සාෆ් මලල ක්‍රීඩාවෙන් ලංකාව පෙරමුනේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සාෆ් මලල ක්‍රීඩාවෙන් ලංකාව පෙරමුනේ

    පොහොට්‍ටුවො ක්‍රීඩාව විනාශ කරලා කාලා දැම්මා.ක්‍රිකට් මලල ක්‍රීඩා මේ ඔක්කොම බැහැල තිබ්බෙ යහපාලනය එනකොට.පොහොට්‍ටුවො කරේ ක්‍රීඩාවට තිබුන සල්ලි වලින් රෂියන් කෙල්ලො ගෙනෙල්ලා බාල් නැ‍ටුවා, කාර් රේස් පැද්දා,වැඩකට නැති රගර් ගැහුවා.මේවාට නාස්ති කරා.නමුත් රනිල් ආපු ගමන් මේවා නවත්තලා ක්‍රීඩවට ලැබුන මුදල් දුප්පත් පාසල් ක්‍රීඩකයන් වෙනුවෙන් යෙදෙව්වා.එයාලට ක්‍රීඩාව කරන්න පහසුකම් දුන්නා.රගර්,කාර් රේස් රෂියන් ගනිකාවො ගේනාවේ නෑ අපේ ආන්ඩුව.වසර පහක යහපාලනය ක්‍රීඩාවට කරපු සේවය අද සාෆ් එකෙන් පේනවා.පදක්කම් පිට පදක්කම්. රන් රිදී වලින් පිරිලා.රනිල්ගේ දැක්ම පදක්කම් පිට පදක්කම් . ගෝටාගේ දැක්ම පඩික්කම් පිට පඩික්කම්. ඩලස් කාරයා ක්‍රීඩා අමාතංශයට යන්නත් කලින් කොල්ලො කෙල්ලො මෙඩල්ස් අරගෙනත් ඉවරයි.දැන් ආපහු නොනගතය. ආපහු රෂියන් කෙල්ලො ඕඩර් කරනවා.කාර් රේස් දුවන්න ලැම්බොගිනි ගේනවා.අසප රේස් දුවන්න රත්තරන් අස්පයො ගේනවා.වැඩකට නැති රගර් ගහනවා.අන්තිමට 1990 අපි සාෆ් මලල ක්‍රිඩාව දිනුවේ.එතකොට ක්‍රීඩා සහ තරුන කටයුතු ඇමතිත් රනිල්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අන්න හරින් ගේ ගොම්බඩුව පරාද වෙලා කියන්නේ.
    බකල ගහ ගහ දුවලා පරාදයි.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අන්න හරින් ගේ ගොම්බඩුව පරාද වෙලා කියන්නේ.
    බකල ගහ ගහ දුවලා පරාදයි.

    හරීන් කාරයා කරපු මගුලක් නෑ. රනිල්ගේ දැක්ම මත ක්‍රීඩාව උඩට ආවේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරීන් කාරයා කරපු මගුලක් නෑ. රනිල්ගේ දැක්ම මත ක්‍රීඩාව උඩට ආවේ.

    ඔව් ඉතින් රනිල් ක්‍රීඩා කලානේ සාගල, අකිල, මලික්, එරාන්ල එක්ක.. රනිල්ට බඩු යවලා උන් ඇමතිකම් ගත්තා රට බල්ලට ගියා...​
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ඔව් ඉතින් රනිල් ක්‍රීඩා කලානේ සාගල, අකිල, මලික්, එරාන්ල එක්ක.. රනිල්ට බඩු යවලා උන් ඇමතිකම් ගත්තා රට බල්ලට ගියා...​

    රනිල්ට කටට දෙන්නේ කොහොමද බන් නාකි හුකන්නෙක්:lol: .... බලේ හින්ද තමයි ..... :growl::growl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    79862257_795470477567510_8139388073063481344_o.jpg
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔව් ඉතින් රනිල් ක්‍රීඩා කලානේ සාගල, අකිල, මලික්, එරාන්ල එක්ක.. රනිල්ට බඩු යවලා උන් ඇමතිකම් ගත්තා රට බල්ලට ගියා...​

    අපේ ආන්ඩුව බොරු ඒයාර්පෝට් ,කැඩෙන නොරච්හල්, නැව් නැති වරයාවල් හැදුවේ නෑ තමයි.නමුත් නොපෙනන දැවන්ත සංවර්ධනයක් රහසිගතව කලා. හැම සෙක්ටර් එකක්ම ක්‍රමානූකූලව ගොඩ නංවමින් සිටියා.ඒක දිගටම ගියානම් මේ රට තව වසර පහකින් සින්ගා පට්ටමටම එනවා දශමයක්වත් වැඩි මිසක් අඩු නැතිව.නමුත් මෝඩයන්ට හොර පවුලට සැප දෙන්න ඕන උනා.එක පවුලක් සංවර්‍ධනය කරන්න ඕන උනා.ඒකෙන් මෙකෙන් දැන් ඒක අඩාල වෙලා.දු‍ටුගැමුනුත් මවිත කරවන සන්වර්දනය,පැරකුම්බාට අපෙන් ඉගෙන ගතයුතු සංවර්දනය රටට අහිමි උනා
     
    gmf-berlin.jpg