භූත බලවේග වලින් උදව් ගන්නවා
කේන්දරේ පොඩ්ඩක් දන්නවා
වැදගත්ම දේ තමයි සම්භාවිතාව. මුන් යම්කිසි සිද්දියක් ලෙසටම රීඩ් කරලා සම්භාවිතාව වැඩි පැත්තට බර දාලා කේන්දරෙන් මුක්කුවකුත් ගහලා වැරදුනොත් විලි වහ ගන්න පුළුවන් විදියට කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ප්‍රකාශයක් කරනවා
hoda welawata mu as pottayek une nethnam loke kala wathura beela



කෙනෙක් යම් සාස්තරයක් හරියට ඉගෙනගන්නේ නැතුව ඇවිත් ඒ දේ ප්‍රසිද්ධියේ කරන්න ගිහිල්ලා අනාගත්තම මිනිස්සු හිතන්න ගන්නවා, ඒ ශාස්ත්රයත් බොරු කියල.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ශාස්ත්රයේ නෙමෙයි, ඒක බාගෙට දැනගෙන ඇවිත් ඒකෙන් තමන්ගේ පන්ඩිතකම පෙන්නන්න හදන අමනයන්ගේ කියල මිනිස්සුන්ට තේරෙන්නේ නෑ..
ජෝතිශ්යයේ වැරද්දක් නෑ... වැරැද්ද තියෙන්නේ, එක්කෝ ඒක හරියට දන්නේ නැතුව පාවිච්චි කරන අයගේ... එහෙම නැත්නම් ශාස්ත්‍රය හරියට දැනගෙනත්, නමුත් පුද්ගලික වාසි තකා තම ශාස්ත්‍රය පාවා දෙන අමනයන්ගේ...
ජෝතිසය කියන්නෙ පට්ටපල් බොරුවක්.
ඕනෙ නම් ඔප්පු කරල පෙන්නන්නම්




සිරාවටම...
මු වගේ හොරුන්ගෙන් මිනිස්සු බේරෙන්න දැනගන්න ඕනේ...




හා...

අම්මේ බැරි වෙලාවත් තොටවත්ත මහින්දගේ වේදිකාවට නැගලා දෑත් ශක්තිමත් කරනවා මහින්ද දිනනවා කිව්වනං අද උඹ මෙහෙම කියන්නේ නෑනේ? කෝ දැන් එදා මංජුලයා ගෙඩිය පිටින් දෙරණට ඇවිත් කිව්වේ කොටි නැගිටිනවා මහින්දට ජන්දේ දෙන්න කියලා? එතකොට හොඳයි. අනේ මන්දා බන් උඹලගේ වහල් මාන්සිකත්වේ.![]()
ඇයි මංජුල පීරිස්?![]()

ටොප් කොල්ලා'ස් පැරඩොක්සිය: ජෝතිසය මගින් 100% ක් සත්‍ය අනාවැකි කියන්න පුලුවන් නම් එහෙම ජෝතිස ශාස්ත්‍රඥයෙක් හොයාගන්න රටේ රජා වගේ හිටපු මහින්දටත් වෙන කෙනෙකුටවත් බැරි උනේ ඇයි?
![]()


That doesn't make any sense at all, buddy..
මං හිතුවා ජෝතිෂ්‍යය ගැන ඔයා මාර ආටිකල් එකක් දායි කියල..

විද්‍යාව පිලිගන්නෙ නැති අයට තර්ක ශාස්ත්‍රයෙන් තමයි උත්තර දෙන්න පුලුවන්.
100%ක් හරි අනාවැකියක් කියන්න පුලුවන් ජෝතිසකාරයෙක් මේ තුන් ලෝකෙම නැත්තෙ ඒ සාස්තරේ වැරදි නිසා.
ඔයා තුන් ලෝකයම පීරලා බැලුවද එහෙම කෙනෙක් ඉන්නවද කියල? අනික විද්‍යාව කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද?
තව දවස් දෙකයිනෙමඩ හැර වෙනත් යමක් නැද්ද?? බොරුව හැර වෙන යමක් නැද්ද?

ඔයා මංජුල පීරිස්ව අදහන කෙනෙක් ද?![]()

