සාහිත්‍ය මාසයේ පිං වැඩෙන පිංකමක් කරගන්න &#3461

nisha_88

Member
Feb 27, 2015
6
1
3
සාහිත්‍ය මාසයේ පිං වැඩෙන පිංකමක් කරගන්න &#3461

මීගම කනිටු විදුහලේ ප්‍රාථමික අංශයේ පුංචි පැටවුන් පොත් කියවීමේ දැඩි පිපාසයකින් හිටියත් මොවුන්ට කියවන්න ප්‍රමාණවත් තරම් පොත් මීගම කනිටු විදුහලේ ප්‍රාථමික අංශය සතුව නැහැ.කාටහරි පුළුවන් නම් ඔයා පොඩි කාලේ කියවපු පරණ පොතක් හරි මේ පුංචි පැටවුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඒක ලොකූ පින්කමක්.

ඔයාගේ පරිත්‍යාගය පහත ලිපිනයට තැපෑලෙන් එවන්න කාරුණික වන්න.

බප/මතු/ මීගම කනිටු විදුහල(ප්‍රාථමික අංශය),
මීගම,
දර්ගා නගරය
.
 
  • Like
Reactions: gayankuwait