Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සාලාව අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්නි මෙහෙයුම සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට් යන්ත්ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක් ප්රහාරක රථ සඳහා මි.මී. 122 වර්ගයේ ග්රාඩ් රොකට් උණ්ඩ මෙන්ම මි.මී.122 සහ මි.මී.153 කාලතුවක්කු උණ්ඩ සහ මෝටාර් අවි සඳහාද මෝටාර් උණ්ඩ සපයනු ලැබුවේ කොස්ගම සාලාව පිහිටි අවි ගබඩාවෙනි.

කොටි ත්රස්තයන්ට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු කොටින් සතුව තිබූ ඩොලර් මිලියන 34 ක් වටිනා අවි ආයුධ සහ උපාංග අතරින් විශාල උණ්ඩ මෙන්ම පතරොම්ද සාලාව අවි ගබඩාවේ ස්ථානගත කර තිබුණි.

මේ හැර හිස් පිත්තල උණ්ඩ කොපු විශාල සංඛ්යාවක්ද සාලාව ගබඩාවේ තැන්පත් කර තිබූ බව අනාවරණය විය.

පසුගිය ඉරිදා නිවාඩු දිනයදා සවස 5.15 ත් 5.30 ත් අතර කාලසීමාවේදී සාලාව හමුදා කඳවුර දෙසින් පිපිරීමක් සමග ගින්නක් ගැන වාර්තා විය.

මේ බව එම කඳවුරේ බලධාරියකුටද වාර්තාවූයේ නැත. ඔහුද ඒ බව දැනගත්තේ විද්යුත් නාලිකාවකිනි.

මොහොතක් තුළ පිපිරීම් සමග අග්නිජාලාවක් කඳවුරෙන් අහස් කුසට පිවිසියේය. අවට ජනතාව දිවි බේරාගැනීම සඳහා ආරක්ෂිත ස්ථානවලට පැනගිය අතර අනිකුත් පිරිස් ආරක්ෂක බලධාරීන් විසින් ආරක්ෂක ප්රදේශවලට ගෙනයනු ලැබිණි.

සාලාව අවි ගබඩාවේ අධි පුපුරණ ද්රව්ය (High explosive) වලින් යුත් මි.මී.122 ග්රාඩ් රොකට් විශාල තොගයක් තිබූ බව ජනතාව දැනසිටියේ නැත. ඒවායේ ටී. එන්. ටී. පුපුරණ ද්රව්ය අඩංගුවී තිබේ.

මෙම ග්රාඩ් හෙවත් බලගතු රොකට් කිලෝමීටර් 20 ක් දුර යෑවිය හැකිය. වන්නි මෙහෙයුම සඳහා චෙක් හා ස්ලොවැකියා යන රටවලින් ගෙන්වනු ලැබූ එම රොකට් විශේෂය ක්ෂණික හෘදයාබාධ පවා ඇතිකරන අධිබල ප්රහාරක ක්රමයකි.

මේ ග්රාඩ් රොකට්වලින් අඩක්ම කල් ඉකුත්වූ ඒවා වුවත් හමුදා බලධාරීහු ඒවා සැපයූ රටවල් වලට යවා ප්රතිසංස්කරණයට ලක්කිරීමට බල ගන්වාගැනීමට ක්රියාකළේ නැත.

මේ අතර මෙයට කලකට පෙර රජය සාලාව අවි ගබඩාවේ ඇති රොකට් හා උණ්ඩ මෙන්ම විවිධ වර්ගයේ පතරොම්ද අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා විකුණාදැමීම සඳහා යුද හමුදා බලධාරීන්ට අවසර දුන්නේය.

මේ විකුණාදැමීමේ කාර්යය පැවරී තිබුණේ ආරක්ෂක අමාත්යංශයට සම්බන්ධව ලංකා ලොජිස්ටික් ආයතනයටයි. එහෙත් යුද හමුදා බලධාරීන් හා ලොජිස්ටික් ආයතනය කඩිනමින් ක්රියාකළේ නැත. ඔවුන් අතරද කඹ ඇදිල්ලක් පැවැති බව වාර්තාවේ.

මෙවන් පසුබිමක් මැද සාලාව කඳවුරේ තිබූ විශාල පිත්තල උණ්ඩ කොපු මිලයට ගැනීම සඳහා ඇතැම් ව්යාපාරිකයන් අතරද තරගයක් පැවැති බව අනාවරණය විය.

මේ අතර පසුගිය මැයි 31 දා ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ පුලෝගන් හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී මහත් විනාශයක් විය. එම පිපිරීමෙන් නිලධාරීන් දෙදනකු ඇතුළු භටයන් 16 ක් මරුමුවට පත්විණි.

ඉන්දීය හමුදාවේ තිබූ 2 වැනි විශාලතම අවි ගබඩාව එයයි. ඉන්දීය අවි ගබඩාව විනාශවීමෙන් පසු ශ්රී ලංකා යුද හමුදාවේ ඒ. ටී. ඕ. නමින් හඳුන්වන විශේෂඥ නිලධාරීන් සාලාව අවි ගබඩාවේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කළ යුතුව තිබුණි. එහෙත් එවන් විමර්ශනයක් සිදුවූයේ නැත.

සාලාව අවි ගබඩාව පිපිරී විනාශවීමෙන් පසු යුද හමුදා බලධාරියෙක් ප්රකාශයක් කරමින් එම අවි ගබඩාවේ තිබුණේ සියයට 10 ක උණ්ඩ හා රොකට් යෑයි කියා සිටියේය.

මෙම අවි ගබඩාවේ සියයට 10 ක උණ්ඩ තිබුණේ නම් ඉරිදා පස්වරු 5.15 සිට පසුවදා සවස් වනතෙක් පිපිරීම් සිදුවූයේ කෙසේද?

එසේම එක් උණ්ඩයක් පිපිරීමකට ලක්වුවොත් ඉන් ඇතිවන කම්පනයට අනිකුත් උණ්ඩද පිපිරේ. මෙලෙස පිපිරී ගිය උණ්ඩ වලින් විශාල සංඛ්යාවක් සතුරු ප්රදේශ විනාශයට ලක්කරන උණ්ඩ විශේෂයක් වේ.

මේ පසුබිම මැද සාලාව අවි ගබඩාවේ උණ්ඩ සහ රොකට් ස්ථානගත කර තිබුණේ ජාත්යන්තර ප්රමිතීන් මත නොවන බව අනාවරණය විය.

අවි ගබඩාවක් තිබිය යුත්තේ පොළව යටය. එසේම අවි ගබඩාව වටේ පස්කඳු (Rampart) ඉදිකර තිබිය යුතුයි. එසේ වූවත් සාලාව කඳවුරේ එවන් ක්රියාමාර්ග නොතිබූ බව හෙලිවී ඇත. අවි ගබඩාව වටේට කොන්ක්රීට් බංකර් ඉදිකර යුතුව තිබුණත් එවැන්නක් සිදුවී නැත.

මෙම සාලාව අවි ගබඩාව ගිනි ගැනීමට මුල්වී ඇත්තේ විදුලි කාන්දුවක් හෝ අකුණුගැසීමක් නිසා බවටද ප්රචාරයක් දියත් වී ඇත. එසේ නම් ඉන්දීය අවි ගබඩාවත් එයට පෙර නයිජීරියාවේ සිදුවූ අවි ගබඩා පිපිරීමත් පිපිරුණේ අකුණු ගැසීමකින්ද?

සාලාව අවි ගබඩාව විනාශවීමට පෙර පසුගිය සිදුවීම් කෙරේ අවධානය යොමුවිය යුතුය. ශ්රී ලංකා හමුදාව අඩුකිරීමට බටහිර රටවල්වලට අවශ්ය වී තිබුණි. අපේ හමුදාවේ යුද ශක්තිය ගැනද බටහිර රටවල් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

චැනල් ෙµda රූපවාහිනියේ නිෂ්පාදක ජෝන් ස්නෝ උතුරට ගොස් උතුරට හමුදාවක් අවශ්ය නැති බවත් හමුදාව අඩුකළ යුතුබවත් කියා සිටියේය.

බ්රිතාන්ය රජය ලක් රජයට ස්ටර්ලින් පවුම් මිලියන 4 ක අරමුදලක් ලබාදෙන බව පවසමින් හමුදාව ප්රතිසංස්කරණය කළ යුතු බවද පවසා තිබුණි.

මෙම සාලාව අවි ගබඩාවේ චීනය සැපයූ කාලතුවක්කුද උණ්ඩ හා මෝටාර් උණ්ඩද විශාල තොගයක් තිබූ බව අනාවරණය විය.

ඩොලර් මිලියන 100 පමණ උණ්ඩ හා පතරොම් එහි තිබුණා යෑයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය. ද්විත්ව ආයුධ ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය සාලාව අවි ගබඩාවේ හමුදා සෙබළු හා සෙබලියන් 600 ක් සිටි බවද වාර්තා විය.

වන්නි මෙහෙයුම සමයේ අතිශයින් රහසිගත අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය සාලාව අවි ගබඩාව ගැන කොටින්ගේ ටොසි බුද්ධි සේවාවන්ටද වාර්තාවී තිබුණි.

උතුරේ පුවත්පත් කාර්යාලයක සේවකයකු බෝම්බයක් අඩංගු සූට්කේසයක් රැගෙන රත්නපුර බස් රියක එද්දී ආරක්ෂක අංශ මගින් සාලාව අසල මාර්ග බාධකයේදී අල්ලාගෙන තිබුණි.

සාලාව හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩාව මෙරට විශාලතම අවි ගබඩාවක් විය. රටේ හමුදා කඳවුරුවලට අවශ්ය උණ්ඩ සැපයුවේ මෙම යෝධ ගබඩාවෙනි.

වන්නි මෙහෙයුම සමයේ කොළඹ වරායට එන පතරොම් හා උණ්ඩ හමුදා කන්ටේනර්වලින් කෙළින්ම ගෙන ආවේ සාලාව අවි ගබඩාවටය.

කොටින්ට එරෙහි මෙහෙයුම දියත් වන අවස්ථාවේ මෙම යෝධ අවි ගබඩාවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණි. මේ නිසා ප්රභාකරන්ට එය විනාශ කිරීමට නොහැකිවිය.

විශ්රාමික හමුදා නිලධාරියකු පවා හෙළිකළේ වන්නි මෙහෙයුම සමයේ 200 කට අධික භට පිරිසක් සාලාව ආරක්ෂා කළ බවයි.

මුළු වන්නි මෙහෙයුම ර¹ පැවැතියේ සාලාව කඳවුරෙන් සපයන පතරොම් හා උණ්ඩ මතයි. මේ කඳවුර හමුදාවේත් වන්නි මෙහෙයුමේත් හෘදය වස්තුව ලෙස ක්රියාකළා යෑයි හෙතෙම කියා සිටියේය.

එහෙත් සාලාව කඳවුරේ ගින්නක් ඇතිවී එය පිපිරෙන අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් යොදා නොතිබූ බව වාර්තා විය. මෙම අවි ගබඩාව සම්බන්ධ වැදගත්ම උපකරණය වූ චාජරය තිබුණේ කා ළඟ දැයි හෙලිවී නැත.

මේ අතර හමුදා බලධාරියෙක් අපූරු ප්රකාශයක් කළේය. හමුදා කඳවුරුවල ඇති අවි ගබඩාවල ගිනි ඇතිවීම සාමාන්ය සිදුවීමක්. ශ්රී ලංකාවේ ඇතිවූ මුල්ම හෝ අවසන් ගින්න මෙය නොවෙයි. මේ ගින්න මාස 10 කට පෙර ඇතිවූයේ නම් එය හමුදාවට විශාල පාඩුවක්. යුද්ධය පැවැති සමයේ මෙය රහසිගත අවි ගබඩාවක්. ජනතාව සහ මාධ්ය නොමඟ යවන පුවත් ප්රචාරය කිරීමෙන් වැලකිය යුතුයි… යෑයි එම හමුදා බලධාරියා ප්රකාශ කරනු ලැබීය.

මේ ප්රකාශය කළ හමුදා බලධාරියා වන්නි මෙහෙයුමට දායකවූවෙක් නොවේ.

එහෙත් වන්නි මෙහෙයුම සමයේ සාලාව රහසිගත අවි ගබඩාව ගිනිගෙන පිපිරුනේ නැත. එම කාලසීමාවේ වර්ෂාව සහ අකුණු ගැසීමක් සිදුවී ඇත. එසේ වූවත් සාලාව අවි ගබඩාවට අකුණු ප්රහාර එල්ල වී නැත.

එසේම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හමුදාවේ වෙඩි බලයට හානියක් සිදුවී නැතැයිද එම හමුදා බලධාරියා පවසා ඇත. එහෙත් පසුගිය සඳුදා දහවල් වනවිට සාලාව කඳවුර හා අවි ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇති බව ඡායාරූප වලින් තහවුරුවිය.

මෙයට වසර ගණනකට පෙර බලසම්පන්න රුසියානු හමුදාව චෙච්නියානු ත්රස්තයන්ගේ කේන්ද්රස්ථානයක්වූ ග්රෝස්නි අගනුවරට ග්රාඩ් රොකට් වලින් දැවැන්ත ප්රහාරයක් එල්ල කරනු ලැබීය. දින දෙකකට පසු ග්රොස්නි නගරයේ පැවැති දර්ශනයද සාලාව කඳවුර හා අවි ගබඩාව විනාශවීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයද එක සමානවිය.

කොස්ගම සාලාව අවි ගබඩාව මුළුමනින්ම විනාශ වීමට බලපෑවේ මල්ටිබැරල් රොකට් වලට යොදන අධිබල ග්රාඩ් රොකට් විශාල සංඛ්යාවක් පුපුරා යාමය. ඒ බව අවට තිබූ නිවාස විශාල සංඛ්යාවක් විනාශ වීමෙන් තහවුරු වේ.

වාසනාවකට මල්ටි බැරල් රොකට් යන්ත්ර හා මිලිමීටර් 122-152 වර්ගයේ හෝවිට්සර් කාලතුවක්කු බතරොයි පවා තිබුණේ පනාගොඩ හමුදා සංකීර්ණයේය.

මේ නිසා සිදුවීමට ගිය විනාශය වැළැකුනි. මෙම මල්ටි බැරල් ප්රහාරක යන්ත්ර සහ ග්රාඩ් රොකට් මිලයට ගැනීම ගැන අපේ අසල්වැසි රටක් කැමැත්තක් දැක්වූයේ නැත. ශ්රී ලංකා හමුදාව සතු ආර්. එම්. 70 මල්ටි බැරල් රොකට් යන්ත්ර ඉන්දීය හමුදාවට පවා නැත.

2000 වසරේදී යාපන අර්ධද්වීපයේ පැවැති මෙහෙයුම් සඳහා මෙකී අධිබල ප්රහාරක යන්ත්ර ඒෂියා විෂන් නැවේ යට තට්ටුවක සඟවා කොළඹ වරායට ගෙනඑනු ලැබීය.

වන්නි මෙහෙයුම සමයේ කොටින්ට මෙකී ප්රහාරක රථ යොදවා ප්රහාර එල්ල කිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ චෝදනාවක්ද එල්ලවී ඇත. මේ අතර සාලාව අවි ගබඩාවේ තිබූ ග්රාඩ් රොකට්, මෝටර් හා කාලතුවක්කු උණ්ඩද කිලෝමීටර් 4 ක් දක්වා දුරට විසිරී තිබුණි.

මෙම පිපිරීමේ සිද්ධිය සම්බන්ධව හමුදාවද පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර රහස් පොලිසියද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහෙත් ජනතාවට සත්යය හෙළිවේද?

මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ බරපතලම සිදුවීම මෙයයි. හමුදා මාධ්ය ප්රකාශකවරයා පැවසුවේ මෙම පිපිරීමෙන් එක් සෙබලෙක් පමණක් මියගිය අතර තවත් හමුදා නිලධාරීන් අටදෙනක් තුවාල ලැබූ බවත් සිවිල් වැසියන් 40 ක්ද එම සිද්ධියෙන් තුවාල ලබා ඇති බවත්ය.

එහෙත් සතියේ දිනක සවස 5.15 ත් 5.30 ත් අතර මෙය සිදුවූයේ නම් කොස්ගම රත්නපුර මාර්ගයේ ගමන් කරන විශාල ජනකායක් විපතට ගොදුරුවෙනු නියතය.

මේ පසුබිම මැද සාලාව හමුදා කඳවුරට ආහාර සපයන තැනැත්තා ප්රකාශ කර ඇත්තේ මෙදින සවස 5 ට පෙර ආහාර ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි. මෙය බරපතල සැකයක් මතුකරන්නක් නොවේද?

වන්නි මෙහෙයුමට දායකවූ සාලාව අවි ගබඩාව පිපිරීමේ සිද්ධිය පසුගිය ඉරිදා ඉතා වේගයෙන් ඊලම් ජාලය අතර පැතිර ගියේය. ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිට විකාශනය වන යුරෝපා ඊලම් ගුවන් විදුලිය පැයෙන් පැයට සිද්ධිය සම්බන්ධව තොරතුරු විකාශනය කරනු ලැබීය.

ද්රවිඩ සන්ධාන මන්ත්රී එස්. ශ්රීධරන්ගේ සොහොයුරු ශ්රීකුගන් මෙහෙයවන වෙබ් අඩවියද සාලාව විනාශයේ සිදුවීම් ප්රචාරය කිරීමට ක්රියාකර ඇත.

මේ අතර ආරක්ෂක බලධාරියෙක් පැවසුවේ ගින්න ඇතිවූ දිනයේ ගිනි නිවීමේ අභ්යාසයක් පැවැති බවයි.

එසේ වූවත් ඩෙඩ්ලි තන්ඩර් (Deadly Thunder) නමින් හඳුන්වන ග්රාඩ් රොකට් විශාල තොගයක් පිපිරීමෙන් සිදුවූයේ එවන් රොකට් යලිත් වරක් චෙක් සහ ස්ලෝවැකියා රටවලින් ලබාගැනීමට නොහැකිවීමයි.

මෙම රොකට් විශේෂය ශ්රී ලංකා හමුදාවට ලබාදීම ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්ද යොමුවිය.

ශ්රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට චෙක් සහ ස්ලෝවැකියා රාජ්යයන්ද සහයදීම නිසා මින්මතු එවන් රාජ්ය විසින් ග්රාඩ් හෙවත් හේලි රොකට් විශේෂය මෙරටට ලබානොදෙන බව ආරංචි මාර්ග පවසයි.

එසේම යුරෝපා සංගමය විසින්ද චෙක් හා ස්ලෝවකියා රටවල්වලට දන්වා ඇත්තේ ග්රාඩ් රොකට් ශ්රී ලංකාවට සැපයීමෙන් වළකින ලෙසයි.

මෙවන් පසුබිමක් මැද මතුවී ඇති බරපතල ප්රශ්නය නම් ප්රභාකරන්ට පවා විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වන්නි මෙහෙයුමින් වසර 7 කට පසු හදිසියේ ගිනිගෙන පිපිරුණේ කෙසේද යන්නයි.

මෙයට වසර ගණනකට පෙර රුසියානු හමුදාව බලගතු ග්රාඩ් රොකට් මගින් චෙච්නියාවේ ග්රොස්නි අගනුවරට ප්රහාර එල්ල කළේය. ඉන්පසු දකින්නට ලැබුණේ විනාශකාරී දර්ශනයකි. ඊට සමාන දර්ශනයක් සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දක්නට ලැබුණි.

කොටි සංවිධානය පරාජය කිරීම සඳහා 2000 වසරේදී පැවැති රජය විවිධ රටවල බාධක හමුවේ මල්ටි බැරල් රොකට් යන්ත්ර සහ ග්රාඩ් රොකට් රහසිගතව ලබාගැනීමට ක්රියාකළේය. මේ අතීතය බොහෝ පාර්ශව වලට අද අමතක වී ඇත.

කොටි පැරදවීම සඳහා කිසිදු රටක් මල්ටිබැරල් යන්ත්ර ලබාදුන්නේ නැත. එහෙත් එදා චෙක් රාජ්යය අපට සහාය විය.

මේ තත්ත්වය මත සාලාව අවි ගබඩාව භූගත කඳවුරක් ලෙස පවත්වාගෙන නොගිය බව දැන් සනාථ වී තිබේ. භූගත කඳවුරක රොකට් සහ වෙනත් කාලතුවක්කු උණ්ඩ තිබුණේ නම් එකී උණ්ඩ අහස්කුස වෙත පිවිසෙනු විනා අවට ප්රදේශය වෙත ව්යාප්ත වන්නේ නැත. එසේ වූවත් පස් දිනකට පසු සාලාව අවට ප්රදේශය නිරීක්ෂණය කරන විට සිදුවී ඇති විනාශ කොතෙක්දැයි තේරුම්ගත හැක. විශ්රාමික ජ්යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසුවේ මෙය සම්පූර්ණ පිපිරීමක් බවයි. “ඒරියා වෙපන්ස්” හෙවත් ටී එන් ටී පුපුරණ ද්රව්ය අඩංගු හයි එක්ස්ෆ්ලෝසිව් සාලාව අවි ගබඩාවේ තිබීමෙන් ඒ බව තහවුරු වෙයි. මෙම අවි ගබඩාව භූගත අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් නැත.

Essuwe mekena http://www.medaperadiga.com/

[QUOTE="guideline, post: 20270341, member: 555441"] වන්නි මෙහෙයුම සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට් යන්ත්ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක් ප්රහාරක රථ සඳහා මි.මී. 122 වර්ගයේ ග්රාඩ් රොකට් උණ්ඩ මෙන්ම මි.මී.122 සහ මි.මී.153 කාලතුවක්කු උණ්ඩ සහ මෝටාර් අවි සඳහාද මෝටාර් උණ්ඩ සපයනු ලැබුවේ කොස්ගම සාලාව පිහිටි අවි ගබඩාවෙනි. කොටි ත්රස්තයන්ට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු කොටින් සතුව තිබූ ඩොලර් මිලියන 34 ක් වටිනා අවි ආයුධ සහ උපාංග අතරින් විශාල උණ්ඩ මෙන්ම පතරොම්ද සාලාව අවි ගබඩාවේ ස්ථානගත කර තිබුණි. මේ හැර හිස් පිත්තල උණ්ඩ කොපු විශාල සංඛ්යාවක්ද සාලාව ගබඩාවේ තැන්පත් කර තිබූ බව අනාවරණය විය. පසුගිය ඉරිදා නිවාඩු දිනයදා සවස 5.15 ත් 5.30 ත් අතර කාලසීමාවේදී සාලාව හමුදා කඳවුර දෙසින් පිපිරීමක් සමග ගින්නක් ගැන වාර්තා විය. මේ බව එම කඳවුරේ බලධාරියකුටද වාර්තාවූයේ නැත. ඔහුද ඒ බව දැනගත්තේ විද්යුත් නාලිකාවකිනි. මොහොතක් තුළ පිපිරීම් සමග අග්නිජාලාවක් කඳවුරෙන් අහස් කුසට පිවිසියේය. අවට ජනතාව දිවි බේරාගැනීම සඳහා ආරක්ෂිත ස්ථානවලට පැනගිය අතර අනිකුත් පිරිස් ආරක්ෂක බලධාරීන් විසින් ආරක්ෂක ප්රදේශවලට ගෙනයනු ලැබිණි. සාලාව අවි ගබඩාවේ අධි පුපුරණ ද්රව්ය (High explosive) වලින් යුත් මි.මී.122 ග්රාඩ් රොකට් විශාල තොගයක් තිබූ බව ජනතාව දැනසිටියේ නැත. ඒවායේ ටී. එන්. ටී. පුපුරණ ද්රව්ය අඩංගුවී තිබේ. මෙම ග්රාඩ් හෙවත් බලගතු රොකට් කිලෝමීටර් 20 ක් දුර යෑවිය හැකිය. වන්නි මෙහෙයුම සඳහා චෙක් හා ස්ලොවැකියා යන රටවලින් ගෙන්වනු ලැබූ එම රොකට් විශේෂය ක්ෂණික හෘදයාබාධ පවා ඇතිකරන අධිබල ප්රහාරක ක්රමයකි. මේ ග්රාඩ් රොකට්වලින් අඩක්ම කල් ඉකුත්වූ ඒවා වුවත් හමුදා බලධාරීහු ඒවා සැපයූ රටවල් වලට යවා ප්රතිසංස්කරණයට ලක්කිරීමට බල ගන්වාගැනීමට ක්රියාකළේ නැත. මේ අතර මෙයට කලකට පෙර රජය සාලාව අවි ගබඩාවේ ඇති රොකට් හා උණ්ඩ මෙන්ම විවිධ වර්ගයේ පතරොම්ද අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා විකුණාදැමීම සඳහා යුද හමුදා බලධාරීන්ට අවසර දුන්නේය. මේ විකුණාදැමීමේ කාර්යය පැවරී තිබුණේ ආරක්ෂක අමාත්යංශයට සම්බන්ධව ලංකා ලොජිස්ටික් ආයතනයටයි. එහෙත් යුද හමුදා බලධාරීන් හා ලොජිස්ටික් ආයතනය කඩිනමින් ක්රියාකළේ නැත. ඔවුන් අතරද කඹ ඇදිල්ලක් පැවැති බව වාර්තාවේ. මෙවන් පසුබිමක් මැද සාලාව කඳවුරේ තිබූ විශාල පිත්තල උණ්ඩ කොපු මිලයට ගැනීම සඳහා ඇතැම් ව්යාපාරිකයන් අතරද තරගයක් පැවැති බව අනාවරණය විය. මේ අතර පසුගිය මැයි 31 දා ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ පුලෝගන් හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී මහත් විනාශයක් විය. එම පිපිරීමෙන් නිලධාරීන් දෙදනකු ඇතුළු භටයන් 16 ක් මරුමුවට පත්විණි. ඉන්දීය හමුදාවේ තිබූ 2 වැනි විශාලතම අවි ගබඩාව එයයි. ඉන්දීය අවි ගබඩාව විනාශවීමෙන් පසු ශ්රී ලංකා යුද හමුදාවේ ඒ. ටී. ඕ. නමින් හඳුන්වන විශේෂඥ නිලධාරීන් සාලාව අවි ගබඩාවේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කළ යුතුව තිබුණි. එහෙත් එවන් විමර්ශනයක් සිදුවූයේ නැත. සාලාව අවි ගබඩාව පිපිරී විනාශවීමෙන් පසු යුද හමුදා බලධාරියෙක් ප්රකාශයක් කරමින් එම අවි ගබඩාවේ තිබුණේ සියයට 10 ක උණ්ඩ හා රොකට් යෑයි කියා සිටියේය. මෙම අවි ගබඩාවේ සියයට 10 ක උණ්ඩ තිබුණේ නම් ඉරිදා පස්වරු 5.15 සිට පසුවදා සවස් වනතෙක් පිපිරීම් සිදුවූයේ කෙසේද? එසේම එක් උණ්ඩයක් පිපිරීමකට ලක්වුවොත් ඉන් ඇතිවන කම්පනයට අනිකුත් උණ්ඩද පිපිරේ. මෙලෙස පිපිරී ගිය උණ්ඩ වලින් විශාල සංඛ්යාවක් සතුරු ප්රදේශ විනාශයට ලක්කරන උණ්ඩ විශේෂයක් වේ. මේ පසුබිම මැද සාලාව අවි ගබඩාවේ උණ්ඩ සහ රොකට් ස්ථානගත කර තිබුණේ ජාත්යන්තර ප්රමිතීන් මත නොවන බව අනාවරණය විය. අවි ගබඩාවක් තිබිය යුත්තේ පොළව යටය. එසේම අවි ගබඩාව වටේ පස්කඳු (Rampart) ඉදිකර තිබිය යුතුයි. එසේ වූවත් සාලාව කඳවුරේ එවන් ක්රියාමාර්ග නොතිබූ බව හෙලිවී ඇත. අවි ගබඩාව වටේට කොන්ක්රීට් බංකර් ඉදිකර යුතුව තිබුණත් එවැන්නක් සිදුවී නැත. මෙම සාලාව අවි ගබඩාව ගිනි ගැනීමට මුල්වී ඇත්තේ විදුලි කාන්දුවක් හෝ අකුණුගැසීමක් නිසා බවටද ප්රචාරයක් දියත් වී ඇත. එසේ නම් ඉන්දීය අවි ගබඩාවත් එයට පෙර නයිජීරියාවේ සිදුවූ අවි ගබඩා පිපිරීමත් පිපිරුණේ අකුණු ගැසීමකින්ද? සාලාව අවි ගබඩාව විනාශවීමට පෙර පසුගිය සිදුවීම් කෙරේ අවධානය යොමුවිය යුතුය. ශ්රී ලංකා හමුදාව අඩුකිරීමට බටහිර රටවල්වලට අවශ්ය වී තිබුණි. අපේ හමුදාවේ යුද ශක්තිය ගැනද බටහිර රටවල් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. චැනල් ෙµda රූපවාහිනියේ නිෂ්පාදක ජෝන් ස්නෝ උතුරට ගොස් උතුරට හමුදාවක් අවශ්ය නැති බවත් හමුදාව අඩුකළ යුතුබවත් කියා සිටියේය. බ්රිතාන්ය රජය ලක් රජයට ස්ටර්ලින් පවුම් මිලියන 4 ක අරමුදලක් ලබාදෙන බව පවසමින් හමුදාව ප්රතිසංස්කරණය කළ යුතු බවද පවසා තිබුණි. මෙම සාලාව අවි ගබඩාවේ චීනය සැපයූ කාලතුවක්කුද උණ්ඩ හා මෝටාර් උණ්ඩද විශාල තොගයක් තිබූ බව අනාවරණය විය. ඩොලර් මිලියන 100 පමණ උණ්ඩ හා පතරොම් එහි තිබුණා යෑයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය. ද්විත්ව ආයුධ ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය සාලාව අවි ගබඩාවේ හමුදා සෙබළු හා සෙබලියන් 600 ක් සිටි බවද වාර්තා විය. වන්නි මෙහෙයුම සමයේ අතිශයින් රහසිගත අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය සාලාව අවි ගබඩාව ගැන කොටින්ගේ ටොසි බුද්ධි සේවාවන්ටද වාර්තාවී තිබුණි. උතුරේ පුවත්පත් කාර්යාලයක සේවකයකු බෝම්බයක් අඩංගු සූට්කේසයක් රැගෙන රත්නපුර බස් රියක එද්දී ආරක්ෂක අංශ මගින් සාලාව අසල මාර්ග බාධකයේදී අල්ලාගෙන තිබුණි. සාලාව හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩාව මෙරට විශාලතම අවි ගබඩාවක් විය. රටේ හමුදා කඳවුරුවලට අවශ්ය උණ්ඩ සැපයුවේ මෙම යෝධ ගබඩාවෙනි. වන්නි මෙහෙයුම සමයේ කොළඹ වරායට එන පතරොම් හා උණ්ඩ හමුදා කන්ටේනර්වලින් කෙළින්ම ගෙන ආවේ සාලාව අවි ගබඩාවටය. කොටින්ට එරෙහි මෙහෙයුම දියත් වන අවස්ථාවේ මෙම යෝධ අවි ගබඩාවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණි. මේ නිසා ප්රභාකරන්ට එය විනාශ කිරීමට නොහැකිවිය. විශ්රාමික හමුදා නිලධාරියකු පවා හෙළිකළේ වන්නි මෙහෙයුම සමයේ 200 කට අධික භට පිරිසක් සාලාව ආරක්ෂා කළ බවයි. මුළු වන්නි මෙහෙයුම ර¹ පැවැතියේ සාලාව කඳවුරෙන් සපයන පතරොම් හා උණ්ඩ මතයි. මේ කඳවුර හමුදාවේත් වන්නි මෙහෙයුමේත් හෘදය වස්තුව ලෙස ක්රියාකළා යෑයි හෙතෙම කියා සිටියේය. එහෙත් සාලාව කඳවුරේ ගින්නක් ඇතිවී එය පිපිරෙන අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් යොදා නොතිබූ බව වාර්තා විය. මෙම අවි ගබඩාව සම්බන්ධ වැදගත්ම උපකරණය වූ චාජරය තිබුණේ කා ළඟ දැයි හෙලිවී නැත. මේ අතර හමුදා බලධාරියෙක් අපූරු ප්රකාශයක් කළේය. හමුදා කඳවුරුවල ඇති අවි ගබඩාවල ගිනි ඇතිවීම සාමාන්ය සිදුවීමක්. ශ්රී ලංකාවේ ඇතිවූ මුල්ම හෝ අවසන් ගින්න මෙය නොවෙයි. මේ ගින්න මාස 10 කට පෙර ඇතිවූයේ නම් එය හමුදාවට විශාල පාඩුවක්. යුද්ධය පැවැති සමයේ මෙය රහසිගත අවි ගබඩාවක්. ජනතාව සහ මාධ්ය නොමඟ යවන පුවත් ප්රචාරය කිරීමෙන් වැලකිය යුතුයි… යෑයි එම හමුදා බලධාරියා ප්රකාශ කරනු ලැබීය. මේ ප්රකාශය කළ හමුදා බලධාරියා වන්නි මෙහෙයුමට දායකවූවෙක් නොවේ. එහෙත් වන්නි මෙහෙයුම සමයේ සාලාව රහසිගත අවි ගබඩාව ගිනිගෙන පිපිරුනේ නැත. එම කාලසීමාවේ වර්ෂාව සහ අකුණු ගැසීමක් සිදුවී ඇත. එසේ වූවත් සාලාව අවි ගබඩාවට අකුණු ප්රහාර එල්ල වී නැත. එසේම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හමුදාවේ වෙඩි බලයට හානියක් සිදුවී නැතැයිද එම හමුදා බලධාරියා පවසා ඇත. එහෙත් පසුගිය සඳුදා දහවල් වනවිට සාලාව කඳවුර හා අවි ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇති බව ඡායාරූප වලින් තහවුරුවිය. මෙයට වසර ගණනකට පෙර බලසම්පන්න රුසියානු හමුදාව චෙච්නියානු ත්රස්තයන්ගේ කේන්ද්රස්ථානයක්වූ ග්රෝස්නි අගනුවරට ග්රාඩ් රොකට් වලින් දැවැන්ත ප්රහාරයක් එල්ල කරනු ලැබීය. දින දෙකකට පසු ග්රොස්නි නගරයේ පැවැති දර්ශනයද සාලාව කඳවුර හා අවි ගබඩාව විනාශවීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයද එක සමානවිය. කොස්ගම සාලාව අවි ගබඩාව මුළුමනින්ම විනාශ වීමට බලපෑවේ මල්ටිබැරල් රොකට් වලට යොදන අධිබල ග්රාඩ් රොකට් විශාල සංඛ්යාවක් පුපුරා යාමය. ඒ බව අවට තිබූ නිවාස විශාල සංඛ්යාවක් විනාශ වීමෙන් තහවුරු වේ. වාසනාවකට මල්ටි බැරල් රොකට් යන්ත්ර හා මිලිමීටර් 122-152 වර්ගයේ හෝවිට්සර් කාලතුවක්කු බතරොයි පවා තිබුණේ පනාගොඩ හමුදා සංකීර්ණයේය. මේ නිසා සිදුවීමට ගිය විනාශය වැළැකුනි. මෙම මල්ටි බැරල් ප්රහාරක යන්ත්ර සහ ග්රාඩ් රොකට් මිලයට ගැනීම ගැන අපේ අසල්වැසි රටක් කැමැත්තක් දැක්වූයේ නැත. ශ්රී ලංකා හමුදාව සතු ආර්. එම්. 70 මල්ටි බැරල් රොකට් යන්ත්ර ඉන්දීය හමුදාවට පවා නැත. 2000 වසරේදී යාපන අර්ධද්වීපයේ පැවැති මෙහෙයුම් සඳහා මෙකී අධිබල ප්රහාරක යන්ත්ර ඒෂියා විෂන් නැවේ යට තට්ටුවක සඟවා කොළඹ වරායට ගෙනඑනු ලැබීය. වන්නි මෙහෙයුම සමයේ කොටින්ට මෙකී ප්රහාරක රථ යොදවා ප්රහාර එල්ල කිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ චෝදනාවක්ද එල්ලවී ඇත. මේ අතර සාලාව අවි ගබඩාවේ තිබූ ග්රාඩ් රොකට්, මෝටර් හා කාලතුවක්කු උණ්ඩද කිලෝමීටර් 4 ක් දක්වා දුරට විසිරී තිබුණි. මෙම පිපිරීමේ සිද්ධිය සම්බන්ධව හමුදාවද පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර රහස් පොලිසියද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත. එහෙත් ජනතාවට සත්යය හෙළිවේද? මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ බරපතලම සිදුවීම මෙයයි. හමුදා මාධ්ය ප්රකාශකවරයා පැවසුවේ මෙම පිපිරීමෙන් එක් සෙබලෙක් පමණක් මියගිය අතර තවත් හමුදා නිලධාරීන් අටදෙනක් තුවාල ලැබූ බවත් සිවිල් වැසියන් 40 ක්ද එම සිද්ධියෙන් තුවාල ලබා ඇති බවත්ය. එහෙත් සතියේ දිනක සවස 5.15 ත් 5.30 ත් අතර මෙය සිදුවූයේ නම් කොස්ගම රත්නපුර මාර්ගයේ ගමන් කරන විශාල ජනකායක් විපතට ගොදුරුවෙනු නියතය. මේ පසුබිම මැද සාලාව හමුදා කඳවුරට ආහාර සපයන තැනැත්තා ප්රකාශ කර ඇත්තේ මෙදින සවස 5 ට පෙර ආහාර ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි. මෙය බරපතල සැකයක් මතුකරන්නක් නොවේද? වන්නි මෙහෙයුමට දායකවූ සාලාව අවි ගබඩාව පිපිරීමේ සිද්ධිය පසුගිය ඉරිදා ඉතා වේගයෙන් ඊලම් ජාලය අතර පැතිර ගියේය. ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිට විකාශනය වන යුරෝපා ඊලම් ගුවන් විදුලිය පැයෙන් පැයට සිද්ධිය සම්බන්ධව තොරතුරු විකාශනය කරනු ලැබීය. ද්රවිඩ සන්ධාන මන්ත්රී එස්. ශ්රීධරන්ගේ සොහොයුරු ශ්රීකුගන් මෙහෙයවන වෙබ් අඩවියද සාලාව විනාශයේ සිදුවීම් ප්රචාරය කිරීමට ක්රියාකර ඇත. මේ අතර ආරක්ෂක බලධාරියෙක් පැවසුවේ ගින්න ඇතිවූ දිනයේ ගිනි නිවීමේ අභ්යාසයක් පැවැති බවයි. එසේ වූවත් ඩෙඩ්ලි තන්ඩර් (Deadly Thunder) නමින් හඳුන්වන ග්රාඩ් රොකට් විශාල තොගයක් පිපිරීමෙන් සිදුවූයේ එවන් රොකට් යලිත් වරක් චෙක් සහ ස්ලෝවැකියා රටවලින් ලබාගැනීමට නොහැකිවීමයි. මෙම රොකට් විශේෂය ශ්රී ලංකා හමුදාවට ලබාදීම ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්ද යොමුවිය. ශ්රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට චෙක් සහ ස්ලෝවැකියා රාජ්යයන්ද සහයදීම නිසා මින්මතු එවන් රාජ්ය විසින් ග්රාඩ් හෙවත් හේලි රොකට් විශේෂය මෙරටට ලබානොදෙන බව ආරංචි මාර්ග පවසයි. එසේම යුරෝපා සංගමය විසින්ද චෙක් හා ස්ලෝවකියා රටවල්වලට දන්වා ඇත්තේ ග්රාඩ් රොකට් ශ්රී ලංකාවට සැපයීමෙන් වළකින ලෙසයි. මෙවන් පසුබිමක් මැද මතුවී ඇති බරපතල ප්රශ්නය නම් ප්රභාකරන්ට පවා විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වන්නි මෙහෙයුමින් වසර 7 කට පසු හදිසියේ ගිනිගෙන පිපිරුණේ කෙසේද යන්නයි. මෙයට වසර ගණනකට පෙර රුසියානු හමුදාව බලගතු ග්රාඩ් රොකට් මගින් චෙච්නියාවේ ග්රොස්නි අගනුවරට ප්රහාර එල්ල කළේය. ඉන්පසු දකින්නට ලැබුණේ විනාශකාරී දර්ශනයකි. ඊට සමාන දර්ශනයක් සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දක්නට ලැබුණි. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා 2000 වසරේදී පැවැති රජය විවිධ රටවල බාධක හමුවේ මල්ටි බැරල් රොකට් යන්ත්ර සහ ග්රාඩ් රොකට් රහසිගතව ලබාගැනීමට ක්රියාකළේය. මේ අතීතය බොහෝ පාර්ශව වලට අද අමතක වී ඇත. කොටි පැරදවීම සඳහා කිසිදු රටක් මල්ටිබැරල් යන්ත්ර ලබාදුන්නේ නැත. එහෙත් එදා චෙක් රාජ්යය අපට සහාය විය. මේ තත්ත්වය මත සාලාව අවි ගබඩාව භූගත කඳවුරක් ලෙස පවත්වාගෙන නොගිය බව දැන් සනාථ වී තිබේ. භූගත කඳවුරක රොකට් සහ වෙනත් කාලතුවක්කු උණ්ඩ තිබුණේ නම් එකී උණ්ඩ අහස්කුස වෙත පිවිසෙනු විනා අවට ප්රදේශය වෙත ව්යාප්ත වන්නේ නැත. එසේ වූවත් පස් දිනකට පසු සාලාව අවට ප්රදේශය නිරීක්ෂණය කරන විට සිදුවී ඇති විනාශ කොතෙක්දැයි තේරුම්ගත හැක. විශ්රාමික ජ්යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසුවේ මෙය සම්පූර්ණ පිපිරීමක් බවයි. “ඒරියා වෙපන්ස්” හෙවත් ටී එන් ටී පුපුරණ ද්රව්ය අඩංගු හයි එක්ස්ෆ්ලෝසිව් සාලාව අවි ගබඩාවේ තිබීමෙන් ඒ බව තහවුරු වෙයි. මෙම අවි ගබඩාව භූගත අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් නැත. Essuwe mekena [url]http://www.medaperadiga.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom