සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

    මහින්ද පරදිනවා කියන ඊනියා නිර්පාක්ෂික සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ






    එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කරන ඊනියා සාස්තර කාරයා හෙවත් ඉන්දික තොටවත්ත පසුගියදා එක්සත් ජාතික පක්ෂය දිනවීම උදෙසා වේදිකාවට නැග තිබුණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතය ගැන හෝ ක්‍රියාව ගැන අපට ගැටළුවක් නොමැති වුවත් ඔහු රටක ජනතාවක් මුලා කිරීම නම් අනුමත කල නොහැකිය.


     
    Last edited:
    • Like
    Reactions: san**

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකා දවසක් නයි.ටි.එන් එකට ඇවිත් කිව්වා එයාගේ චූටි ලෝකයේ දේශපාලන වීරයා, අනුර කුමාර කියල... දැන් අනුරගෙන් හම්බවෙන සැපට වඩා චම්පක සැප දෙනවා ඇති, චම්පකගේ ස්ටේජ් එකට නගින්න තරම්...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ කියපු සාස්තරේ හරි ගියානෙ. උඹ කොහොමද කියන්නෙ ඌ මුලා කරනවා කියල?

    බොලාටත් මන්තර ගුරුකම්, හඳහන්, සාස්තර, නලින්ගෙ නාත දෙය්යො වගේ සෙප්පඩ විජ්ජා වාසි නම් ඇත්ත, අවාසි නම් බොරු මුලා කිරීම්:P
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ කියපු සාස්තරේ හරි ගියානෙ. උඹ කොහොමද කියන්නෙ ඌ මුලා කරනවා කියල?

    2010 දී මහින්ද දිනනවා කියල සුමනදාස කියපු සාස්තරෙත් හරි ගියානේ.. උබ කොහොමද කියන්නේ සුමනදාස මුලා කරනවා කියල?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2010 දී මහින්ද දිනනවා කියල සුමනදාස කියපු සාස්තරෙත් හරි ගියානේ.. උබ කොහොමද කියන්නේ සුමනදාස මුලා කරනවා කියල?

    බොලාටත් මන්තර ගුරුකම්, හඳහන්, සාස්තර, නලින්ගෙ නාත දෙය්යො වගේ සෙප්පඩ විජ්ජා වාසි නම් ඇත්ත, අවාසි නම් බොරු මුලා කිරීම්:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ කියපු සාස්තරේ හරි ගියානෙ. උඹ කොහොමද කියන්නෙ ඌ මුලා කරනවා කියල?

    බොලාටත් මන්තර ගුරුකම්, හඳහන්, සාස්තර, නලින්ගෙ නාත දෙය්යො වගේ සෙප්පඩ විජ්ජා වාසි නම් ඇත්ත, අවාසි නම් බොරු මුලා කිරීම්:P

    උබලට මහින්ද පරදිනවා කියන එකෙක් ඉන්නවා නම් ඌ සර්ව සාධාරණ, නිර්පාක්ෂික සත් ගුණවත් මහත්තයෙක්....
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මඩ හැර වෙනත් යමක් නැද්ද?? බොරුව හැර වෙන යමක් නැද්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    2010 දී මහින්ද දිනනවා කියල සුමනදාස කියපු සාස්තරෙත් හරි ගියානේ.. උබ කොහොමද කියන්නේ සුමනදාස මුලා කරනවා කියල?

    සුමනදාස කියන්නේ ලංකාවෙන් බිහි වෙච්ච දක්ෂතම අනාවැකි කියන්නෙක් වගේම සියළු ලාංකිකයන්ගේ ජාතික වීරයෙක්. ඇයි උබලා සුමනදාසව කොන් කරලා ඉන්නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න ඇත්ත... මඩගහන්න එපා යකොඕ..
    https://www.facebook.com/video.php?v=1886252091600023


    මොකක්ද ඔය වීඩියෝ එකේ කියන ඇත්ත? ඌ , තමන් නිර්පාක්ෂික කියල පෙන්නන්න මාර ගේමක් දෙනවා වගේ පේන්න අහනවා චම්පකගෙන්, වැරදි දැක දැක චම්පක ආණ්ඩුවේ හිටියේ ඇයි කියල.. ඒ වගේ ප්‍රශ්නයක් අහලා ඌ, මිනිස්සුන්ගේ ඔලු වලට දෙන්න හදනවා ඌ චම්පකව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නයක් කියල.. නමුත් ඇත්තටම මේකෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.. තොටවත්තයා නිර්පාක්ෂිකයි කියල මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක.. අනික චම්පකයා ඒ දෙන උත්තරෙන් මිනිස්සුන්ට ඌ කරපු දේ සාධාරණීකරණය කිරීම...

    උබත් ඒ දවස් වල අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්වම ඇහේ කදුළු එනකන් උඩ පැන පැන හිනා වෙච්ච එකෙක් නේද?

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මඩ හැර වෙනත් යමක් නැද්ද?? බොරුව හැර වෙන යමක් නැද්ද?

    අලිමංකඩ කියා පාමන්කඩ ගියේම නැද්ද?
    කිලිනොච්චි කියා මැදවච්චි ගියේම නැද්ද?
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සුමනදාස කියන්නේ ලංකාවෙන් බිහි වෙච්ච දක්ෂතම අනාවැකි කියන්නෙක් වගේම සියළු ලාංකිකයන්ගේ ජාතික වීරයෙක්. ඇයි උබලා සුමනදාසව කොන් කරලා ඉන්නේ?
    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    ;)

    මම කියන්නෙ ඔය කොයි හඳහන් කාරයත් කියන්නෙ බොරු කියල:dull:

    භූත බලවේග වලින් උදව් ගන්නවා
    කේන්දරේ පොඩ්ඩක් දන්නවා
    වැදගත්ම දේ තමයි සම්භාවිතාව. මුන් යම්කිසි සිද්දියක් ලෙසටම රීඩ් කරලා සම්භාවිතාව වැඩි පැත්තට බර දාලා කේන්දරෙන් මුක්කුවකුත් ගහලා වැරදුනොත් විලි වහ ගන්න පුළුවන් විදියට කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ප්‍රකාශයක් කරනවා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම කියන්නෙ ඔය කොයි හඳහන් කාරයත් කියන්නෙ බොරු කියල:dull:

    කෙනෙක් යම් සාස්තරයක් හරියට ඉගෙනගන්නේ නැතුව ඇවිත් ඒ දේ ප්‍රසිද්ධියේ කරන්න ගිහිල්ලා අනාගත්තම මිනිස්සු හිතන්න ගන්නවා, ඒ ශාස්ත්‍රයත් බොරු කියල.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ශාස්ත්‍රයේ නෙමෙයි, ඒක බාගෙට දැනගෙන ඇවිත් ඒකෙන් තමන්ගේ පන්ඩිතකම පෙන්නන්න හදන අමනයන්ගේ කියල මිනිස්සුන්ට තේරෙන්නේ නෑ..
    ජෝතිශ්යයේ වැරද්දක් නෑ... වැරැද්ද තියෙන්නේ, එක්කෝ ඒක හරියට දන්නේ නැතුව පාවිච්චි කරන අයගේ... එහෙම නැත්නම් ශාස්ත්‍රය හරියට දැනගෙනත්, නමුත් පුද්ගලික වාසි තකා තම ශාස්ත්‍රය පාවා දෙන අමනයන්ගේ...