'සාවිත්‍රි මැඩම්' සොයා පොලිස් පරීක්ෂණ
නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්ට සපයන ප්‍රධාන පෙළේ සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
පසුගිය සති දෙක තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටියේ යැයි සැක පිට ටෙලිනාට්‍ය නිළියන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ජාලය තුළ ක්‍රියාකාරී තවත් නිළියන් 20
කගේ පමණ නම් ද පොලිසිය විසින් අනාවරණය කර තිබේ.
අත්අඩංගුවට පත් ටෙලි නිළියන් හතර දෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබෙන අතර ඔවුන්ව බත්තරමුල්ලේ පිහිටි හෝටලයක සිටි ගැනුම්කරුවන් වෙත සපයමින් සිටි තැරුව්කරුවන් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ‘සාවිත්‍රි මැඩම්’ නමැති මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ්රිත ප්‍රදේශ වල හෝටල් වලට ටෙලිනාට්‍ය නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන්අනතුරුව බව ද හෙළී වි තිබේ.
මෙවැනි නීති විරෝධී කටයුතු පවත්වා ගෙන යන පිරිස් ඉදිරි දින කීපය තුළ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ද අදාළ ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්ට සපයන ප්‍රධාන පෙළේ සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
පසුගිය සති දෙක තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටියේ යැයි සැක පිට ටෙලිනාට්‍ය නිළියන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ජාලය තුළ ක්‍රියාකාරී තවත් නිළියන් 20
කගේ පමණ නම් ද පොලිසිය විසින් අනාවරණය කර තිබේ.අත්අඩංගුවට පත් ටෙලි නිළියන් හතර දෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබෙන අතර ඔවුන්ව බත්තරමුල්ලේ පිහිටි හෝටලයක සිටි ගැනුම්කරුවන් වෙත සපයමින් සිටි තැරුව්කරුවන් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ‘සාවිත්‍රි මැඩම්’ නමැති මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ්රිත ප්‍රදේශ වල හෝටල් වලට ටෙලිනාට්‍ය නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන්අනතුරුව බව ද හෙළී වි තිබේ.
මෙවැනි නීති විරෝධී කටයුතු පවත්වා ගෙන යන පිරිස් ඉදිරි දින කීපය තුළ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ද අදාළ ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
උඹ ඕක ගත්තේ කොහෙන්ද මචෝ ?
ලින්ක් එක දැම්මට වරදක් නැහැ සෝර්ස් එකේ