සාලි ගෝඨාගේ රෙදි ගලවයි
එම යුගයේදී තව්හිද් ජමාත් සංවිධානය වැඩියෙන්ම පාවිච්චි කළේ ගෝඨාභය රාජපක්ෂ මහත විසින් බවට චෝදනා කළ සාලි මහතා සත්‍යය එය බවත් අවධාරණය කළේය.
එසේම එම යුගයේදී බුද්ධි අංශ නිලධාරීන් තමන් හමුවට පැමිණ රුපියල් මිලියන 500ක් අල්ලස් වශයෙන් ලබාගෙන රටින් පිටව යන ලෙස ප්‍රකාශ කළ නමුත් තමන් එම මුදල් ලබා නොගත් බව ද ඒ මහතා සඳහන් කළේය.
ඒ යුගයේදී තමන්ව අත් අඩංගුවට ගනු ලැබුවේ ද තමන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව හෙළිදරව් කිරීමට කටයුතු කළ නිසා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අසාද් සාලි මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.