හා හා මේක විතරයි බන් මගේ එකව්න්ට් එක
....
උබ හිතන්නේ මේ නම් 3 ම එකාගේ කියලඋබව මැනගන්න පුළුවන් එකෙන්



ඔන්න ඉතින් උඹත් ගොනා වෙන්න එනවා..
උඹ කවුද කියලා මම දන්නවා.
උඹව ක්වෝට් කලේඑකකින් කියපු දෙයකට උඹ දෙයක් ඇහුවම
වෙන එකකින් ඇවිල්ලා දීපු උත්තරේ කියන්න..
පාදිලි පොන්නයා ඇරෙන්න අනිත් එකාට මම කිව්ව දේ තේරුනා.
උඹ ඇවිල්ලා ගොන් පාට් එකක් දැම්මා...![]()


යු මේක මි සික් කියන්නේ මේ සොහොන කාරය නෙමයි බන්. මගේ දැනුමේ හැටියට උමන් ටිකක් දන්නා එකෙක් .
මට තේරුනේ වෙනත් විදියකට
ඔව්ව ඔහොමයි..
උබ දැක්කද ම ලිපිය ගැන කිසිම සමාජ වෙබ් අඩවියක පලවීමක් හෝ බුකියේ මේ ගැන ප්‍රචාරයක් යනවා. මන් නම් මුකුත් දැක්කේ නැහැ. හැබැයි දැන් බුකියේ පොල් ප්‍රනන්දුල , සමුද්‍රා ජයලත්ලා, සුබාග හේරත්ලා , ශාමින් හෙමකොදී ල නැහැනේ. ඔක්කොම කොහේ ගිහ්ද මන්ද




උබට හරි යන්නේ චිතයකුත් ඇදන් කොපි කඩේ එන්සිනා වෙනුවට රගපාන්න යන එක තමා


මේක උ ලියපු එකෙක් නෙමයි බන් ෂෙය කරපු එකක්
සොහොන;20436928 said:![]()
මෙන්න ආතාගේ ඉස්සර කාලේ සුරංගනා කතාවක් නොදන්නා උන් බලාපියව්
පොතක් ගහලා වික්කා නම් බොද මිදුම් පාරදයි
http://www.elakiri.com/forum/showthread.php?t=1734168
GTතුමා මැදිහත්වෙලා හරි මේ වගේ අයට නැගිටින්න උදව්වක් දෙන්න ඕනේ මමනම් කියන්නේ
ඔය e news කියන්නේ මචන් CIA එකටත් ඔත්තු සපයන දක්ෂ බුද්දි නිලදාරීන් ඉන්න තැනක්.
උන්ට හොරෙන් සාමාන්යෙන් ලංකාවේ එකෙක්ට පඩයක් වත් යන්නේ නැ,
ඒ තරම් උන් sensitive,බුද්දිමත් පොරවල් ටිකක්.
උන් වගේ එවුන් රටට ජාතියට සම්පතක් බන්



හුත්තිගේ පුතාල ඔක්කොම දන්නා ඕනි බල්ලනට කන්න
![]()


Mamath dannawa Enews,Cnews godak kiyanne boru kiyala.
Me thread eka dapu ekath oya wagema MR ta kade yana web ekakin gaththu news ekak thamai true widiyata dala thienne.


සොහොන;20436928 said:![]()
මෙන්න ආතාගේ ඉස්සර කාලේ සුරංගනා කතාවක් නොදන්නා උන් බලාපියව්
පොතක් ගහලා වික්කා නම් බොද මිදුම් පාරදයි
http://www.elakiri.com/forum/showthread.php?t=1734168



Dan mokada guys aluth ma thathwe ? X wa hambunada ?![]()
අනේ මන්ද බන්. ඕක පාවිච්චිකරලා විමල්ලා වාසියක් ගන්න හදන්නේ නැති එකේනේ බන් පුදුමේ. සමහරවිට උන්ට ඔප්පු කරගන්න බැරුව ඇති

Samaharawita pora gaawa serama news athi .. pora godak oya wage dewal gana sensitive neh .. welaawa aawama senikawa thurumpu daai![]()
![]()
එහෙත් මේසා විනාශයන් සිදුවීත් එදා කුලසිරි උඩුගම්පොළ මිලේනියම් සිටිහිදී සිදු කළේ මහා පාවා දීමක් බව එවකට රජයට ඔප්පු කර පෙන්වීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමත් විය. එහි නියමුවා වූයේද අද ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ප්‍රේමානන්ද උදුලාගමය.


මේවාට කියන්නෙ බුද්ධි අංශ වාර්තා නෙමෙයි බන්.. රචනා..පොඩ්ඩක් අර විකිලීක්ස් එක බලලවත් අදහසක් ගන්න කියපන්.මේක නේද ඔය කතාව
http://www.lankanewsweb.today/archives/11950
මේක පල් හැල්ලක් නේ කතාවක් ලියද්දි short and sweet වුණාම තමයි බොරුවක් වුනත් හොදට කාවදින්න ලියන්න පුළුවන්
මම නම් මේක කියව්වේ නෑ පලවෙනි පේළියම කියවද්දී තේරුණා බොරුවක් කියල මේක ලිව්වේ ඔය නම් ඊලග පාර හොදට ලියන්න උත්සහ කරන්න