සාලිය හා රන්ජන් ඩාන්ස් ස්ටාර් ඩාන්ස් හිද&#3539

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
සාලිය හා රන්ජන් ඩාන්ස් ස්ටාර් ඩාන්ස් හිද&#3539

prew_saliya-ranjan.jpg


:oo::oo::oo::oo::oo::rolleyes::rofl::rofl::rofl:

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ඩාන්ස් ස්ටාර් ඩාන්ස් සම්බන්ධ දැන්වීමක දැක්වෙන්නේ රන්ජන් හා සාලිය අතර ගැටුමක් ඇති වී රන්ජන් සාලියට පහර දීම සඳහා වේදිකාවට දිව යන ආකාරයයි.එය හෙට(02) දිනයේදී විකාශය වීමට නියමිත බවත් එම දැන්වීමේ සඳහන් වනවා.

සාලිය සහ රන්ජන් අතර සැබෑවටම ගැටුමක් ඇතිවුනේ පසුගිය මැයි මාසයේ 29 වන දින විකාශය වූ වැඩසටහනේදීය.

එහිදී අවම එස්.එම්.එස් ප්‍රමාණයක් ලබාගෙන අක්ෂා සුදාරි ද වේදිකාවේ සිටි අතර විනිශ්ච කරුවන් ගැන අදහස් දක්වද්දී සාලියද රන්ජන්ට එරෙහ්ව කරුණු දැක්වීමට පටන්ගෙන ඇත.

එහිදී කෝපයට පත් රන්ජන් වේදිකාවේ සිටින සාලියට පහරදීමට දුවගෙන යයි.

නමුත් 29 වනදා විකාශය වූ වැඩසටහනෙන් එම දර්ශන ඉවත්කොට ගැටුමේ සලකුණක්වත් නැති ආකාරයට සංස්කරණය කොට දර්ශනය කළේය.

තවත් රඟපෑමක් ?

මේ අතර ස්වර්ණවාහිනී නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාලිය හට සති දෙකක පමණ කාලයක් ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බැවින් ඉදිරියේදී වැඩසටහන මෙහෙයවීමට වෙනත් කෙනෙකු ගෙන ඒමේ ප්‍රවේශයක් ලෙස මෙය රූගත කල බවයි.

rep ++
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් එළ රග පැම..
    මම ඒදා වැඩසටහන දැක්කේ නෑ..ඒත් ස්වර්ණවාහිණියෙන් එක දිගටම වගේ ටික දවසකට කලින් පෙන්නාගෙන හිටිය රූප රාමු දැක්කා..
    ඒත් හිතට කුතුහලයක් ගෙන දෙන විදියට කරලා තිබ්බේ..
    ඒ හින්දා මේ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුනත්..
    රගපැම නම් එළ.. කියලායි කියන්න තියෙන්නේ..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මොනවා වුනත් එළ රග පැම..
    මම ඒදා වැඩසටහන දැක්කේ නෑ..ඒත් ස්වර්ණවාහිණියෙන් එක දිගටම වගේ ටික දවසකට කලින් පෙන්නාගෙන හිටිය රූප රාමු දැක්කා..
    ඒත් හිතට කුතුහලයක් ගෙන දෙන විදියට කරලා තිබ්බේ..
    ඒ හින්දා මේ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුනත්..
    රගපැම නම් එළ.. කියලායි කියන්න තියෙන්නේ..

    ඔව් මචෝ සාර්ථකව රගපාලා තිබ්බා
    ඕකට අපි මූවි එකක් බැලුවා කියලා හිතමු:baffled: