කොහොමද පොහොට්ටු නඩය බලේ ගන්න කරපු නාඩගම් ටික. අද රටම නන්නත්තාරයි.බෝම්බවල අයිතිකාරයොත් දැන් කවුද කියලා හොදටම පැහැදිලියි.ඥානසාර හොර ගන ගෙඩියා දාල ජාතිවාදේ වපුරල රටම ගොනාට ඇන්දුවානේ මුං.