සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

TLTR

Banned
  • Dec 30, 2008
    129
    12
    18
    :lol: හ්ම් හ්ම් හොදයි හොදයි

    හම්මේ... උඹ තාම කඩේ යනවද බන් :rofl: උදේ ලොග් වෙනකෙටත් උඹ වහලෙක් වගේ මේකේ රිංගගන පුකේ කර ගැට එනකන් ටයිප් කරනවා රෑ නිදින්න ලෑස්ති වෙලා ලොග් වැද්දිත් උඹේ අදෝනාව ඉවරයක් නෑ. උඹනම් සුපිරි වහල්ලා. ගෙට් අ ලයිෆ් ඩුඩ් :lol::lol:
     
    • Like
    Reactions: Thuzanga

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113

    හම්මේ... උඹ තාම කඩේ යනවද බන් :rofl: උදේ ලොග් වෙනකෙටත් උඹ වහලෙක් වගේ මේකේ රිංගගන පුකේ කර ගැට එනකන් ටයිප් කරනවා රෑ නිදින්න ලෑස්ති වෙලා ලොග් වැද්දිත් උඹේ අදෝනාව ඉවරයක් නෑ. උඹනම් සුපිරි වහල්ලා. ගෙට් අ ලයිෆ් ඩුඩ් :lol::lol:

    මම කොහොමත් වැඩකරන්නේ Computer එක ඉස්සරහ තමයි . ඉතින් මොනා කරන්නද උදේ නැගිටපු වෙලේ ඉදන් මේකෙ තමයි :lol:
     
    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    මම කොහොමත් වැඩකරන්නේ Computer එක ඉස්සරහ තමයි . ඉතින් මොනා කරන්නද උදේ නැගිටපු වෙලේ ඉදන් මේකෙ තමයි :lol:

    අන්න එහෙම ගෙවල් අස්සේ ලමිස්සියො වාගේ ඉන්න උන් තමා මේකේ ඔන්ලයින් ආන්ඩු පෙරලන්න සෙට් වෙලා ඉන්නේ :rofl: කරන් පලයන් කරන් පලයන් 17න් පස්සේ ඒ ආතල් එකත් සුම්මානේ. ලොල් :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113

    අන්න එහෙම ගෙවල් අස්සේ ලමිස්සියො වාගේ ඉන්න උන් තමා මේකේ ඔන්ලයින් ආන්ඩු පෙරලන්න සෙට් වෙලා ඉන්නේ :rofl: කරන් පලයන් කරන් පලයන් 17න් පස්සේ ඒ ආතල් එකත් සුම්මානේ. ලොල් :lol::lol:

    ගෙවල් අස්සෙ කොහෙද සොන්නයෝ ඔපිස් ? උබල ගෙවල් වල ඉදන් වැඩ කලාට අපි නම් ගෙදර ඉන්නේ උදේටයි රෑටයි විතරයි :lol: තව දවස් දෙකකින් ගෙදර ලැට් වල හාරන් තමයි වහල්ලුන්ට කන්න වෙන්නේ. බොරුනම් බලපන්කෝ. ඉරහද වගේ ෂුවර්. කිරි හට්ටි දොදොල් ලෑස්ති කරන් හිටපන් මැදමුලෙන ගිිහින් හොරාව බලන්න. එයා ගෙදර මේ සැරේත්. හොරුන්ට කඩේ නොයා ස්වාධීන පක්ෂෙකටවත් කතිර ගහපන්. ඒක නම්බුයි :lol:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298

    ඈ සොන්නියේ computer එක ඉස්සරහ වැඩ කරනවා කිව්වම උඹ දන්නේ ad click කරන එවුන් විතරද?:rofl:

    ඔන්න මහබයියට කඩේ යන උන්ගේ දැනුම :lol:
     
    ආයි මැදමුලන සුට්ටක් අල්ල ගත්තා :rofl: උඹනම් සුපිරි වහල්ලා :lol::lol: අපිනම් දවස් දෙක තුනකට සැරයක් අවිල්ලා මේක උඹ වාගේ වහලේක් ෆොම් කරලා ආතල් එකක් අරන් යනවා. තොපිලා මේකට කාලකන්නි වෙනවා. පහල උඹේ ටයිප් එකකේ බුරනවා උ එක්ක මාරු ගහලා නිදියපන් :rofl:
    :rofl::rofl::rofl::lol: අපි කැපුනා සනා :love:

    RPTHiNH.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113

    ආයි මැදමුලන සුට්ටක් අල්ල ගත්තා :rofl: උඹනම් සුපිරි වහල්ලා :lol::lol: අපිනම් දවස් දෙක තුනකට සැරයක් අවිල්ලා මේක උඹ වාගේ වහලේක් ෆොම් කරලා ආතල් එකක් අරන් යනවා. තොපිලා මේකට කාලකන්නි වෙනවා. පහල උඹේ ටයිප් එකකේ බුරනවා උ එක්ක මාරු ගහලා නිදියපන් :rofl:
    :rofl::rofl::rofl::lol: අපි කැපුනා සනා :love:

    RPTHiNH.gif

    මං කලිනුත් කිවුවා වගේ මොකක් හරි කිවුවම ලිස්සලා යනවා. ඇයි බන් ඒ ? ගෙවන ගාන මදි නම් කියල ඉල්ලගනින්. තව දවස් දෙකක් තියෙනවා පුලුවන් තරමක් හම්බකරගනින් ඉක්මනට :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    ආයි මැදමුලන සුට්ටක් අල්ල ගත්තා :rofl: උඹනම් සුපිරි වහල්ලා :lol::lol: අපිනම් දවස් දෙක තුනකට සැරයක් අවිල්ලා මේක උඹ වාගේ වහලේක් ෆොම් කරලා ආතල් එකක් අරන් යනවා. තොපිලා මේකට කාලකන්නි වෙනවා. පහල උඹේ ටයිප් එකකේ බුරනවා උ එක්ක මාරු ගහලා නිදියපන් :rofl:
    :rofl::rofl::rofl::lol: අපි කැපුනා සනා :love:

    උදේ හවා දකින ඒවා තමයි ඔය :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔයාට මුකුත් කරන්න කියල කිව්වේ නෑ... ඊනියා නිර්පාක්ෂිකයන්ගේ හෙළුව පෙන්නන එක විතරයි මේකේ අරමුණ...

    හ්ම්ම්ම් .. එල. හෙළුව පෙන්නනකොට මතක ඇතුව censor කරලා දාපන් එහෙනං :yes:

    උඔ මොනා කරන්නද කැමති :lol: කියපංකෝ ඉස්සර වෙලා :rofl:

    තෝ කොහෙන්ද පැන්නේ .. :eek: දුප් දුප් ..

    RPTHiNH.gif
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    :rofl::rofl::rofl:
    හා හා දෙයියෝ.....
    පූජා වට්ටියක් දෙන්නං ඒක කාල මකබෑ වෙන තැනකට මකබෑ වෙන්ඩ දෙයියෝ......:P

    දරුවා,

    ඔබගේ නිහතමානිකම ගැන අනාගතයේදී ලෝකයේ මිනිසුන් අතර ප්‍රචලිත වන බව දක්නට තිබේ. :nerd::nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං නං දැනන් හිටියේ නෑ නලින්ද සිල්වා විශ්වවිද්යාල මහාචර්ය කෙනෙක් විදිහට දේශපාලුවන්ට කඩෙ යන්න තරං බුරුවෙක් කියලා.
    ගූ නෑවම මන්ද බුද්දිකයෙක් ගෙනුත් නලින්ද සිල්වගෙනුත් එන්නෙ එකම ගඳ! ගූ ගඳ!
    ඉන්දික තොටවත්තට හිනා වෙන්නෙ රෙද්දක් ඇඳගෙන ද?
    ගූ නාපු එකෙක් තවත් ගූ නාපු එකෙක්ට හිනා වෙනවා! ලොල් තමා! :lol:
    ලොල් !!!
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌ කියපු සාස්තරේ හරි ගියානෙ. උඹ කොහොමද කියන්නෙ ඌ මුලා කරනවා කියල?

    බොලාටත් මන්තර ගුරුකම්, හඳහන්, සාස්තර, නලින්ගෙ නාත දෙය්යො වගේ සෙප්පඩ විජ්ජා වාසි නම් ඇත්ත, අවාසි නම් බොරු මුලා කිරීම්:P

    :lol: balapan aru lida pathule thama watenawa