සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හැමදේම කියන්න නෙවෙයි.නොකියවෙන දේවල් ඇති.ඒත් මේ උඹලා ඔක්කොම බලාගෙන හිටිය මහා විනාශයකය බුද්ධි වාර්ථාව බාහිර පාර්ශ්වයකට කියවන්න පුලුවන් තරමින් වෙනස් කරලා ගෙනාපු එකක්..මේක කිරියට කලින් අපි එක්තරා පුවත් අඩවියකට දුන්නා.ඔවුන් මේක පලකරන්න බය වුනා.හැබැයි පස්සේ ඒක පලකලා.

    එකම දෙයයි කියන්න තියෙන්නේ..

    මේක මහ පාදඩ දරුවෝ ලබපු අහිංසකම රටක්...

    ඉවසීමෙන් කියවන්න..
    (කිසිදු පාර්ශ්වයකට මඩ ගැසීමක් සිදු නොකරන අතර සියලු විස්තර වඩාත් තහවුරුවන මට්ටමින්, සංවේදී කොටස් ඉවත්කොට පලකරන්නෙමු.)

    වෙලාවට පාන්දරම ඔක්කොම කියෙව්වේ...
    පැය 2ක් විතර ගියා පිළිවෙලකට කියවන්න, උඩට පහලට scroll කර කර cross check කරන්න...
    පොඩි පොඩි mistake/inconsistency තිබුනට හිතන්න සෑහෙන දෙයක් තිබුන...
    අපේ එවුන්ට ෆූක්ෂණය වෙනකන් මොලේ පෑදෙන්නේ නෑනේ, එක හින්ද කියල වැඩක් නෑ...

    අයින් කරපු එකත් හොඳය්, නැත්තම් එකේ තිබුන ඒවා තැන් තැන් වල share කරලා දෙතුන් දෙනෙක්ට ෂොට් එක හම්බෙන්නත් ඉඩ තියෙනවා...
     
    • Like
    Reactions: Z e u s

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    PM කරන්න තරම් පොඩි කතාවක් නෙවෙයි.

    ඉල්ලපු සහෝදරයන්ට කිව්වේ...

    මම මේකේ දාලා අයින් කල කතාව දවසක(මේ පාදඩ රජය යටතේ නොවේ) උඹලටම අහන්න ලැබේවි.
    මිලේනියම් සිටි සිද්ධිය වගේම.

    එදා වෙනකම් මේකේ පවු ගෙව ගෙව අපි ඉන්නේ නෑ.අපිව ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.

    ඒත් උඹලට, උඹලගේ දරුවන්ට මේකේ ඉන්න වෙනවා.

    තොපි හිනා වුනේ ඒ අහිංසකයින්ගේ අනාගතයට කියලා විතරක් මතක තියාගනිල්ලා...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    Meka kiewwama therenawa methana hitiye 4 denai kiyala. Oya 4 denagen kenek mewa eli keruwe nethnam mewa umba denagaththe kohomada? Amu kebarayak ne.


    මේක උඹ මෙලොව සිහියෙන් කියෙව්වා නම් තේරෙන්න ඕන ඔය හතර දෙනාගෙන් තුන්දෙනෙක් විතරයි පාදඩ කරුමෙට උදව් කලේ කියලා.

    සිව්වැන්නා තමයි ඒ උගුලේ පැටලුනේ..

    මහත්තයෝ,

    ඒ හතර දෙනා යන්නේ තනියම නෙවෙයි.ආරක්ෂාවක් එක්ක.
    ආරක්ෂාවට යන්නේ ඇවිදින කැති පොරෝ නෙවෙයි.

    උඹට බුද්ධි මෙහෙයුමක් ගැන තේරුම් කරන්න මට බැහැ..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    Boru kiyanna epa ban. Umba ehema wedagath kisi deyak kiyala na. Ehema kewwa nan link eka diyan balanna.


    අපෝ උඹද...

    තොපි වගේ එවුන් මේකේ ලියන වචනයක් දිහාවත් බලන්න තරම් වටින එවුන් නෙවෙයි.

    ඒත් කමක් නෑ.ගිහිල්ලා මගේ ඔක්කොම පොස්ට් කොනක ඉදලා බලාගෙන පලයන්.එතකොට හම්බවේවි "කහවත්තේ ඇත්ත කතාව" කියලා එකක්.

    මගේ තත්පරයක් හරි උඹවගේ &)(*(*)(&(**%$ක් වෙනුවෙන් නාස්ති කරන්න කම්මැලියි.උඹම හොයාගනින්..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නෝ මෑන්....නතිංග් ටු අටර්.
    ඉන් ද කේස් ඔෆ් නැෂනල් සිකියුරිටි, අයි යූස්ඩ් ටු කීප් මයි බල්ඩි මවුත් ඇන්ඩ් ඈස් ෂට්.
    ඉට්ස් බෙටර් ටු කීප් දෙම් ෂට්.
    කොමල් පීපල් ෂුඩ් නෝ තින්ග්ස් අප් ටු සර්ටන් එක්ටෙක්ට්. බියොන්ඩ් දැට්, ඉස්ට් නොට් දෙයාර් බ්ලඩි ජොබ්. කීප් ඉට් ෆෝ පීපල් හූ නෝ එබව්ට් දැට්. බෙටර් ටු කීප් කොමන් සිටිසන්ස් බීක්ස් ඇන්ඩ් බ්ලඩි කොක්ස් අව්ට් ඔෆ් මැටර්ස්.


    සමහර වෙලාවට දරාගන්න බෑ..
    ඒකයි බං මේ අවුල..
    _ක ඉරුනත් මේවා කොහේ හරි කියන්නම හිතෙනවා.
    හිරකරගෙන ඉන්න බැරි නිසා..:(


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේ පාදඩ ආණ්ඩුව UN එකට උන පොරොන්දුවක් උන "හමුදාවේ බලය අඩු කරනවා" දේ තමා ඔය ඉෂ්ට සිද්ධ කරේ.
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හැමදේම කියන්න නෙවෙයි.නොකියවෙන දේවල් ඇති.ඒත් මේ උඹලා ඔක්කොම බලාගෙන හිටිය මහා විනාශයකය බුද්ධි වාර්ථාව බාහිර පාර්ශ්වයකට කියවන්න පුලුවන් තරමින් වෙනස් කරලා ගෙනාපු එකක්..මේක කිරියට කලින් අපි එක්තරා පුවත් අඩවියකට දුන්නා.ඔවුන් මේක පලකරන්න බය වුනා.හැබැයි පස්සේ ඒක පලකලා.

    එකම දෙයයි කියන්න තියෙන්නේ..

    මේක මහ පාදඩ දරුවෝ ලබපු අහිංසකම රටක්...

    ඉවසීමෙන් කියවන්න..
    (කිසිදු පාර්ශ්වයකට මඩ ගැසීමක් සිදු නොකරන අතර සියලු විස්තර වඩාත් තහවුරුවන මට්ටමින්, සංවේදී කොටස් ඉවත්කොට පලකරන්නෙමු.)[FONT=malithi !important][FONT=malithi !important][FONT=malithi !important][FONT=malithi !important][FONT=malithi !important]...


    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [/FONT]


    Friend,
    I have PM to you, can you please check it
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක දාපු වෙලේම මම කියෙව්වව. අයිත ලින්ක් එක දැම්මට ස්තුති රේප්:yes:


    මුන්ට විතරයි පණ තිබුනේ ඕක දාන්න.

    මම ලින්ක් එක දැම්මේ නැත්තේ මේකේ ඉන්න පොන්නයෝ ඔය සයිට් එකටත් මඩ ගහන නිසා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මුන්ට විතරයි පණ තිබුනේ ඕක දාන්න.

    මම ලින්ක් එක දැම්මේ නැත්තේ මේකේ ඉන්න පොන්නයෝ ඔය සයිට් එකටත් මඩ ගහන නිසා...

    මන් ඔය ලින්ක් එක දාලා ඇහුවා සාලාව කෙස් එකේදී ගෙවල් විනාස වෙච්ච යාළුවෙක්ගෙන් මේක දැක්කද කියල. උන් කියවල තියනවා මේක . විනාශ වෙච්ච මිනිසුන් එකතුවෙලා පිහිටවාගෙන තියන සංවිදානය මේ ගැන සෙනසුරාද කතා කරනවා කිඉව්වලු. ලේසි වෙන්නේ නැහැ මිනිසුන් දැනටමත් ඇවිස්සිලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol:
    1990 දශකයේ මුල් භාගයේ ඉපදිලා 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙල සමත් වෙලා හමුදාවටත් බැඳිලා :lol:. ඔය ගොසිප් සයිට්වල ප#යලා කියන ඒවයින් සියේට අනූවක්ම බොරු. ඉඳල ඉඳල ඇත්තක් කිව්වත් විස්වාස කරන්න බෑ ඉතින්
     
    Last edited: