
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම ගෙව්වා පඩියෙන් 01/03 ක් විතර . හැමෝම සතුටුවුනා එදා
    මම ජීවිතය විඤ්ඤා
    මේකනන් Desert 🍰 එකක් වගේ. හැබැයි මෙතන ඉන්න කොට ඩයල් එක සෑහෙන inspirational පොරක්.
     
    • Like
    • Haha
    Reactions: Shamal3001 and DGN